සිරස නොව මොළය පාවිච්චි කරන්න

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    සිරස නොව මොළය පාවිච්චි කරන්න

    "සිරස" බැලීම නවතන්න ඔබ නිවසේත් !! ඡනබලය ශක්තියයි !!

    උතුම් බෞද්ධ සංස්කෘතිය විනාශකිරීමට වෙරදරනා අන්‍යාගමික මිසදිටු මත අපි සාමකාමීව වර්ඡණය කරමු !!

    (අනිකුත් සිළුම "වැරදි සහගත දෑ", නුවනින් සිතා අපි සාමකාමීව වර්ඡණය කරමු !! )

    538297_463324803679144_1778466910_n.jpg

    "සිරස" මේ කරන්නේ බටහිර සහ ඉන්දීය සංස්කෘතීන්, අප උගුරට මීපැනි යැයි කියා අසූචි වත් කිරීමක් වැනි දෙයකි !!

    428491_258958620876348_420203968_n.jpg

    අප නිවසේ "සිරස" බලන එක නවතා දැන් ගොඩාක් කල් !!

    සිරසකාරය හිතන් ඉන්නෙ ලංකාවෙ ඔක්කොම හරක් කියල

    එන්න.. කන්න.. ඔබේ රට.. ජාතිය.. සංස්කෘතිය..
    ඔබේම දුවා-දරුවාව.....
    පෙන්නන්න ඇගේ නිරුවත මුළු රටටම....

    බිළි දෙන්න ඇයව කාමාතුරයන්න.....
    සතුටු යන්න..

    විලි බිය නැති වූ ඔබේ සිගිත්තිය ගැන...
    එක් වන්න නැවුම් කාමාතුර ලෝකයක් සදහා............

    අපේ සුපේශල ශික්ශාකාමී ජනහිතකාමී පාලකයෝ මේවාට සද්ද නැතුව ඉන්නවා මොකද එයාලා මේවා වෙනවටත් කැමති. මේවට විරුද්දව මිනිස්සු කෑගහන එකටත් කැමති. හැබයි මේවා වලක්වන්න කිසි දෙයක් නොකරන්නෙ මේවාට නැගෙන හාහූවලින් රටේ අනික් ප්‍රශ්න ගැන නගන සද්ද යට යන නිසා.

    ඔබ සැබෑ සිංහල බෞද්ධයෙක් ද ??

    එසේ නම්, එක් වන්න ඔබත් රට ඡාතිය සහ නිර්මල බෞද්ධ සංස්කෘතිය මතු පරපුරයන් සදහා ආරක්ෂා කිරීම උදෙසා !!

    ඡනබලය ශක්තියයි !!
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    :shocked:eth dan inna un owa ganan ganne naha ban.anika ganuth danaganna epai owata noya inna.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    :lol: නිකන් පොඩි එකෙක්ගේ photo එකකුයි , සිරස super star season 1 final round (2006) එකේ අජිත් බණ්ඩාර ගේ සිංදුවකට නටපු කෙල්ලෙක්ගෙයි photo එකක් අරගෙන උඹ කියනවා සිරස බලන්න එපාලු. ආහ් තව සිරස කුමරිය එකේ කෑල්ලකුත් දාල.

    එහෙනම් මචන් උඹ දෙරණ little star & Derana miss Sri lanka බැලුවොත් TV එකත් පොලේ ගහයි :lol: එතකොට ස්වර්ණවාහිනී යේ loving star යනකාලේ ඒවා නරක නැහැ. තව ITN එකේ ගොන් කතා ටික හොඳයි :P , රූපවාහිනී news මරු :D

    Last edited:
    • Like
    Reactions: deezter

    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    :lol: නිකන් පොඩි එකෙක්ගේ photo එකකුයි , සිරස super star season 1 final round (2006) එකේ අජිත් බණ්ඩාර ගේ සිංදුවකට නටපු කෙල්ලෙක්ගෙයි photo එකක් අරගෙන උඹ කියනවා සිරස බලන්න එපාලු. ආහ් තව සිරස කුමරිය එකේ කෑල්ලකුත් දාල.

    එහෙනම් මචන් උඹ දෙරණ little star & Derana miss Sri lanka බැලුවොත් TV එකත් පොලේ ගහයි :lol: එතකොට ස්වර්ණවාහිනී යේ loving star යනකාලේ ඒවා නරක නැහැ. තව ITN එකේ ගොන් කතා ටික හොඳයි :P , රූපවාහිනී news මරු :D

    sira aththa kathawa ban.sirasen copy karala anith channel natana nadagam tika baluwama tv ekath pole gahanna tamai hithenne...
     
    • Like
    Reactions: actinide

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    podi kello enna ennama sexy wenawa ban :love:

    meka mage pudhgalika adahasak witharak nemei

    mawa sure nadda? ehenam google search eke gahala balapan children are getting kiyala (enter karanna epa). balapan google instance walin suggest karanne monawada kiyala ;)

    menna balaaparadakarayek:frown:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :lol: නිකන් පොඩි එකෙක්ගේ photo එකකුයි , සිරස super star season 1 final round (2006) එකේ අජිත් බණ්ඩාර ගේ සිංදුවකට නටපු කෙල්ලෙක්ගෙයි photo එකක් අරගෙන උඹ කියනවා සිරස බලන්න එපාලු. ආහ් තව සිරස කුමරිය එකේ කෑල්ලකුත් දාල.

    එහෙනම් මචන් උඹ දෙරණ little star & Derana miss Sri lanka බැලුවොත් TV එකත් පොලේ ගහයි :lol: එතකොට ස්වර්ණවාහිනී යේ loving star යනකාලේ ඒවා නරක නැහැ. තව ITN එකේ ගොන් කතා ටික හොඳයි :P , රූපවාහිනී news මරු :D

    oya okkoma nisa mama TV Nobalami:yes::yes:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මුලින්ම ඔය වගේ දේවල් වලට එන ළමයින්ගේ අම්මලාට පොල් පිතිවලින් ගහන්න ඕන. ඒවගේම ඔය රූපරාජිනී තරඟ වලට එන්න තරුණියන්ට අවසර දෙන අම්මලා තාත්තලාටත් ඒකම කරන්න ඕන.
    මේවට නීති එහෙම ගේන්නත් බෑ. එහෙම කලොත් මාධ්‍ය නිදහස වගේ බොරු බයිලා ගහයි. ඊට පස්සේ කියයි මේක තලියිබාන් වගේ අන්තවාදී රටක් කියලා. හැම දෙයක්ම කරන්නේ මේ රටේ සිංහල බෞද්ධයෝ නැතිකරන්න. එක මුස්ලිම් තරුණියක්, එක දෙමළ තරුණියක් හෝ ලමයෙක් එනවද ඕවට. උන් උන්ගේ සංස්කෘතිය රැකගෙන ඉන්නවා. විනාස වෙන්නේ අපේ අනාගතය විතරයි

    :growl::growl::growl: