කෙල්ලෝ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    යාලුවනේ. ඇත්තටම කියනවා නම් කවදාවත් කෙල්ලෝ විශ්වාස කරන්න එපා. ආදරේ කරනවා තමයි එත් ආදරේ එනකොට හැම දේම වෙනස් වෙලා තමයි පෙන්නේ. අවුරුදු ගානක් තමන්ව වදපු දෙමවුපියෝ අමතක වෙලා ලඟදි සෙට් උන කෙල්ල, ඒකිගේ දෙමවුපියෝ ලොකු වෙනවා. මේ වැරැද්ද කරන්න එපා කොල්ලනේ. කෙල්ලෝ කියන්නේ සත පහකටවත් විශ්වාස කරන්න බැරි සත්ව කොට්ටාශයක්. අපිට තේරෙනකොට පරක්කු වැඩි වෙනවා. එක නිසා තමන් ආදරේ කරන කෙල්ලට ඕනෑවට වඩා දෙන්න යන්න එපා. කවදාවත් ඒවා වල හොඳක් අහන්න ලැබෙන්නේ නැහැ. නොකරපු දේම තමයි කියන්නේ. ගෑනු කියන්නේ තවම මොකෙකුටවත් තේරුම් ගන්න බැරි සෙට් එකක්. හැබැයි මොන දේ උනත් කෙල්ලෝ දහයක් යාලු වෙලා උන් අපිව දාලා ගිය දවසට තමයි අපිට අපේ දෙමවුපියෝ කියපු දේවල් ඇත්ත කියලා තේරෙන්නේ. මොන දේ උනත් තමන්ගේ දෙමවුපියෝ තමයි අන්තිමට තමන්ට ඉන්නේ.

    මේ අත්දැකීම ඇත්ත කියලා හිතෙන අය බම්ප් එකක් දාලා යන්න.
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    දෙපැත්තටම ඕක තමයි බන්. මම හිතන්නේ කාව වත් විශ්වාස කරන්න බෑ අද කාලේ.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    :lol:ube kella ubawa dala giyada?sure ekatama ekita uba oya politics gana kiyawana kiyawilla ahala boring wenna athi.:lol:;)
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :lol:ube kella ubawa dala giyada?sure ekatama ekita uba oya politics gana kiyawana kiyawilla ahala boring wenna athi.:lol:;)

    අපෝ නැහැ බන්. ඕක මගේ පරණ කේස් එකක්. දැන් ඉන්න කෙල්ල එක්ක අතේ දුරින් වැඩ කරන්නේ පරණ අත්දැකීම් එක්ක. :D
     
    • Like
    Reactions: killer_leon

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    මචෝ මොකෝ උනේ....
    කෙල්ලෝ ගැන නම් ඉතිං කතා කරලා ඉවර කරන්න පුලුවන් මාතෘකාවක් නෙවේනෙ,
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ubata boot eka tibbada ? :oo:


    මචෝ මොකෝ උනේ....
    කෙල්ලෝ ගැන නම් ඉතිං කතා කරලා ඉවර කරන්න පුලුවන් මාතෘකාවක් නෙවේනෙ,

    අපෝ නැහැ බන්. එහෙම දෙයක් නෙමේ. මේක අපි කොල්ලෝ හැමෝටම හොඳ දෙයක් නිසා තමයි කිව්වේ.
    ;)
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අපෝ නැහැ බන්. ඕක මගේ පරණ කේස් එකක්. දැන් ඉන්න කෙල්ල එක්ක අතේ දුරින් වැඩ කරන්නේ පරණ අත්දැකීම් එක්ක. :D

    :D:yes:ehema thama ban un ekka inna ona.
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    බොහෝ දුරට සත්‍යයක්... නමුත් තමාට මෙසේ සිතීමට හේතු වනුයේ තම පරමාර්ථය මුදුන්පත් කර ගත නො වූ විටයැයි සිතමි.
     

    aravinda2d

    Member
    Oct 5, 2010
    309
    17
    0
    Kadawatha
    BUMP.jpg