මේක ලීවෙ සහෝ දන්න අදුනන කෙනෙක්...
මෙතනින් ගිහින් බලන්න එයා අදුනනවද කියලා...
http://www.elakiri.com/forum/showpost.php?p=12208376&postcount=1972
තවත් වලියක ආරම්භය නොවේවා...කොප්පක් ගහලා නේද ?මේක ලීවෙ සහෝ දන්න අදුනන කෙනෙක්...
මෙතනින් ගිහින් බලන්න එයා අදුනනවද කියලා...
http://www.elakiri.com/forum/showpost.php?p=12208376&postcount=1972

මේක ලීවෙ සහෝ දන්න අදුනන කෙනෙක්...
මෙතනින් ගිහින් බලන්න එයා අදුනනවද කියලා...
http://www.elakiri.com/forum/showpost.php?p=12208376&postcount=1972
තවත් වලියක ආරම්භය නොවේවා...
උඹේ කතා ස්වරෑපය ගොඩක් වටිනවා බන්..
කොප්පක් ගහලා නේද ?![]()
ලොවෙත් මරාගන්නෑ මචෝ සිංහලයෙක් එක්ක..පට්ට ප්රතිචාරයක්..
එල එල.. මරාගැනීමට තිත.. එලමකිරි
ඒ වෙලාවෙ මගෙන් වරදක් වුණා නම් මම අනිවා sasliit සහෝගෙන් සමාව ඉල්ලන්න ඕන.. එයයි විය යුත්තේ.. නමුත් මම ගනිපු තැන දැම්මා ඔන්න.. මම කලින් දැක්කෙ නෑනෙ sasliit මිත්රයා ලියපු ලිපිය.. දැක්කා නම් ලොවෙත් දාන්නෙ නෑ.. ලොවෙත් මරාගන්නෑ මචෝ සිංහලයෙක් එක්ක..ඒ වෙලාවෙ මගෙන් වරදක් වුණා නම් මම අනිවා sasliit සහෝගෙන් සමාව ඉල්ලන්න ඕන.. එයයි විය යුත්තේ.. නමුත් මම ගනිපු තැන දැම්මා ඔන්න.. මම කලින් දැක්කෙ නෑනෙ sasliit මිත්රයා ලියපු ලිපිය.. දැක්කා නම් ලොවෙත් දාන්නෙ නෑ..
බොහොම ස්තුතියි මචං ප්රතිචාරයට.. ජය හා සතුට!!