ගාල්ල Distric

COD

Member
May 9, 2012
804
50
0
මචන් මගෙත් ගම ගාල්ල තමයි ඒත් මම දැකල තීනව සමහර අය දාල තීනව ගාල්ලෙ අභිමනය කියා පාන මූලිකම දේ ගාලු කොටුව කියල ඒක මොන ලැජ්ජ නැති කතාවක්ද.
කොටුව පරයො හදපු දෙයක් විතරයි කොටුව ලෝක උරුමයක් බව ඇත්ත ඒත් ගාල්ලෙ අභිමානය කියන්නෙ කොටුව නෙවේ ගල්ලෙ මෙ රට බිහි උන වැදගත් දේවල්,ගාල්ලෙන් ඇවිත් රටට සේවයක් කරපු මිනිස්සු ,ගාල්ලෙ තමයි කොහොමත් ලන්කාවෙ සුපිරිම වැඩ කරයො මොල කාරයො ඉන්නෙ.ගාල්ලෙ තීන ස්භාවික වරාය,හික්කඩුව කොරල් ,උනවටුන වෙරල ,රූමස්සල,තව සිය ගානක් ස්භාවික ලස්සන දේවල් ගාල්ලෙ තීනව සින්හරාජෙත් වටීනාම කොටස තීන්නෙ කණ්නෙලියෙ.ලන්කාවෙ සුපිරිම මොල කාරයො ඉන්නෙ ගල්ලෙ කොලඹ උනත් දැන් ඉන්න හුගක් දියුනු උන මිනිස්සු කාලෙකට කලින් ගාල්ලෙන් ආපු අය.
 
  • Like
Reactions: thilangr8

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
apith galle.
minissu hadapu deyakin penna thiyenne kotuwa witarane ban. anith okkoma swabawika dewal man hitanne. eken penawa api danenna mukuth karala na kiyala gallata.
 

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ගාල්ලට ගොඩ බැස්ස ගමන පෙන්නේ ගාලු කොටුවනේ බන් අනිත් ඒවා එකක් වත් එච්චර ෆෝකස් නැ නේ
    එක තමයි එහෙම වෙලා තියෙන්නේ
    අපිත් ගාල්ලේ ඉපදිච්ච එවුන් තමයි
    :)
     

    Tennee

    Junior member
  • Oct 22, 2011
    89
    6
    8
    ලන්කාවෙ සුපිරිම මොල කාරයො ඉන්නෙ ගල්ලෙ කොලඹ උනත් දැන් ඉන්න හුගක් දියුනු උන මිනිස්සු කාලෙකට කලින් ගාල්ලෙන් ආපු අය.

    සහිතක ඇත්ත මචෝ
     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    ලන්කාවෙ සුපිරිම මොල කාරයො ඉන්නෙ ගල්ලෙ කොලඹ උනත් දැන් ඉන්න හුගක් දියුනු උන මිනිස්සු කාලෙකට කලින් ගාල්ලෙන් ආපු අය.

    සහිතක ඇත්ත මචෝ

    lankawe heart eka thamai galle kiyanne