බුදුන් වහන්සේ විතරක් නෙවෙයි ,අන්තර්සක්වල ඉන්න ඉහල බුද්ධිමත් ජීවීන් ට්‍රිලියන ගානක් ඒවා දන්නවා.ඉන්ටර්ගැලක්ටික් ඒලියන්ස්ලා මේවා සේරම දන්නවා. බුදුන් වහන්සේ නිර්වාණය ගැන දැන ගන්න කලින් හිටපු කකුසඳ, කෝණාගම කියන බුදුවරුන් ,පසේ බුදුවරුන්,රහතුන් බුදු දහම දැනගෙන සිටියා. ඉහල බ්‍රහ්ම මණ්ඩලය තමයි තාක්ෂනිකව ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කිරීම පවා පර්යේෂණ මගින් සොයා ගත්තේ.මේක දීර්ඝ කාලීන පර්යේෂනයක්.ඔවුන්ටත් සොයාගන්න පුලුවන් වුනේ ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කිරීම විතරයි.තවම එයාලටත් බෑ ඇස්ට්‍රල් ශක්තිය නිපදවන්න.අලුත් ඇස්ට්‍රල් බොඩීස් හදන්න බ්‍රහ්ම මණ්ඩලයටත් බෑ.මේවා මම විස්තරාත්මකව කියලා තියෙනවා.