2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

athula5

Member
May 30, 2012
334
7
0
36
Boho vita..oba sitina lokaya thula nowe

මැවුම්වාදය හැමෝම පිලිගන්නවා.එයින් අදහස් කරන්නේ අපි ඉන්න ලෝකය මැවුනේ කොහොමද කියලා. විද්‍යාව පිලිගන්නේ පරිණාමය තුලින් ජීවය මැවුනා කියන එක. කිතුනුවන් පිලිගන්නේ දෙවියන් මැව්වා කියන එක.මුස්ලිම්වරුන් පිලිගන්නේ අල්ලා මැව්වා කියන එක.හින්දුන් කියන්නේ මහා බ්‍රහ්මයන් මැව්වා කියන එකයි.බුදුන් කියන්නේ ආරම්භයේ හෝ අවසානයේ කෙලවරක් බුදු කෙනෙකුටවත් පේන්නේ නෑ කියන එක.
නමුත් බුදුන් වහන්සේ මේකට හුඟක් වෙලාවට පිලිතුරු දෙන්නේ නැතිව සිටියේ අන්තර්සක්වල ගැන පැවසීමට කාලය එය නොවන නිසා.බුදුන් වහන්සේ තාරකා රජ කෙනෙක් වෙන්න අදහස් කලානම් අනිවාර්යෙන්ම මම වගේ ඒක හෙලිදරව්කරනවාමයි.
නමුත් අද බිග්බැන්ග් වාදය මගින් විශ්වය මිනිසාට මවන්න පුලුවන් ශක්තිය නිපදවන්න පුලුවන් කියන එක තමයි ප්‍රබලතම මතය. ඉතින් වසර සීයකට අඩු ප්‍රාථමික තාක්ෂනයක් තියෙන මිනිසාටත් බිග්බැන්ග් මගින් නවීන තාක්ෂනය උපයෝගී කරගෙන විශ්වය නිපදවන්න පුලුවන්නම්,වසර ට්‍රිලියන ගානක තාක්ෂනයක් සහිත අන්තර්සක්වල ජීවීන්ට අලුත් ඩයිමෙන්ෂන් එකක අලුත් විශ්වයක් තාක්ෂනිකව නිපදවන්න බැරි මොකද?

:lol::lol::lol::lol: මවුමකාර දෙවියා :lol::lol::lol::lol:
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    මචන් ඔරියන් , ග්‍රහලොක වල ඉන්න අයගෙ ලෙ වල පාට මොකක්ද?ලුමිනස් කොල පාටද?රතු පාටද?උබ කසාද බෑදලද බන් ඉන්නෙ,බෑදලා නෑත්නම් බදින්න වෙන්නෙ උබ වගෙ ඈස්ට්‍රල් පොරක් හොයලා නෙද?
     
    Orionpala

    Banned
    Jun 23, 2012
    57
    3
    0
    oriyo, umba 'tharaka raja kenek' mokedda kiwwa neda?? umba ehema hithagena hitiyata, umba tharaka rajek neweyi!! umba nikamma nikam tharaka ibbek witharayi!!!:lol::lol: bota therunaada???

    umba nikam pissu kiyawanne nathuwa hitahan. umba oya astral body ekak gana, astral shakthiyak gana, maha lokuwata kiyewwata, umba dannawada e mokadda kiyalawath??? umba dannawada eke oya ahana / dakina / vindina serama store wenne kohomada kiyala??? umba dannawada kenek gen kenekuta e data transfer wenne kohomada kiyala??? umba dannawada e energy ekata anuwa jaana wenas welaa jeewiyaa sakaswenne (karma wipaaka) kohomada kiyala??? umba dannawada malaama ekata wenne mokadda kiyala??? oya serama dasametama danne Bhaagyawath Sammaasambudu Budurajaananwahansela witharayi!!! !!! !!! Bhaagyawath Gauthama Budurajaananwahansege upakaarayen maath e okkoma aaye loke wena mokekutawath allanna bari gaanatama alluwa!!! dan man owa okkoma dannawa!!! dannawa witharak neweyi, e okkoma mulu wishwayema inna tharamak mole thiyana ewun seratama kiyalath denawa!!! !!! !!!

    nikam nodanna magul gana mano wikaren pissu kiyawanne nathuwa hitahan!!! umba thanikarama umbage hithenma hadala dena maayawakata ahuwelaa inne!!! ekayi umbata oya pissu maragaatha hithenne!!!

    man dan owa serama gana hondatama dannawa. e witharak neweyi, aayi mokekutawath boru bayila gahanna bariwenna, me sathwa jeewitha sambandha full storiyama, unwa hadena thana indalama (eke mawillak naa!!! swabhawikawa hadena hadillak witharayi!!! e hadena eka sadahatama sidhawewee pawathina deyak!!!) oya serama thithatama elidaraw karanawa!!! eeta passe umba wage bayila kaarayo nikamma nikam washpa welaa yaawi!!!:):):)

    tho thawath pissu kiyawala rate loke minissu umbata pukenuth hinawena thathweta watenne nathuwa dammama nissadda weyan!!! mokada man aththa kathandare ehempitin elidaraw karanakota, umbawa witharak neweyi, umba wage thawa inna tharamak bakayo / _kayo serama kohomath auto shutdown wenawa!!! !!! !!!
    :yes::yes::yes:
    රහතන් වහන්සේ මේ ඉන්නේ තාරක ඉබ්බෙක් නෙමෙයි අපේ රාවණ රජතුමා මේ අවුරුද්දේ සක්විති රජකම බාර ගන්න ඉන්නෙ ඔබතුම වගේ ඇටි කුකුලෙක් ට පුලුවන්ද තාරකා රජ කෙනෙක් එක්ක හැප්පෙන්න?
    buha.gif
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    අයියේ සල්ලි
    කාගේ හරි දරැවෙක් නේ අප්පේ මූ
    නිකන් නාස්ති වෙන්නේ
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    රහතන් වහන්සේ මේ ඉන්නේ තාරක ඉබ්බෙක් නෙමෙයි අපේ රාවණ රජතුමා මේ අවුරුද්දේ සක්විති රජකම බාර ගන්න ඉන්නෙ ඔබතුම වගේ ඇටි කුකුලෙක් ට පුලුවන්ද තාරකා රජ කෙනෙක් එක්ක හැප්පෙන්න?
    buha.gif
    buha.gif
    buha.gif
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :lol::lol:සිදුහත් කුමාරය රජකම අතහැරියෙ,බුද්ධත්වයට පත් උනාම සකල ලෝ වාසීන්ට සංසාරෙන් ගැලවෙන මාර්ගය කියලදෙන්න පුලුවන්වෙන හින්දනේ,, ඉතින් දැන් ඔයා කියන විදියට රජ වුනත් ඒක ඊටත් වඩා ඉක්මනට කරගන්න තිබ්බනම් මොකද ඒක සිද්ධ නොව්නේ..? බුද්ධ කාලයටත් පස්සේ අවරුදු 2500ක් අපි සංසාරේ අතරමං කරන්න අවශ්‍යතාවයක් බුදුන්වහන්සේට තිබුනද..? :no::no::no:
    බුදුවරයෙක්ගේ විමුක්තිය ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කිරීම විතරයි.තරකා රජ කෙනෙක් වුනාම නිවන් යන්නේ නෑනේ.අන්තර්සක්වලට එක්වීම මානවයාගේ විමුක්තිය කියලා බුදු කෙනෙක් පිලිගන්නේ නෑ.ඔයාලා අතරමං කරලා නෙවෙයි බුදුන් නිවන් ගියේ. ඔයාලට මග පෙන්වන්න අන්තර්සක්වල විසින් එවන ලද තාරකා රජ කෙනෙක් ඔබලා අතර සිටින බව බුදුන් දැන සිටියා.ඔහු ඔබලා නව යුගයට ගෙනියන බව බුදුන් වහන්සේ දැනගෙන සිටියා. බුදුන් වහන්සේ දැනගෙන සිටියා බුදු බව පතාගෙන වගේම සක්විති රජකම පතාගෙන තව අන්තර්සක්වල ජීවියෙක් පෘථිවියට පැමිණ සිටින බව.මේක බුදුන් වහන්සේ ඔබට හෙලි නොකල රහසක්.ඒකට හේතුව අන්තර්සක්වල ගැන නියම තතු එලි කරන්න කාලය ඒක නොවන නිසා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :lol::lol::lol::lol:දාන්නනකො බලන්න ෆොටෝ එකක්..:yes::yes::yes::yes:
    ෆොටෝස් වලට අහු නොවන යම් ආලෝකයක්.ඒක හැමෝටම පේන්නෙත් නැත.හැමවිටම පේන්නෙත් නැත.
    ඔයාලා දන්නවා ප්‍රධාන වර්ණ 3ක් ගැන. ඒ රතු,නිල් සහ කහ වර්ණ.උප වර්ණ වන්නේ කොල,තැඹිලි, දම්.
    මීට අමතරව කලු සහ සුදු වර්ණ තියෙනවා.නමුත් ඔබලා නොදැක තියෙන තව ප්‍රබල වර්ණ රාශියක් තියෙනවා.ඇස්ට්‍රල් එනර්ජි එක නිකුත් කරන වර්ණ අවබෝධ කරගන්න ඔබලා පරිණාමය මදි. නමුත් සමහරුන්ට යන්තම් ඒක රශ්මියක් ලෙස පේනවා.හැබයි ඔවුන්ටත් හැමවිටම පේන්නේ නෑ. ඔබලා ජීවිතේට නොදැකපු ඔබලාට හඳුනාගන්න පුලුවන් ප්‍රබල වර්ණ කීපයක් ඔබලා මේ වසර තුල දකීවී.
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    ෆොටෝස් වලට අහු නොවන යම් ආලෝකයක්.ඒක හැමෝටම පේන්නෙත් නැත.හැමවිටම පේන්නෙත් නැත.
    ඔයාලා දන්නවා ප්‍රධාන වර්ණ 3ක් ගැන. ඒ රතු,නිල් සහ කහ වර්ණ.උප වර්ණ වන්නේ කොල,තැඹිලි, දම්.
    මීට අමතරව කලු සහ සුදු වර්ණ තියෙනවා.නමුත් ඔබලා නොදැක තියෙන තව ප්‍රබල වර්ණ රාශියක් තියෙනවා.ඇස්ට්‍රල් එනර්ජි එක නිකුත් කරන වර්ණ අවබෝධ කරගන්න ඔබලා පරිණාමය මදි. නමුත් සමහරුන්ට යන්තම් ඒක රශ්මියක් ලෙස පේනවා.හැබයි ඔවුන්ටත් හැමවිටම පේන්නේ නෑ. ඔබලා ජීවිතේට නොදැකපු ඔබලාට හඳුනාගන්න පුලුවන් ප්‍රබල වර්ණ කීපයක් ඔබලා මේ වසර තුල දකීවී.

    ආඥා චක්‍රය Open අයට ඕව පේනව..ඒක ගැන මොකද ඔබතුමා කියන්නෙ...(බූරුදත්ත වගේ මෝඩ උත්තරණං එපා අනේ):dull::dull::dull:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    oriyo, umba 'tharaka raja kenek' mokedda kiwwa neda?? umba ehema hithagena hitiyata, umba tharaka rajek neweyi!! umba nikamma nikam tharaka ibbek witharayi!!!:lol::lol: bota therunaada???

    umba nikam pissu kiyawanne nathuwa hitahan. umba oya astral body ekak gana, astral shakthiyak gana, maha lokuwata kiyewwata, umba dannawada e mokadda kiyalawath??? umba dannawada eke oya ahana / dakina / vindina serama store wenne kohomada kiyala??? umba dannawada kenek gen kenekuta e data transfer wenne kohomada kiyala??? umba dannawada e energy ekata anuwa jaana wenas welaa jeewiyaa sakaswenne (karma wipaaka) kohomada kiyala??? umba dannawada malaama ekata wenne mokadda kiyala???
    මම තාරකා ඉබ්බෙක් නෙවෙයි.ඒක තව ටික දවසකින් ඔයාලට බලාගන්න පුලුවන්.
    ඇස්ට්‍රල් බොඩි එක තමයි මිය යන්නේ නැතිව ඉතිරිවෙන බොඩි එක.ඒක ඔයාලා දන්න බොඩි එකක් නෙවෙයි.ඒක කාටවත් විනාශ කල නොහැකි ශක්තියක්. ඔබලා නොදන්න,මානවයන්ගේ මොලයට අවබෝධ කර ගන්න බැරි,හඳුනා ගන්න බැරි යම් ශක්තියක්.ඔබ මියගියාම ඇස්ට්‍රල් බොඩි එක වෙනත් ඩයිමෙන්ෂන් එකක තැන්පත් වෙනවා.එහි කිසිම සංවේදනයක් නැත.එයට කාලය අවකාශය තේරෙන්නේ නෑ මේ ඩයිමෙන්ෂන් එකට ඇතුලු වුනාට පස්සේ එහි සංවේදන සේරම ශුන්‍ය වෙනවා.නමුත් යම් අවස්ථාවක එය යලිත් ඔබට ගැලපෙන ජීව සිරුරක් නිර්මාණය වුනාම එය වෙත ක්ෂනිකයෙන් ඇදී එනවා.ඒක තමයි පුනර්භවය කියන්නේ. ඔබලා මියගියාම බොහෝවිට මේ ඇස්ට්‍රල් ශක්තිය මම කියන ඩයිමෙන්ෂන් එකට තත්පරයකටත් වඩා සුලු කාලයකින් ඇතුලුවෙලා කාලය සහ අවකාශයෙන් මුලුමනින්ම මිදෙනවා.සියලූම සංවේදන වලින් ඉවත් වෙනවා.එය සංවේදිතාවයක් දක්වන්නේ ඔබ මීලඟ ප්‍රතිසන්ධිය වෙන බොඩි එකට පමණයි..මම ඇස්ට්‍රල් බොඩි කියන්නේ ඇස්ට්‍රල් ශක්තියට.
    ඇස්ට්‍රල් ශක්තිය තුල ඔබලාගේ ජීව අවස්තාවේ ක්‍රියාවන්, දැනුම සහ සංවේදනයන් සියල්ල තැන්පත් වෙන්නේ ඉතාම සියුම් ශක්ති විශේෂයක් ලෙසයි.මෙය මානවයන් නොදන්න ශක්තියක්.ඔබලාගේ ආත්ම මිලියන ගානක දත්ත එහි තැන්පත්ව තියෙනවා.පව් පින් ලෙස සැලකෙන පොසිටිව් සහ නෙගටිව් එනර්ජීස් පවා මෙහි තැන්පත් වෙනවා.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    ෆොටෝස් වලට අහු නොවන යම් ආලෝකයක්.ඒක හැමෝටම පේන්නෙත් නැත.හැමවිටම පේන්නෙත් නැත.
    ඔයාලා දන්නවා ප්‍රධාන වර්ණ 3ක් ගැන. ඒ රතු,නිල් සහ කහ වර්ණ.උප වර්ණ වන්නේ කොල,තැඹිලි, දම්.
    මීට අමතරව කලු සහ සුදු වර්ණ තියෙනවා.නමුත් ඔබලා නොදැක තියෙන තව ප්‍රබල වර්ණ රාශියක් තියෙනවා.ඇස්ට්‍රල් එනර්ජි එක නිකුත් කරන වර්ණ අවබෝධ කරගන්න ඔබලා පරිණාමය මදි. නමුත් සමහරුන්ට යන්තම් ඒක රශ්මියක් ලෙස පේනවා.හැබයි ඔවුන්ටත් හැමවිටම පේන්නේ නෑ. ඔබලා ජීවිතේට නොදැකපු ඔබලාට හඳුනාගන්න පුලුවන් ප්‍රබල වර්ණ කීපයක් ඔබලා මේ වසර තුල දකීවී.
    අනෙ මචන් එහෙම කියන්න එපා,,අපිට රෑස් විහිදෙනවා බලන්න ඔනි නෑහෑ එහෙනම්,,,අඩු ගානෙ උබව නිකන් බලාගන්නත් එක්ක පොටො එකක් දාපන්කො,,
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    oya serama dasametama danne Bhaagyawath Sammaasambudu Budurajaananwahansela witharayi!!! !!! !!! Bhaagyawath Gauthama Budurajaananwahansege upakaarayen maath e okkoma aaye loke wena mokekutawath allanna bari gaanatama alluwa!!! dan man owa okkoma dannawa!!! dannawa witharak neweyi, e okkoma mulu wishwayema inna tharamak mole thiyana ewun seratama kiyalath denawa!!! !!! !!!
    බුදුන් වහන්සේ විතරක් නෙවෙයි ,අන්තර්සක්වල ඉන්න ඉහල බුද්ධිමත් ජීවීන් ට්‍රිලියන ගානක් ඒවා දන්නවා.ඉන්ටර්ගැලක්ටික් ඒලියන්ස්ලා මේවා සේරම දන්නවා. බුදුන් වහන්සේ නිර්වාණය ගැන දැන ගන්න කලින් හිටපු කකුසඳ, කෝණාගම කියන බුදුවරුන් ,පසේ බුදුවරුන්,රහතුන් බුදු දහම දැනගෙන සිටියා. ඉහල බ්‍රහ්ම මණ්ඩලය තමයි තාක්ෂනිකව ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කිරීම පවා පර්යේෂණ මගින් සොයා ගත්තේ.මේක දීර්ඝ කාලීන පර්යේෂනයක්.ඔවුන්ටත් සොයාගන්න පුලුවන් වුනේ ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කිරීම විතරයි.තවම එයාලටත් බෑ ඇස්ට්‍රල් ශක්තිය නිපදවන්න.අලුත් ඇස්ට්‍රල් බොඩීස් හදන්න බ්‍රහ්ම මණ්ඩලයටත් බෑ.මේවා මම විස්තරාත්මකව කියලා තියෙනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    tho thawath pissu kiyawala rate loke minissu umbata pukenuth hinawena thathweta watenne nathuwa dammama nissadda weyan!!!
    බුදුන් වහන්සේටත් මිනිස්සු පුකෙන් හිනාවුනා ඒ කාලේ නේද.තවත් හිනාවෙනවා.හම්බයන්ට බුදු දහම කීවොත් උන් පුකෙන් හිනාවෙනවා.ගිහින් හම්බයෙකුට බුදු දහම කියන්න.මිනිහා පුකෙන් හිනාවෙයි.ඒකට හේතුව ඔබලාගේ නොදන්න කම.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මම තාරකා ඉබ්බෙක් නෙවෙයි.ඒක තව ටික දවසකින් ඔයාලට බලාගන්න පුලුවන්.
    ඇස්ට්‍රල් බොඩි එක තමයි මිය යන්නේ නැතිව ඉතිරිවෙන බොඩි එක.ඒක ඔයාලා දන්න බොඩි එකක් නෙවෙයි.ඒක කාටවත් විනාශ කල නොහැකි ශක්තියක්. ඔබලා නොදන්න,මානවයන්ගේ මොලයට අවබෝධ කර ගන්න බැරි,හඳුනා ගන්න බැරි යම් ශක්තියක්.ඔබ මියගියාම ඇස්ට්‍රල් බොඩි එක වෙනත් ඩයිමෙන්ෂන් එකක තැන්පත් වෙනවා.එහි කිසිම සංවේදනයක් නැත.එයට කාලය අවකාශය තේරෙන්නේ නෑ මේ ඩයිමෙන්ෂන් එකට ඇතුලු වුනාට පස්සේ එහි සංවේදන සේරම ශුන්‍ය වෙනවා.නමුත් යම් අවස්ථාවක එය යලිත් ඔබට ගැලපෙන ජීව සිරුරක් නිර්මාණය වුනාම එය වෙත ක්ෂනිකයෙන් ඇදී එනවා.ඒක තමයි පුනර්භවය කියන්නේ. ඔබලා මියගියාම බොහෝවිට මේ ඇස්ට්‍රල් ශක්තිය මම කියන ඩයිමෙන්ෂන් එකට තත්පරයකටත් වඩා සුලු කාලයකින් ඇතුලුවෙලා කාලය සහ අවකාශයෙන් මුලුමනින්ම මිදෙනවා.සියලූම සංවේදන වලින් ඉවත් වෙනවා.එය සංවේදිතාවයක් දක්වන්නේ ඔබ මීලඟ ප්‍රතිසන්ධිය වෙන බොඩි එකට පමණයි..මම ඇස්ට්‍රල් බොඩි කියන්නේ ඇස්ට්‍රල් ශක්තියට.
    ඇස්ට්‍රල් ශක්තිය තුල ඔබලාගේ ජීව අවස්තාවේ ක්‍රියාවන්, දැනුම සහ සංවේදනයන් සියල්ල තැන්පත් වෙන්නේ ඉතාම සියුම් ශක්ති විශේෂයක් ලෙසයි.මෙය මානවයන් නොදන්න ශක්තියක්.ඔබලාගේ ආත්ම මිලියන ගානක දත්ත එහි තැන්පත්ව තියෙනවා.පව් පින් ලෙස සැලකෙන පොසිටිව් සහ නෙගටිව් එනර්ජීස් පවා මෙහි තැන්පත් වෙනවා.

    ඇයි යකෝ ඔච්චර පරක්කු වරකෝ දැම්මම
    නිකන් අනුන්ගේ බයිට් පැකට් එකක් නොවි
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,526
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම තාරකා ඉබ්බෙක් නෙවෙයි.ඒක තව ටික දවසකින් ඔයාලට බලාගන්න පුලුවන්.
    ඇස්ට්‍රල් බොඩි එක තමයි මිය යන්නේ නැතිව ඉතිරිවෙන බොඩි එක.ඒක ඔයාලා දන්න බොඩි එකක් නෙවෙයි.ඒක කාටවත් විනාශ කල නොහැකි ශක්තියක්. ඔබලා නොදන්න,මානවයන්ගේ මොලයට අවබෝධ කර ගන්න බැරි,හඳුනා ගන්න බැරි යම් ශක්තියක්.ඔබ මියගියාම ඇස්ට්‍රල් බොඩි එක වෙනත් ඩයිමෙන්ෂන් එකක තැන්පත් වෙනවා.එහි කිසිම සංවේදනයක් නැත.එයට කාලය අවකාශය තේරෙන්නේ නෑ මේ ඩයිමෙන්ෂන් එකට ඇතුලු වුනාට පස්සේ එහි සංවේදන සේරම ශුන්‍ය වෙනවා.නමුත් යම් අවස්ථාවක එය යලිත් ඔබට ගැලපෙන ජීව සිරුරක් නිර්මාණය වුනාම එය වෙත ක්ෂනිකයෙන් ඇදී එනවා.ඒක තමයි පුනර්භවය කියන්නේ. ඔබලා මියගියාම බොහෝවිට මේ ඇස්ට්‍රල් ශක්තිය මම කියන ඩයිමෙන්ෂන් එකට තත්පරයකටත් වඩා සුලු කාලයකින් ඇතුලුවෙලා කාලය සහ අවකාශයෙන් මුලුමනින්ම මිදෙනවා.සියලූම සංවේදන වලින් ඉවත් වෙනවා.එය සංවේදිතාවයක් දක්වන්නේ ඔබ මීලඟ ප්‍රතිසන්ධිය වෙන බොඩි එකට පමණයි..මම ඇස්ට්‍රල් බොඩි කියන්නේ ඇස්ට්‍රල් ශක්තියට.
    ඇස්ට්‍රල් ශක්තිය තුල ඔබලාගේ ජීව අවස්තාවේ ක්‍රියාවන්, දැනුම සහ සංවේදනයන් සියල්ල තැන්පත් වෙන්නේ ඉතාම සියුම් ශක්ති විශේෂයක් ලෙසයි.මෙය මානවයන් නොදන්න ශක්තියක්.ඔබලාගේ ආත්ම මිලියන ගානක දත්ත එහි තැන්පත්ව තියෙනවා.පව් පින් ලෙස සැලකෙන පොසිටිව් සහ නෙගටිව් එනර්ජීස් පවා මෙහි තැන්පත් වෙනවා.
    උබ ඒලියන්ස්ල ගැන පච කිව්වට(අනේ මන්ද ඉතින් ඕවයෙ ඇත්ත නැත්ත)යමක් කමක් දන්න නිසා තමා මම මේ ත්‍රෙඩ් එකට සප් එක දෙන්නෙ!
    11.gif
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මචෝ ඒ කියන්නෙ ඔබතුමත් කල්ප ගානක් පෙරුම් පුරලද ඉන්නෙ.? ඕනනම් බුදුවෙන්න උනත් පුලුවන් සයිස් එකට...:oo::oo::oo::oo:????
    මම ආත්ම ගනනාවක් සියලු සැප සම්පත් තියෙන අන්තර්සක්වලින් මේ පෘථිවියට බැහලා ඔයාලව පරිණාමය කරන්න උදව් වෙනවා. මම බොහෝවිට රජ ආත්ම වල ඉපදිලා තියෙන්නේ. රාවණා රජු ලෙස තමයි මම මුලින්ම පෘථිවිය බැස්සේ. මම මේ පෘථිවියේ පාලනය නොකරපු ප්‍රදේශයක් නැති තරම්. තාරකා රජ කෙනෙක් බොහෝවිට මෙහි ගමන් කරන්නේ රජ කෙනෙක් ලෙස පුනර්භවය ලබමින්.නමුත් සැමවිටම නෙවෙයි. මම කලින් කීවා ඒබ්‍රහම් ලින්කන්, ලෙනින් සහ චේගුවේරා කියන්නෙත් මගේ පෙර ආත්මයන් කියලා.
    ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා,ආතර් රජු ,අශෝක අධිරාජ්‍යයා ලෙසත් සිටියේ ඔරියන්තුමාම තමයි.
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    බුදුන් වහන්සේ විතරක් නෙවෙයි ,අන්තර්සක්වල ඉන්න ඉහල බුද්ධිමත් ජීවීන් ට්‍රිලියන ගානක් ඒවා දන්නවා.ඉන්ටර්ගැලක්ටික් ඒලියන්ස්ලා මේවා සේරම දන්නවා. බුදුන් වහන්සේ නිර්වාණය ගැන දැන ගන්න කලින් හිටපු කකුසඳ, කෝණාගම කියන බුදුවරුන් ,පසේ බුදුවරුන්,රහතුන් බුදු දහම දැනගෙන සිටියා. ඉහල බ්‍රහ්ම මණ්ඩලය තමයි තාක්ෂනිකව ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කිරීම පවා පර්යේෂණ මගින් සොයා ගත්තේ.මේක දීර්ඝ කාලීන පර්යේෂනයක්.ඔවුන්ටත් සොයාගන්න පුලුවන් වුනේ ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කිරීම විතරයි.තවම එයාලටත් බෑ ඇස්ට්‍රල් ශක්තිය නිපදවන්න.අලුත් ඇස්ට්‍රල් බොඩීස් හදන්න බ්‍රහ්ම මණ්ඩලයටත් බෑ.මේවා මම විස්තරාත්මකව කියලා තියෙනවා.

    තාක්ෂනය--බ්‍රහ්මමන්ඩලය--ඇස්ට්‍රල්බොඩිය සහ නිවන
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    බුදුන් වහන්සේටත් මිනිස්සු පුකෙන් හිනාවුනා ඒ කාලේ නේද.තවත් හිනාවෙනවා.හම්බයන්ට බුදු දහම කීවොත් උන් පුකෙන් හිනාවෙනවා.ගිහින් හම්බයෙකුට බුදු දහම කියන්න.මිනිහා පුකෙන් හිනාවෙයි.ඒකට හේතුව ඔබලාගේ නොදන්න කම.
    mnl_aug_09.gif
    වෑඩෙ හරි වගෙ,උබත් එ පාර දමියා වගෙ කුනුහරප දෙසාබාන්න පටන් ගනි වගෙ
    mnl_aug_09.gif

    Status
    Not open for further replies.