ඕක තමයි බං ජිවිතේ සැබෑ යථාර්තය..ඔය කෙල්ලත් කවදහරි කැත ඇන්ටි කෙනෙක් වෙනව..![]()
මල්ලි මට ඔයත් එක්ක තරහක් නෑ
ඔයා දීපු පොතත් මන් හෙමිට කියවන්නම්
බොහොම ස්තුතියි
කරුමෙට ඔයා මට email කලේ google එකෙන්
එක නිසා මට ඔයාගේ IP එක track කරන්න බැරි වුනා..
එක නිසා long lat එක්කම ඔයාගේ location එක කියන්න බැරි වීම ගැන සමාව අයදිනවා
එත් ඔයා අභියෝග කලොත් මන් එකත් හොයල කියනවා
මොන දේ වුනත් දැනට තියන information වලින් ඔයා කවුද කියල හරියටම කියන්න මට බාවන කරන්න ඕනේ නෑ රුවන් මල්ලි
මන් කිව්වා වගේම ඔය 89 මල්ලි කෙනෙක්නෙ මල්ලි
මාතර දෙනියාය දික්වැල්ල අපිටත් නුහුරැ පැති නෙමේ මල්ලි
මුදිතා ප්‍රසංගිකා කියන්නේ කවුද මල්ලි ?? ආතල් එකටද facebook එකේ fake profile හදල කොල්ලෝ add කරන්නේ ?
මන් ඔයාගේ ඇත්ත profile links බොරු profile links සහ ඔයාගේ photos මෙතන දාන්නේ නෑ
එත් ඒවා මගේ පරිගණකයේ දත්ත ගබඩාවේ ඔයාගේ නමින් තියන ගොනුවක සුරක්ෂිතව තියනවා
ඔයා ආගමට තදින්ම ඇබ්බැහි වෙලා
මන් නම් ඇත්තෙන්ම ඔයා එක ආගමක්වත් අදහන්නේ නෑ
එත් බුද්ධ දර්ශනයේ තියන ගොඩක් දේවල් මගේ ජිවිතේට මන් අරන් තියනවා
ඔයා අන්තවාදියෙක්
ඇස් ඇරලා බලන්න ඕනේ ඔයයි
මම මේවා ලියන්නේ බ්‍රේන් වේව්ස් වලින් හෝ සිතුවිලි තරංග වලින් නෙවෙයි.පිටසක්වල ජීවින් ඉහල තාක්ෂනයකින් මට මේවා ලබා දෙන්නේ. ඒක හරියට ඔබට යමෙක් හමුවෙලා යමක් කියනවා වගේ.umba thanikarama umbage hithenma hadala dena maayawakata ahuwelaa inne!!! ekayi umbata oya pissu maragaatha hithenne!!!
මම ප්‍රසිද්ධ වෙන්න බලාගෙන මේවා ලියනවා නෙවෙයි.එහෙනම් අර දමිත් කාරියවසම් වගේ නම සහ ෆොටෝ එක දාගෙන ලියනවා මම රහත් කියලා.ඔක්කොම විස්තර දාලා ෆේස් බුක් එකේ ලියනවා. මම ප්‍රසිද්ධ වෙන්නේ පෘථිවිය පාලනය කරන්න අන්තර් සක්වල මට නිල වශයෙන් බාර දුන්න දවසට විතරයි.එතකම් මම ඉන්නේ අප්රකටවමයි.මම ඉල්ලලා ගොඩක් දවස් දෑන් ,,තවම පොටො දෑම්මෙ නෑහෑ,,අපිත් අසයි තාරකා රජු දකින්න![]()
වර්ණය සාපේක්ෂක දෙයක්. ඒක ඔබේ මොලය තුල හදන මායාවක් වගේ. රතුපාට ඔබට රතු වගේ පේනකොට ඒක වෙනත් ජීවියෙකුට කොල වගේ පේන්න පුලුවන්.මචන් ඔරියන් , ග්‍රහලොක වල ඉන්න අයගෙ ලෙ වල පාට මොකක්ද?ලුමිනස් කොල පාටද?රතු පාටද?උබ කසාද බෑදලද බන් ඉන්නෙ,බෑදලා නෑත්නම් බදින්න වෙන්නෙ උබ වගෙ ඈස්ට්‍රල් පොරක් හොයලා නෙද?
සැබෑ රහතන්වහන්සේ කෙනෙක් තාරකා රජ කෙනෙකුට වඩා උසස්.නමුත් බොරු රහත් මහත්තයෙක් තාරකා නායකයෙක්ගේ අහලකින්වත් යන්නේ නෑ.රහතන් වහන්සේ මේ ඉන්නේ තාරක ඉබ්බෙක් නෙමෙයි අපේ රාවණ රජතුමා මේ අවුරුද්දේ සක්විති රජකම බාර ගන්න ඉන්නෙ ඔබතුම වගේ ඇටි කුකුලෙක් ට පුලුවන්ද තාරකා රජ කෙනෙක් එක්ක හැප්පෙන්න?![]()
මේක මම සරලව කියන්නම්.හැම දෙයක්ම අපි ඉදිරියේ මැවිලා තියෙනවා. හොඳයි අඹ ගහක් දිහා බලන්න.අඹ ගහ ඔබ ඉදිරියේ දර්ශනය වෙන්නේ එය මැවිලා තියෙන නිසානේ.මවුමකාර දෙවියා
![]()
එතකොට අපිමම ප්‍රසිද්ධ වෙන්න බලාගෙන මේවා ලියනවා නෙවෙයි.එහෙනම් අර දමිත් කාරියවසම් වගේ නම සහ ෆොටෝ එක දාගෙන ලියනවා මම රහත් කියලා.ඔක්කොම විස්තර දාලා ෆේස් බුක් එකේ ලියනවා. මම ප්‍රසිද්ධ වෙන්නේ පෘථිවිය පාලනය කරන්න අන්තර් සක්වල මට නිල වශයෙන් බාර දුන්න දවසට විතරයි.එතකම් මම ඉන්නේ අප්රකටවමයි.
උබට අපිව අමතක වෙයිදබින්දු;12930710 said:මට තියෙන ප්‍රශ්නේ මූ ගිය ආත්ම වල හෙන පොරක් වෙලා ඉඳලා මේ ආත්මේ මෙහෙම ගං කබරයෙක් වුනේ ඇයි?? අඩුමගානේ මහරජාගේ පුතා වත් වෙලා ඉපදුනේ නැතුව![]()



නෙලුම් මල් මඩේ තමයි පිපෙන්නෙ දරුවා![]()


මෙච්චර කල් මූ පිපුනේ ලස්සන පොන්ඩ්ස් වල නේ
එක පාරටම මඩේ පිපුනේ ඇයි. දැං මූ නාමල් ගෝතයා වුනා නම් කී දෙනෙක් මුගේ බොරු පිලිගන්නවද 

ඔන්න අපි නං නෑ ඕවටබින්දු;12932355 said:මෙච්චර කල් මූ පිපුනේ ලස්සන පොන්ඩ්ස් වල නේ
එක පාරටම මඩේ පිපුනේ ඇයි. දැං මූ නාමල් ගෝතයා වුනා නම් කී දෙනෙක් මුගේ බොරු පිලිගන්නවද
![]()


මේ ආත්මේ තමයි මම තාරකා රජ කෙනෙක් වෙන්නේ.ඉතින් තව මාස කීයද තියෙන්නේ.මම බොරුවක් කියනවානම් වෙන දවසත් හරියටම කියන්නේ නෑනේ. මම කීවනේ මේ වසර තුල දෙසැම්බර් 21ට කලින් මම පෘථිවි පාලකයා වෙනවා කියලා.ඒක අනිවාර්යෙන්ම වෙනවා කියලා දන්න නිසයි වෙන්න මාස ගානකට කලින් ඉඳලා කියන්න තීරණය කලේ.පිටසක්වල ජීවින් මගෙන් ඉල්ලිමක් කරා එතරම් ප්‍රචලිත නොවන මාධ්‍යයක් හරහා අප්රකටව සිටිමින් මේක කීප දෙනෙකුට හරි කියන්න කියලා.කාගෙවත් මූනට මේක කියන්න එපා කියලත් කීවා.මට තියෙන ප්‍රශ්නේ මූ ගිය ආත්ම වල හෙන පොරක් වෙලා ඉඳලා මේ ආත්මේ මෙහෙම ගං කබරයෙක් වුනේ ඇයි?? අඩුමගානේ මහරජාගේ පුතා වත් වෙලා ඉපදුනේ නැතුව![]()