2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

JagathRR

Member
Apr 26, 2012
348
23
0
ashtar_tribute_tuella.gif

ashtarsheran.jpg

:lol::lol:
fuck_you_troll.jpg

lol
 
JagathRR

Member
Apr 26, 2012
348
23
0
ඕක තමයි බං ජිවිතේ සැබෑ යථාර්තය..ඔය කෙල්ලත් කවදහරි කැත ඇන්ටි කෙනෙක් වෙනව..:yes::yes:

මල්ලි මට ඔයත් එක්ක තරහක් නෑ
ඔයා දීපු පොතත් මන් හෙමිට කියවන්නම්
බොහොම ස්තුතියි

කරුමෙට ඔයා මට email කලේ google එකෙන්
එක නිසා මට ඔයාගේ IP එක track කරන්න බැරි වුනා..
එක නිසා long lat එක්කම ඔයාගේ location එක කියන්න බැරි වීම ගැන සමාව අයදිනවා
එත් ඔයා අභියෝග කලොත් මන් එකත් හොයල කියනවා
මොන දේ වුනත් දැනට තියන information වලින් ඔයා කවුද කියල හරියටම කියන්න මට බාවන කරන්න ඕනේ නෑ රුවන් මල්ලි
මන් කිව්වා වගේම ඔය 89 මල්ලි කෙනෙක්නෙ මල්ලි
මාතර දෙනියාය දික්වැල්ල අපිටත් නුහුරැ පැති නෙමේ මල්ලි
මුදිතා ප්‍රසංගිකා කියන්නේ කවුද මල්ලි ?? ආතල් එකටද facebook එකේ fake profile හදල කොල්ලෝ add කරන්නේ ?
මන් ඔයාගේ ඇත්ත profile links බොරු profile links සහ ඔයාගේ photos මෙතන දාන්නේ නෑ
එත් ඒවා මගේ පරිගණකයේ දත්ත ගබඩාවේ ඔයාගේ නමින් තියන ගොනුවක සුරක්ෂිතව තියනවා

ඔයා ආගමට තදින්ම ඇබ්බැහි වෙලා
මන් නම් ඇත්තෙන්ම ඔයා එක ආගමක්වත් අදහන්නේ නෑ
එත් බුද්ධ දර්ශනයේ තියන ගොඩක් දේවල් මගේ ජිවිතේට මන් අරන් තියනවා
ඔයා අන්තවාදියෙක්
ඇස් ඇරලා බලන්න ඕනේ ඔයයි
 
121221

Active member
  • Mar 18, 2011
    989
    34
    28

    ???? කවුද රුවන් , කවුද මුදිතා ? පිටසක්වල අයද?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    umba thanikarama umbage hithenma hadala dena maayawakata ahuwelaa inne!!! ekayi umbata oya pissu maragaatha hithenne!!!
    මම මේවා ලියන්නේ බ්‍රේන් වේව්ස් වලින් හෝ සිතුවිලි තරංග වලින් නෙවෙයි.පිටසක්වල ජීවින් ඉහල තාක්ෂනයකින් මට මේවා ලබා දෙන්නේ. ඒක හරියට ඔබට යමෙක් හමුවෙලා යමක් කියනවා වගේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම ඉල්ලලා ගොඩක් දවස් දෑන් ,,තවම පොටො දෑම්මෙ නෑහෑ,,අපිත් අසයි තාරකා රජු දකින්න:)
    මම ප්‍රසිද්ධ වෙන්න බලාගෙන මේවා ලියනවා නෙවෙයි.එහෙනම් අර දමිත් කාරියවසම් වගේ නම සහ ෆොටෝ එක දාගෙන ලියනවා මම රහත් කියලා.ඔක්කොම විස්තර දාලා ෆේස් බුක් එකේ ලියනවා. මම ප්‍රසිද්ධ වෙන්නේ පෘථිවිය පාලනය කරන්න අන්තර් සක්වල මට නිල වශයෙන් බාර දුන්න දවසට විතරයි.එතකම් මම ඉන්නේ අප්‍රකටවමයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මචන් ඔරියන් , ග්‍රහලොක වල ඉන්න අයගෙ ලෙ වල පාට මොකක්ද?ලුමිනස් කොල පාටද?රතු පාටද?උබ කසාද බෑදලද බන් ඉන්නෙ,බෑදලා නෑත්නම් බදින්න වෙන්නෙ උබ වගෙ ඈස්ට්‍රල් පොරක් හොයලා නෙද?
    වර්ණය සාපේක්ෂක දෙයක්. ඒක ඔබේ මොලය තුල හදන මායාවක් වගේ. රතුපාට ඔබට රතු වගේ පේනකොට ඒක වෙනත් ජීවියෙකුට කොල වගේ පේන්න පුලුවන්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    රහතන් වහන්සේ මේ ඉන්නේ තාරක ඉබ්බෙක් නෙමෙයි අපේ රාවණ රජතුමා මේ අවුරුද්දේ සක්විති රජකම බාර ගන්න ඉන්නෙ ඔබතුම වගේ ඇටි කුකුලෙක් ට පුලුවන්ද තාරකා රජ කෙනෙක් එක්ක හැප්පෙන්න?
    buha.gif
    සැබෑ රහතන්වහන්සේ කෙනෙක් තාරකා රජ කෙනෙකුට වඩා උසස්.නමුත් බොරු රහත් මහත්තයෙක් තාරකා නායකයෙක්ගේ අහලකින්වත් යන්නේ නෑ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :lol::lol::lol::lol: මවුමකාර දෙවියා :lol::lol::lol::lol:
    මේක මම සරලව කියන්නම්.හැම දෙයක්ම අපි ඉදිරියේ මැවිලා තියෙනවා. හොඳයි අඹ ගහක් දිහා බලන්න.අඹ ගහ ඔබ ඉදිරියේ දර්ශනය වෙන්නේ එය මැවිලා තියෙන නිසානේ.
    කෙනෙක් කියන්න පුලුවන් මේ අඹ ගහ අඹ ඇටයක් සෙමෙන් පැලවෙලා හැදුනා කියලා.
    ඒක හරියට පෘථිවිය පරිණාමය තුලින් බිහිවුනා වගේ.
    තව කෙනෙක් කියන්න පුලුවන් මේ අඹ ගහ දෙවි කෙනෙක් බකස් ගාලා මැව්වා කියලා.ඒ හරියට මුස්ලිම්,ක‍තෝලික,හින්දු මැවුම්වාදය වගේ.
    නමුත් තව අදහසක් ලෙස කියන්න පුලුවන් මේ අඹ ගහ කෘතිමව ස්වභාවික අයුරුන්ම ඉතා දියුණු තාක්ෂනයක් මගින් නිෂ්පාදනය කරලා තියෙන්නේ කියලා.ඒක හරියට මම කියනවා මේ විශ්වය කෘතිමව බලවත් ඥාණවත් පිටසක්වල ජීවින් පිරිසක් නිෂ්පාදනය කලා කියලා..
    කොහොම හරි අඹ ගහ ඔබ ඉදිරියේ මැවිලා තියෙනවා.ඒවගේම යම් අයුරකින් මැවුන විශ්වයක් තුල අපි සිටිනවා.
     
    33000W

    Member
    මම ප්‍රසිද්ධ වෙන්න බලාගෙන මේවා ලියනවා නෙවෙයි.එහෙනම් අර දමිත් කාරියවසම් වගේ නම සහ ෆොටෝ එක දාගෙන ලියනවා මම රහත් කියලා.ඔක්කොම විස්තර දාලා ෆේස් බුක් එකේ ලියනවා. මම ප්‍රසිද්ධ වෙන්නේ පෘථිවිය පාලනය කරන්න අන්තර් සක්වල මට නිල වශයෙන් බාර දුන්න දවසට විතරයි.එතකම් මම ඉන්නේ අප්‍රකටවමයි.
    එතකොට අපි:eek: උබට අපිව අමතක වෙයිද
     
    Aug 18, 2011
    6,147
    788
    0
    බින්දු;12930710 said:
    මට තියෙන ප්‍රශ්නේ මූ ගිය ආත්ම වල හෙන පොරක් වෙලා ඉඳලා මේ ආත්මේ මෙහෙම ගං කබරයෙක් වුනේ ඇයි?? අඩුමගානේ මහරජාගේ පුතා වත් වෙලා ඉපදුනේ නැතුව :lol::lol::lol:

    ඔරියෝ කෝ උත්තර?? :P:P
     
    Aug 18, 2011
    6,147
    788
    0
    නෙලුම් මල් මඩේ තමයි පිපෙන්නෙ දරුවා:P:P:P
    :P:P:P මෙච්චර කල් මූ පිපුනේ ලස්සන පොන්ඩ්ස් වල නේ :P එක පාරටම මඩේ පිපුනේ ඇයි. දැං මූ නාමල් ගෝතයා වුනා නම් කී දෙනෙක් මුගේ බොරු පිලිගන්නවද :eek::eek:
     
    33000W

    Member
    බින්දු;12932355 said:
    :P:P:P මෙච්චර කල් මූ පිපුනේ ලස්සන පොන්ඩ්ස් වල නේ :P එක පාරටම මඩේ පිපුනේ ඇයි. දැං මූ නාමල් ගෝතයා වුනා නම් කී දෙනෙක් මුගේ බොරු පිලිගන්නවද :eek::eek:
    ඔන්න අපි නං නෑ ඕවට :eek::eek:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මට තියෙන ප්‍රශ්නේ මූ ගිය ආත්ම වල හෙන පොරක් වෙලා ඉඳලා මේ ආත්මේ මෙහෙම ගං කබරයෙක් වුනේ ඇයි?? අඩුමගානේ මහරජාගේ පුතා වත් වෙලා ඉපදුනේ නැතුව :lol::lol::lol:
    මේ ආත්මේ තමයි මම තාරකා රජ කෙනෙක් වෙන්නේ.ඉතින් තව මාස කීයද තියෙන්නේ.මම බොරුවක් කියනවානම් වෙන දවසත් හරියටම කියන්නේ නෑනේ. මම කීවනේ මේ වසර තුල දෙසැම්බර් 21ට කලින් මම පෘථිවි පාලකයා වෙනවා කියලා.ඒක අනිවාර්යෙන්ම වෙනවා කියලා දන්න නිසයි වෙන්න මාස ගානකට කලින් ඉඳලා කියන්න තීරණය කලේ.පිටසක්වල ජීවින් මගෙන් ඉල්ලිමක් කරා එතරම් ප්‍රචලිත නොවන මාධ්‍යයක් හරහා අප්‍රකටව සිටිමින් මේක කීප දෙනෙකුට හරි කියන්න කියලා.කාගෙවත් මූනට මේක කියන්න එපා කියලත් කීවා.
     
    Status
    Not open for further replies.