pati roll පටි රෝල් mega thread

Kasun.D

Member
Apr 13, 2008
1,534
95
0
..:in the Capital of Down South:..
දැන්ද දැක්කේ :P මිනිහ දන්නේ නැතුව දාල තියෙන්නේ හිතල කරපු එකක් නෙමේ
ඔව්නෙ.....
මගේ ස්පීඩ් එක අඩු වෙලා පට්ට වෙලාවක් යනවා ත්‍රෙඩ් එකට එන්න....
එපා වෙලා තියෙන්නෙ....... :angry:කෙස් එක හෙට ටෙලිකොම් එකට කියල බලන්න ඔන..


"සමාව දීම දේව ගතියක්" කියල කියලා තියෙනවනේ!
:yes:
 
Last edited:

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඔව්නෙ.....
    මගේ ස්පීඩ් එක අඩු වෙලා පට්ට වෙලාවක් යනවා ත්‍රෙඩ් එකට එන්න....
    එපා වෙලා තියෙන්නෙ....... :angry:කෙස් එක හෙට ටෙලිකොම් එකට කියල බලන්න ඔන..


    "සමාව දීම දේව ගතියක්" කියල කියලා තියෙනවනේ!
    :yes:

    :) කියල බලපන් බලන්න. කොහොමත් Telecom ටිකක් චා නේද?
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :) කියල බලපන් බලන්න. කොහොමත් Telecom ටිකක් චා නේද?

    අඩෝව් අබිලියා...
    බැහැපන් අඩෝව් එළියට ...

    බාවනව තෝ..
    දත් නැතිව බත් කවනව යකෝව්...



    images


    හරි හරි... මට අද කම්මැලියි හරිය
    ඒ නිසා උඹ බේරුනා
    අහුවෙන්න එපා උඹ ආයෙ
    ඕන් මම ගියා එහෙනම්..

    14-1.jpg

     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අඩෝව් අබිලියා...
    බැහැපන් අඩෝව් එළියට ...

    බාවනව තෝ..
    දත් නැතිව බත් කවනව යකෝව්...



    images


    හරි හරි... මට අද කම්මැලියි හරිය
    ඒ නිසා උඹ බේරුනා
    අහුවෙන්න එපා උඹ ආයෙ
    ඕන් මම ගියා එහෙනම්..

    14-1.jpg


    මොනවද ඩො කියන්නේ පෙති ගහනව දැනගනින්. මෙන්න මෙහෙම වෙඩි තියන්නේ තොට :angry::angry:

    232_original.gif
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Last edited:

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne

    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඔන්න එහෙනම් අද අහමු රාජ සභාව :lol::lol::lol: අද පොඩ්ඩක් අන්ජුව පරක්කුයි වගේ ඒක හින්ද මම ම දැම්ම හොඳේ :P:P ගෙදර ගිහිල්ල දෙන්නම් Youtube එක

    මෙතනින් ගන්න පුල් කොලිටි එක

    මෙතනින් අඩු කොලිටි එක :rofl::rofl:

    ආ navodwickra අයියා දාලා තියන්නේ ...:)
    sorry banz ...:(
    රෑ වෙනකම් class එකක් තිබුනා .....:dull:
    ගෙදර අවේ 09.20 ට ..:baffled:
    ආපු ගමන් තමයි මේ පැත්තේ ආවේ ....:)


    249560990_640.jpg
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ආ navodwickra අයියා දාලා තියන්නේ ...:)
    sorry banz ...:(
    රෑ වෙනකම් class එකක් තිබුනා .....:dull:
    ගෙදර අවේ 09.20 ට ..:baffled:
    ආපු ගමන් තමයි මේ පැත්තේ ආවේ ....:)

    අය්යෝ ඕක මොකක්ද බං ඉගනීමට මුල් තැන දීපන් මේවා කොයි වෙලාවේ දැම්මත් මොකෝ :yes: