2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම නම් ගියේ නෑ හැබයි දන්න ඇන්ටිල දෙතුන් දෙනෙක් ගියා..ගුණ දොස් නම් දන්නෙ නෑ හැබයි අර පිටරට ගිහින් ලීක් වෙච්ච ෆොටෝස් එතකොට අරව මේව තියෙනව කියල දෙන ටෝක්ස් ගැන නම් මට ප්‍රශ්නයක් තියෙනව!:)
    ඔව් නාකි ඇන්ටිලාට තරුන කොල්ලෙක් ෆක් කරනවනම් මිනිහා රහත් වගේ පේන්නේ.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :lol::lol::lol::lol::lol::lol::lol:මෙන්න වැඩක්

    හිට්ලර්ව නිර්මාණය කලේ අන්තර්සක්වල.මේකට හේතුව යුරෝපියන් ආසියාව,අප්‍රිකාව,දකුනු ඇමෙරිකාව වැනි රටවල යටත් විජිත පැවත්වීම සහ එහි සම්පත් සූරාකෑම අන්තර්සක්වලට ප්‍රශ්නයක් වුනා. ඉතින් ඒ රටවලට පෙන්වන්න ඕන වුනා හිරු නොබසින අදිරාජ්‍යයෙක් වෙන්න කැමති මානවයන් තවත් ඉන්නව කියලා.ඒක නිසා තමයි හිට්ලර් යුරෝපයට පහර දුන්නේ.
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    බුදුන් වහන්සේට පෘථිවි මානවයන් නව යුගයට ගෙනියන්න අවස්ථාවක් තිබුනා.වසර 2500කට කලින් නව යුගය උදාකරන්න අවස්ථාවක් බුදුන්ට තිබුනා. ඒක තමයි තවුසන් කීවේ සිදුහත් කුමරු ගිහිගෙයි සිටියානම් සක්විති රජ වෙනවා.පැවිදි උනොත් බුදුවෙනවා කියලා. සිදුහත් කුමරුන්ට වසර 2500කට කලින් ‍තෝරාගන්න තිබුනා තාරකා රජ කෙනෙක් වෙනවද එහෙම නැත්නම් බුදුවෙනවද කියලා.නමුත් සිදුහත් කුමරු ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කරන්න තීරණය කරන බව අනිවාර්යෙන්ම දැන ගෙන සිටි නිසි මාව ස්ටෑන්ඩ්බයි තියලා තිබුනේ.ඒ සිදුහත් කුමරු බුදු වුනොත් ඉන් වසර 2500කට පසු තාරකා රජකම බාරගන්න.
    වසර 2500කට කලින් සිදුහත් කුමරු තාරකා රජකම බාර ගත්තානම්, සිදුහත් කුමරුට කෙටි කලකින් සක්වල නායකකමත් ලැබෙනවා.සක්වල රජ කම තමයි නියම සක්විති රජකම වන්නේ. තාරකා රජ කෙනෙක් කියන්නේ සක්විති යුව රජ කෙනෙක්. මම නව යුගයෙන් වසර 700කට පසු ක්ෂීරපථ ගැලක්සි ලීඩර්ෂිප් එක නොහොත් සක්විති රජකම ලබාගන්න බ්‍රහ්ම මන්ඩලය අනුමත කරලා තියෙන්නේ.
    සිදුහත් රජ වුනානම් තාක්ෂනික දියුණුව වසර 25කින් මිනිසා අත්පත් කරගනිමින් නව යුගයට ගොස් ඔබලා අන්තර්සක්වලට මේ වෙනවිට එකතුවන්න තිබුනා.එහෙමනම් මට හිමිවන්නේ තාරකා යුව රජකම.සිදුහත් තුමා කෙටි කලකින් සක්වල රජකම ගන්න නිසා මටත් කෙටි කලකින් තාරකා රජකම ලැබෙන්න තිබුනා.

    Obama thuma sakwithi Kama athaharala buds bawa t,hora gandako
     

    Orionpala

    Banned
    Jun 23, 2012
    57
    3
    0
    නෑ..නෑ..අනේ මොකට රිදෙනවද මට...:):):) කව්රුත්ම කියන්නෙ ඇත්ත වෙන්නත් බෑ..සමහරු මනොවිකර කියවන අයත් ඉන්නව..පිළිගැනීම, නොගැනීම, තේරුම ගැනීම බොහොම ප්‍රවේසමෙන් කලයුතුයි...:):):)
    බාවන කරල වැඩි වෙලා මොලේ විකාර වෙලා වෙන්න ඇති :yes:
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    alien karo tika enne Apiwa robola karawanna RAWANA RAJAATHUMATA JAYA WEWA!!!
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරියතුමෝ මේ සීන් එක ඇත්තද ??
    http://www.elakiri.com/forum/showthread.php?t=1449312
    මේ ගැන අදහසක් දැක්වූවා නම්..
    තව ටික දවසකින් පිටසක්වල යානා දර්ශනය වෙන එක හුඟක්ම ඉහල යනවා. ගැලක්ටික් ස්පේශ් ෂිප් හුඟක් විශාලයි. සෝලාර් ස්පේශ් ෂිප් ඊට වඩා පොඩී.
    ඒලියන් ප්‍රෝබ්ස් ඊටත් වඩා කුඩා ඒවා. ස්ටාර්ගේට් ස්පෙශ් ෂිප් හුඟක් විශාලයි.ඒවා වෙනස්.
    ඒලියන් ප්‍රෝබ්ස් ස්වයංක්‍රියව යන පිටසක්වල ජීවින් නැති යානා.
     

    Rawana.

    Member
    Jan 23, 2011
    81
    5
    0
    ඔරියන්තුමා කියන්නේ රාවණා රජුද?
    දියසේන රජතුමා කියන්නේ 2012 වසරේ අවදිවෙන රාවණා රජතුමා තමයි.රාවණා රජතුමා හොඳ රජ කෙනෙක් නිසානේ ලංකාවේ බුදු දහම ඇති කරන්න තීරණය කලේ.රාවණා බලය නිසා තමයි ලංකාවේ බුදු දහම වසර 2500ක් ඉතිරිවෙලා තියෙන්නේ.
    ඉන්දියාවෙ බුදු දහම ඉතිරි වුනේ නෑ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,278
    53,329
    113
    Colombo
    බූරු දත්තලා තමයි වසර සීයකට පස්සේ ඉන්නේ.හරියට කලිසමක් ඇඳලා බඩුවක් ගහලා එලියට ඇවිල්ලා අනේ මම රහත් කියන අය.
    if you have fucked or get horny, please do not call you are an arahanth.

    ඔව් නාකි ඇන්ටිලාට තරුන කොල්ලෙක් ෆක් කරනවනම් මිනිහා රහත් වගේ පේන්නේ.

    :oo:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මොකද මේ ඔරිය හිටපු ගමන් නරක වචන පාවිච්ච් කරන්නෙ අර දමිත් බොස් වගේ!:oo::eek:
    ෆක් කියන එක නරක වචනයක් නෙවෙයි.ඒක උත්තරීතර ක්‍රියාවක්.ඒක නිසානේ ඔයා මේ ලෝකයට ජනිත වෙලා ඉන්නේ. ඔයාව මේ ලෝකයට ගෙනාපු ක්‍රියාව නරක වචනයක්ද?
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උන් ආවම අපි class යන ඒවගෙන් එහෙම වැඩක් නැති වෙයි ද?:eek::eek:
    ඔයාලා ඉගෙන ගන්න හැම දෙයක්ම ඔයාලගේ ඇස්ට්‍රල් බොඩි එකේ එනර්ජි ෆීල්ඩ් එකේ තැන්පත් වෙනවා.ඒවා ඔයාලට පරිණාමයට උදව් වෙනවා.දැනුම සහ ඉගෙනීම පරිණාමයට ඉවහල් වෙන ක්‍රියාවලිය.ඒක නිසා ඉගෙන ගන්න එකෙන් අවැඩක් වෙන්නේ නෑ.
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    තව ටික දවසකින් පිටසක්වල යානා දර්ශනය වෙන එක හුඟක්ම ඉහල යනවා. ගැලක්ටික් ස්පේශ් ෂිප් හුඟක් විශාලයි. සෝලාර් ස්පේශ් ෂිප් ඊට වඩා පොඩී.
    ඒලියන් ප්‍රෝබ්ස් ඊටත් වඩා කුඩා ඒවා. ස්ටාර්ගේට් ස්පෙශ් ෂිප් හුඟක් විශාලයි.ඒවා වෙනස්.
    ඒලියන් ප්‍රෝබ්ස් ස්වයංක්‍රියව යන පිටසක්වල ජීවින් නැති යානා.

    මම අහන්නේ මුං දකිනවා කියන එක ඔයාට වාර්ථා උනේ නැද්ද කියලා.. ???
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,526
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ෆක් කියන එක නරක වචනයක් නෙවෙයි.ඒක උත්තරීතර ක්‍රියාවක්.ඒක නිසානේ ඔයා මේ ලෝකයට ජනිත වෙලා ඉන්නේ. ඔයාව මේ ලෝකයට ගෙනාපු ක්‍රියාව නරක වචනයක්ද?

    නෑ බොස්..Star Leader කෙනෙක් "කලිසමක් ඇඳලා බඩුවක් ගහලා එලියට ඇවිල්ලා අනේ මම රහත් කියන අය" වගේ කතා කියන එක හොඳ නැති නිසා ඇහැව්වෙ!:P:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    බූරු දත්තලා තමයි වසර සීයකට පස්සේ ඉන්නේ.හරියට කලිසමක් ඇඳලා බඩුවක් ගහලා එලියට ඇවිල්ලා අනේ මම රහත් කියන අය.
    if you have fucked or get horny, please do not call you are an arahanth.

    ඔරියන්තුමාට කේන්ති ගියාද මන්ද..:D:D:D සමාවෙන්න ඕනෙ..කරුණාකරල ඔබතුමාගෙ වචනය සංවර කරගෙන මම අහපු ප්‍රශ්නෙට කෙලින් උත්තරයක්‌ දෙන්න..භුරිදත්ත හාමුදුරුවො ගැන දන්නෙ නැත්නම් කෙලින්ම "මං එයා ගැන දන්නේ නෑ" කියල පිළිගන්න..වැරදිච්ච වචනයක් අල්ලගෙන දඟලන්නේ නැතුව...:lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.