SLT ADSL Slow නැද්ද ?

UJOPTIMUS

Member
Sep 25, 2011
152
12
0
ow machan patta slow me kalakannige magulen melo wadak karaganna ba a unta munge bill ekanam ganata welawata ewnawa customer service anthimai:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
 

ozone_buzzer

Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    අද මන් regional manager එක්ක කතා kala. Customer care එකෙන් තමයි එහෙට කතා කරන්න කිව්වේ. ඒ යකා කියනවා limit එක exceed වෙලාලු ආයෙත් මාස 3 කට පස්සෙලු normal 512Kb speed එක දෙන්නේ. නට්ටම් මට අලුත් package එකකට මාරු වෙන්නලු. මේක මාර කතානේ බන්. මන් ඇහුව උගෙන් අපිට කව්රුත් inform කලේ නැනේ කියල. උන් නිකන් බයිලා ගහනවා. කරන්න දෙයක් නෑ. මන් කිහින් package එක මාරු කරන් එනවා බන්. මෙහෙම කරන්න බෑ මට.
     

    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    පුදුම රෙද්දක් බන් මේක නම්. මගුලේ High Speed Broadband :angry: :angry: :angry: google වත් යන්න බෑ වෙලාවකට :angry: :angry: :angry:
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    මගෙත් slow වෙලා,25 GB පැන්න ඊයෙ.දැන් torrent speed එන්නෙ 5-6 kbps විතර.speed test page එක load වෙන්නෙ වත් නැ. :frown::(:(:(:(:frown::angry: පට්ට චාටර්.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    2026600617.png

    No problem so far for me. 512 unlimited (so called unlimited :P )
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    machn oya web family eke 25GB walin passe down wena ewata wenama un charge karanawada?:nerd: oka 25GB walin slow unaama aapahu normal speed enne maasekinda?:nerd:

    same speed ම ඔනෙ නම් 1GB කට 250 ගන්නව, slow(64kbps) download කරනවට වෙනම charge කර්න්නෙ නැ,ගොඩක් download කරන්නත් බැනෙ බන් එ speed එකෙන්.torrent එන්නෙ 5-6kbps වගෙ තමා.:(:(:(