මම බය නෑ සැස්ලීට් ඉන්නකම්.......අනිවා දැන් එයි උඹව හොයාගෙන ඔන්න මම නම් දන්නේ නෑ හොඳේ![]()

මම බය නෑ සැස්ලීට් ඉන්නකම්.......අනිවා දැන් එයි උඹව හොයාගෙන ඔන්න මම නම් දන්නේ නෑ හොඳේ![]()

ඔව්නෙ.....දැන්ද දැක්කේමිනිහ දන්නේ නැතුව දාල තියෙන්නේ හිතල කරපු එකක් නෙමේ
කෙස් එක හෙට ටෙලිකොම් එකට කියල බලන්න ඔන..
ඔව්නෙ.....
මගේ ස්පීඩ් එක අඩු වෙලා පට්ට වෙලාවක් යනවා ත්රෙඩ් එකට එන්න....
එපා වෙලා තියෙන්නෙ.......කෙස් එක හෙට ටෙලිකොම් එකට කියල බලන්න ඔන..
"සමාව දීම දේව ගතියක්" කියල කියලා තියෙනවනේ!![]()
කියල බලපන් බලන්න. කොහොමත් Telecom ටිකක් චා නේද?කියල බලපන් බලන්න. කොහොමත් Telecom ටිකක් චා නේද?
අඩෝව් අබිලියා...
බැහැපන් අඩෝව් එළියට ...
බාවනව තෝ..
දත් නැතිව බත් කවනව යකෝව්...
![]()
හරි හරි... මට අද කම්මැලියි හරිය
ඒ නිසා උඹ බේරුනා
අහුවෙන්න එපා උඹ ආයෙ
ඕන් මම ගියා එහෙනම්..
![]()


මොනවද ඩො කියන්නේ පෙති ගහනව දැනගනින්. මෙන්න මෙහෙම වෙඩි තියන්නේ තොට
![]()
මොනවද ඩො කියන්නේ පෙති ගහනව දැනගනින්. මෙන්න මෙහෙම වෙඩි තියන්නේ තොට
![]()


අද පොඩ්ඩක් අන්ජුව පරක්කුයි වගේ ඒක හින්ද මම ම දැම්ම හොඳේ 
ගෙදර ගිහිල්ල දෙන්නම් Youtube එක

ඔන්න එහෙනම් අද අහමු රාජ සභාවඅද පොඩ්ඩක් අන්ජුව පරක්කුයි වගේ ඒක හින්ද මම ම දැම්ම හොඳේ
ගෙදර ගිහිල්ල දෙන්නම් Youtube එක
මෙතනින් ගන්න පුල් කොලිටි එක
මෙතනින් අඩු කොලිටි එක![]()
තෑන්කූ !ඔන්න එහෙනම් අද අහමු රාජ සභාවඅද පොඩ්ඩක් අන්ජුව පරක්කුයි වගේ ඒක හින්ද මම ම දැම්ම හොඳේ
ගෙදර ගිහිල්ල දෙන්නම් Youtube එක
මෙතනින් ගන්න පුල් කොලිටි එක
මෙතනින් අඩු කොලිටි එක![]()

ඔන්න එහෙනම් අද අහමු රාජ සභාවඅද පොඩ්ඩක් අන්ජුව පරක්කුයි වගේ ඒක හින්ද මම ම දැම්ම හොඳේ
ගෙදර ගිහිල්ල දෙන්නම් Youtube එක
මෙතනින් ගන්න පුල් කොලිටි එක
මෙතනින් අඩු කොලිටි එක![]()





ආ navodwickra අයියා දාලා තියන්නේ ...
sorry banz ...
රෑ වෙනකම් class එකක් තිබුනා .....
ගෙදර අවේ 09.20 ට ..
ආපු ගමන් තමයි මේ පැත්තේ ආවේ ....![]()
