අද මොන භික්ෂුවක්ද බුදුන්වහන්සේගේ ධර්මය පිලිපදින්නේ.පංසල්වල කාමබෝගී වස්තූන් පිරිලා. දමිත් ලැප්ටොප් සහ ඉන්ටර්නෙට් භාවිතා කරන කලිසම් අඳින රහතන් මහතලා ගේ රහතුන් තමයි ඉන්නේ.අන්තර්සක්වල ජීවීන් ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කරන්න පෘථිවිගෝලයට මේ කාලේ යන්නේ නෑ.ඒ අය මේ ගැලක්සියේ තියෙන අනෙකුත් මානව ලෝකවලට පුනර්භවය වෙනවා., මාගේ ශාසනයේ භික්ෂූන් මනාකොට පිළිපඳින්නේනම් ලෝකය රහතුන්ගෙන් හිස් නොවනු ඇත...
අන්තර්සක්වල කරන්නේ ස්වභාව ධර්මයේ ඒ ගුණාංග අනුවම ස්වභාවික දේවල් කෘතිමව හදන එකයි. ඒ වගේම ඒ ස්වභාවික ධර්මතා අනුව ඊටත් වඩා වැඩි දියුනු කරලා හදන එකත් කරනවා.අපි කියමු ස්වභාවික හැදුන අඹ ගෙඩියක් ගැන.අන්තර්සක්වල කෘතිමව එයට 100%ක් සමාන ලෙසම අඹගෙඩියක් හදනවා.දෙකේ කිසිම වෙනසක් නෑ.නිපදවුන ආකාරය තමයි වෙනස්.ඒවගේම ස්වභාවික එකට වඩා ගුණාංග එකතු කරන්න පුලුවන්.ඒ කියන්නේ එහි ශරිරයට හානිකර මේදය තිබුනොත් ඒක ඉවත් කරලා හිතකර මේදය දාන්න පුලුවනි.අප තාක්ෂණිකව ඉදිරියට යනවානම් යායුත්තේ සොබාදහමත් සමග මිසක් සොබාදහම ඉක්මවා නොවේ..සොබාදහම ඉක්මවන ජිවින්ට දීර්ඝ පැවැත්මක් නොමැත...කව්රු කෙසේ මොනවා කිව්වත් පිළිගතයුතු සත්‍ය මෙයයි..
අද මොන භික්ෂුවක්ද බුදුන්වහන්සේගේ ධර්මය පිලිපදින්නේ.පංසල්වල කාමබෝගී වස්තූන් පිරිලා. දමිත් ලැප්ටොප් සහ ඉන්ටර්නෙට් භාවිතා කරන කලිසම් අඳින රහතන් මහතලා ගේ රහතුන් තමයි ඉන්නේ.අන්තර්සක්වල ජීවීන් ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කරන්න පෘථිවිගෝලයට මේ කාලේ යන්නේ නෑ.ඒ අය මේ ගැලක්සියේ තියෙන අනෙකුත් මානව ලෝකවලට පුනර්භවය වෙනවා.
නාසි ආඥාදායක හිට්ලර් යනු රාවණ ගේ අනුගාමික ලංකාවේ ඉපදුන හෙළයෙකි
ජර්මානු නාසි ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් ගැන ඔබ අසා නැතිවාට සැක නැතිය. සුද්දන් විසින් අපට ලියා දුන් විකෘති කරන ලද ඉතිහාසයට අනුව ඔහු දරුණු ඒකාධිපතියෙක්ය, ජන ඝාතකයෙක්ය, වර්ගවාදියෙක්ය. සුද්දන් විසින් කියපු දේවල් ඒ ලෙසම පිළිගැනීමට අපගේ මනස හැඩගස්වා ඇති නිසා ඔබ මෙතෙක් කල් එහෙම හිතුවත් ඔබට මම දොස් නොකියමි. වර්ගපූර්ණිකාව බ්ලොගයෙන් මේ හෙළිදරව් කරන්නට යන දෙයින් ඔබගේ ඒ අදහස වෙනස් වේවි යැයි පතමි.
මීට මාස කීපයකට පෙර මා මධ්‍යම කඳුකර ප්‍රදේශයේ රහසිගත ලෙනක සිට කුණ්ඩලීනී යෝගයේ විමංභා ශක්තියට සම වැදී සිටිමින් රාවනා ශක්තියට අනුලෝම වන්නට හදමින් හෙළ ඉතිහාසය ගැන විමසද්දී පෙනී ගියේ ඇඩොල්ෆ් හිට්ලර් යනු හෙළ රකුසෙක් බවත් ඔහු රාවණා රජතුමාගේ අනුගාමිකයෙක් බවත්ය. එහිදී මා හට ප්රත්යක්ෂ වූ කරුණු එකින් එක මෙලෙස දක්වන්නම්.






මෙන්න වැඩක්ඔක්කොටම කලින් හෙළයෝ ටික අපිට ගහන්න හොද ගේම් හදල දියන්කෝ හැබැයි හොද ගේම්ස් හදපල්ලා ඒ නැතුව වැඩ බැරි ටාසන්ලා වගේ වර්ජනය කරන්න කිව්වට හරියන් නැහිට්ලර් නම් ඒ හෙළ පුතුව අප හෙළයින්ගේ සිත් වලින් මකා දැමීමට පර සුද්දන් විසින් නොකළ දෙයක් නැත. වර්තමානයේදී පවා ශ්‍රී ලංකාව තුළ දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර් තුමාගේ සිංහලේ නායක (නාසි) හමුදා සහ සිංහල සේනාවෝ (SS) දරුණු පරාජයන්ට පත් වෙන බව පෙන්වන , පරිගණක ක්‍රීඩකයා විසින් නායක සිංහලයන්ව (නාසීන්ව) මරණයට පත් කරවන Call Of Duty, Medal Of Honor: Airborne, Commandos: Behind Enemy Lines, Indiana Jones And The Staff Of Kings, Day Of Defeat: Source, Wolfenstein 3D, Brothers In Arms: Road To Hill 30, Battlefield 1942, Company Of Heroes ආදී ඉතා මිල අධික පරිගණක ක්‍රීඩා බෙදා හරින්නේ ඇයි කියා ඔබ මොහොතකට හිතුවාද? පයිරේට් කිරීම් වලට විරුද්ධව ඇයි සුද්දන්ගේ පරිගණක ක්‍රීඩා සමාගම් මගින් ඒවාට විරුද්ධව නඩු නොදමන්නේ? මේක පැහැදිළිවම හිට්ලර් තුමාට අප අතින්ම අපහාස කරවීමේ අන්ත්ර්ජාතික කුමන්ත්රණයකි. අපි එම පරිගණක ක්‍රීඩා සියල්ලම දැන් සිටම වර්ජනය කළ යුතුයි.

මේ අවුරුද්ද හරිම අමුතුයි හතු පිපෙන්න වගේ හැමතැනම ජෝකර්ලා බවනයෝගියෝ තමය් නියම ජෝකර්ලා



හැක්..හැක්..හතු සහ බවනයෝගියෝ අනේ මන්ද..



පුළුවන් බං..සමාධියේ ප්‍රභලත්වය අනුව කල්ප ගණන් අතීතය අනාගතය බලන්න පුළුවන් යෝගියො ඉන්නව..ඒකට ස්ථාවර සමාධි මට්ටමකට එන්න ඕන බං..but මට තවම එහෙම ස්ථාවර සමාධියක් නෑ..හදිස්සියේ පොඩි පොඩි සීන් වෙලා තියනව..ඒත් ඒව වැඩිය ගනන්ගන්න බෑ බං..
හැක්..හැක්..හතු සහ බවනයෝගියෝ අනේ මන්ද..
![]()
බවනයෝගියෝ කිව්වම රිදුනද? මන් කිව්වේ අර අප්පුව දාල තියන වගේ මේ දවස්වල නිව්ස් සයිට් වල යන බවනයෝගින්ගේ අනාවැකි ගැනහැක්..හැක්..හතු සහ බවනයෝගියෝ අනේ මන්ද..
![]()

Banned una hethuwa nam danne na habai oya OrionThuma keyala dan post danne same person!ane kawru hari kiyapanko me thread eka daapu eka banned wenna hethuwa![]()
ඔබ කියන්නේ දමිත් කාරියවසම් ගිහිගෙයි ඉන්න රහත් මහත්තෙයෙක් කියලද?
මේ කාලය තුල රහතුන් නෑ. අවසන් වරට රහතුන් නමක් සිටියේ බුරුමයෙන් බුදුදහම ඉගෙනගත් චීන භික්ෂුවක්.උන් වහන්සේ හිමාලය ආසන්නව වණගතව සිටියා.ඒ වසර එකසිය පනහකට විතර කලින්.




බවනයෝගියෝ කිව්වම රිදුනද? මන් කිව්වේ අර අප්පුව දාල තියන වගේ මේ දවස්වල නිව්ස් සයිට් වල යන බවනයෝගින්ගේ අනාවැකි ගැන![]()


කව්රුත්ම කියන්නෙ ඇත්ත වෙන්නත් බෑ..සමහරු මනොවිකර කියවන අයත් ඉන්නව..පිළිගැනීම, නොගැනීම, තේරුම ගැනීම බොහොම ප්‍රවේසමෙන් කලයුතුයි...



For athula5 > Eye ara පිටිදූවේ සිරිධම්ම keyana kena ape gewal paththe dharma deshanawak kara,habai nama thibbe wena ekak ita yatin warahan usse podiwata dala thibba(පිටිදූවේ සිරිධම්ම)keyala..Pora hoda kenek newei da?![]()



මම නම් ගියේ නෑ හැබයි දන්න ඇන්ටිල දෙතුන් දෙනෙක් ගියා..ගුණ දොස් නම් දන්නෙ නෑ හැබයි අර පිටරට ගිහින් ලීක් වෙච්ච ෆොටෝස් එතකොට අරව මේව තියෙනව කියල දෙන ටෝක්ස් ගැන නම් මට ප්‍රශ්නයක් තියෙනව!ඔයා ගියාද ඒ හාමුදුරුවන්ගෙන් බන අහන්න..?![]()

එතකොට මීට අවරුදු 50 කට කලින් වැඩහිටපු "මන් භුරුදත්ත" හාමුදුරුවො ගැන මොකද කියන්නෙ...?![]()