Mawbima paththare mage article eka copy kalla dala..

Status
Not open for further replies.

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    මෙතැනදී නීතිමය පියවරක් ගන්න අමාරුයි
    කරන්න තියෙන හොදමදේ තමයි දෙපාර්ශවය අතර සුහද එකගතාවයකට එලබීම
    එක කරන්නත් ඕනි GT නැතුව වෙන aය නෙමෙයි මටවත් වෙන අයටවත් එලකිර්යේ කිසිදු හිමිකකක් නැත :dull:
    GT පැත්තෙන් මව්බිමේ උදවියට කියල එළකිරියේSasliite වගේ නිර්මාණ කරන උදවිය වෙනුවෙන් පත්තරේ ඉඩක් ඉල්ලා ගන්න වගේ දෙයක් යෝජනා කරොත්
    මව්බිමේ උදවිය බ කියනකක් නැ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    මගේ විදුහල්පති තුමා ගේ ජ්‍යෙස්ට පුත්‍රයා වන ඔහු මේ සම්බන්ධයෙන් යම් කතිකාවතකට එක් කර ගැනීමට මම අවසන් ලෙස -වැඩේ ලෙඩේ වුනොත්- සිතා සිටිමි.

    nw nw u got a really rotten ego circling around Ur worse than Migara:dull:
    U want to showoff tht U knw every fucking person hw retarded can U get huh?
    U wanted us to knw tht ur an dentist so wht U did ? Kibula put up a thread saying vacancy for n female assistance knowing tht no one would reply positively but frm tht thread most EK members got wht U wanted to tell them but thts waste of a thread right:rolleyes:.
    see dude my degree is in law n i wrk for a truly blue chip company but i dnt put up threads here saying abt my professional career...I guess Ur married so pls concentrate on U wife n kids dnt try to shwoff wht Ur n wht U can do. respect is earn on basis of hw u behave nt on wht U do or wht Ur...so dnt try to be a drama queen EK members rnt naive so doctor act like a normal person then ppl will respect U :D
     
    Last edited:

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,638
    101
    63
    appata udu !!!!!!!

    mama ube mul thread 1 kiyewwa mchn.

    thamantama kiyala nirmana shakthiyak nathi ponnayo watina kiyana deyak dekkama poddak edit karala unge wage publish karanawa.

    ara paththara kaarayawa nam ula thiyanna epai.
    nikan inna epa mchn. ubata denna puluwan sup 1k mama dennam
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ne ban uba hari.... godak upset yanawa tamai api liyana dewal wena wena aya eyalage ewa kiyala post karaddi... :(
    matat deparak witara oya wage ewa una....

    bt oya meka gena katha karapu eka hodai......
    prashne moka unath.. oya kiwwa wage aduma gane meka Elakiri .com eke menna me member ge post ekak kiyala wath yanawa nam tikak hari iwasanna puluwan..
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,157
    11,172
    113
    Forest
    Uba liyapan machan paththareta menna mewwai paththara karana wada kiyala. Oya wada illegal!!! Editor ta liyapan machan gema illala. Ubata wandiyak hari ganna puluwan. Lankawa plagiarism wala max thana inne. Internet eke damma kiyanne publish kala thama machan. Publish karapu deyak horen republish karanna ba. Nadi daanna puluwan :) Atha arinna epa. Mokak wethath uba mahansi wela apita liyapu eken ballonta hamba karaganna denna epa :)
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,157
    11,172
    113
    Forest
    Machan sasliit uba elaga paara owwa post karanakota png eheka daapan ube aththa namai, publish karapu dates okkomath ekka. Ubata oka mala wadayak wei naththan. Uba daana widihata copy paste karanna lesiy ne bun. Ethakota horakan karanawa wadiy. Elakiri.com eke water mark ekka daapan. Horu mahansi wenne na oka amuthuwe type karanna :) Puluwannun GT ta kiyala thread eka close karala aluthin daahan okkoma tika. Naththan thawa keeyak copy paste weida danne na :) Anika ubatath hodai ehema karana eka :)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    nw nw u got a really rotten ego circling around Ur worse than Migara:dull:
    U want to showoff tht U knw every fucking person hw retarded can U get huh?
    U wanted us to knw tht ur an dentist so wht U did ? Kibula put up a thread saying vacancy for n female assistance knowing tht no one would reply positively but frm tht thread most EK members got wht U wanted to tell them but thts waste of a thread right:rolleyes:.
    see dude my degree is in law n i wrk for a truly blue chip company but i dnt put up threads here saying abt my professional career...I guess Ur married so pls concentrate on U wife n kids dnt try to shwoff wht Ur n wht U can do. respect is earn on basis of hw u behave nt on wht U do or wht Ur...so dnt try to be a drama queen EK members rnt naive so doctor act like a normal person then ppl will respect U :D

    Different people have different ways to get familiar with the crowd.
    And when they find others as family, they share lot of personal things with less limitations. So as i think it's not show off at all.
    Anywayz they are always better than some other ppl who are trying so much to be anonymous but kinda show off themselves as revolutionists ;)
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    Different people have different ways to get familiar with the crowd.
    And when they find others as family, they share lot of personal things with less limitations. So as i think it's not show off at all.
    Anywayz they are always better than some other ppl who are trying so much to be anonymous but kinda show off themselves as revolutionists ;)
    :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අයියෙ උඹ අමාරුවෙන් ලස්සනට ලියපු ලිපිය උස්සලා දාගත්තු බ්ලොග් 4ක් දැනට මම හොයාගත්තා.. ලැජ්ජ නැතුව SL-Unlimited එකේ බල්ලෙක් මේක දාගෙන.. ඕකෙ අයිතිකාරයා මේකෙ ඉන්නවා.. උගේ නම මට මතක නෑ.. ඕකාගෙ සයිට් එකෙන් වචනයක් හරි ඉස්සුවොත් මැරෙන්න හදනවා.. උගේ එවුන් ගෙඩිය පිටින් උස්සගෙන ගිහින් ඒකෙ දාගෙන..

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අයියෙ උඹ අමාරුවෙන් ලස්සනට ලියපු ලිපිය උස්සලා දාගත්තු බ්ලොග් 4ක් දැනට මම හොයාගත්තා.. ලැජ්ජ නැතුව SL-Unlimited එකේ බල්ලෙක් මේක දාගෙන.. ඕකෙ අයිතිකාරයා මේකෙ ඉන්නවා.. උගේ නම මට මතක නෑ.. ඕකාගෙ සයිට් එකෙන් වචනයක් හරි ඉස්සුවොත් මැරෙන්න හදනවා.. උගේ එවුන් ගෙඩිය පිටින් උස්සගෙන ගිහින් ඒකෙ දාගෙන..

    http://borukaraya.blogspot.com/2012/05/blog-post_27.html

    http://www.sl-unlimited.com/modules.php?name=Forums&file=viewtopic&t=23626&start=15

    http://sithuviliawakashaya.blogspot.com/2012/04/blog-post_4185.html

    http://apeadaraya.blogspot.com/2012/04/blog-post_18.html
    matath den bonapart wenna hitila tiyenne....:(:(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    matath den bonapart wenna hitila tiyenne....:(:(:(
    අයියෙ උඹ SL-Ultimate එකේ මම දීපු නූල පොඩ්ඩක් බලපං.. උඹගෙ තවත් ලිපි තියෙනවා ඒකෙ දාලා.. JPEG ක්‍රමයට දැම්මා නම් මෙහෙම උස්සන එක අඩුවෙනවා.. Watermark එකකුත් එක්ක දාන්න තියෙන්නෙ අනිත් දවසෙ.. ඕකුන් ඕක ටයිප් කරන්නෙ නෑ.. ගෙඩිය පිටින් Ctrl+C - Ctrl+V ඔබනවා මිසක.. ඔය බ්ලොග් වල එවුන් වැරදිලා හරි අපේ එකෙක් ලිපියක් අරගෙන ගත්තු තැන දාන්න අමතක වුණොත් අම්මා තාත්තා මතක් කරගෙන එන්නෙ.. වරෙල්ලකො ආයෙම..:angry::angry:

    උඹගෙ හිත රිදෙන එක සාධාරණයි.. එකෙක් උස්සලා නම් දුක නෑ.. යකෝ FB එකෙයි, Blog වලයි, පත්තර වලයි හැම මගුලෙම දාලනේ..
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    අයියෙ උඹ අමාරුවෙන් ලස්සනට ලියපු ලිපිය උස්සලා දාගත්තු බ්ලොග් 4ක් දැනට මම හොයාගත්තා.. ලැජ්ජ නැතුව SL-Unlimited එකේ බල්ලෙක් මේක දාගෙන.. ඕකෙ අයිතිකාරයා මේකෙ ඉන්නවා.. උගේ නම මට මතක නෑ.. ඕකාගෙ සයිට් එකෙන් වචනයක් හරි ඉස්සුවොත් මැරෙන්න හදනවා.. උගේ එවුන් ගෙඩිය පිටින් උස්සගෙන ගිහින් ඒකෙ දාගෙන..

    http://borukaraya.blogspot.com/2012/05/blog-post_27.html

    http://www.sl-unlimited.com/modules.php?name=Forums&file=viewtopic&t=23626&start=15

    http://sithuviliawakashaya.blogspot.com/2012/04/blog-post_4185.html

    http://apeadaraya.blogspot.com/2012/04/blog-post_18.html

    machan oka sl spirit eketh dekka,anith site eka. oke un meken godak dewal ussanawa eth unge site eke register wenna dennet ne,un pennagena innawa unta tamai lankawe hema audio album 1kma tiyenne kiyala,membersla 600i inne meke wage newei meke one ekak nikan share karaga udaw karagannawa ,un wena site ekaka dekkath ungen issuwe kiyala merenna hadawa okuntath denna one gemak,ekko audio album ussanan one
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    monawa natath uba sathutu weyan bunz
    Uba wagema apith dannawa ne meka ube kiyala
    Paththara karayo ohoma niwata wada karanawa :angry: :angry:
    පත්තර කාරයො විතරක් නෙමෙයිනෙ බං.. බ්ලොග් 50ක විතර දාලා.. FB එකෙත් දාලා තිබුණලු මීට කලින්.. හෙණ ගහන්න එපැයි බං.. උඹ බ්ලොග් එකකින් මොකක් හරි ලිපියක් උස්සලා දාලා බලපන් මොකෝ වෙන්නෙ කියලා..

    Last Row | අන්තිම පේලිය එකේ එවුන් එක ලිපියක් පිට යන්න දෙන්නෙ නෑ.. පට්ට ගේම දානවා බං.. අනිවා ගන්නවා නම් ගත්තු තැන දාන්න ඕන.. එක සැරයක් මේකෙ එකෙක් ඒකෙන් ලිපියක් අරගෙන දාලා මට මතකයි පට්ට ලෙඩේ දැම්මා..
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    අන්තිම පේලියේ කථා කොච්චර මේකේ යනවාද බං..
    බස්සා ගේ බ්ලොග් එකේ කොච්චර උස්සනවාද ?? මාත් උන්ට බැනලා ඇති අනනන්තවත්..

    මොනා කරන්නද බං මේකට නම් ලීගල් ඇක්ෂන් එකක් ගන්න බැරිත් නෑ නේද ??
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    machan oka sl spirit eketh dekka,anith site eka. oke un meken godak dewal ussanawa eth unge site eke register wenna dennet ne,un pennagena innawa unta tamai lankawe hema audio album 1kma tiyenne kiyala,membersla 600i inne meke wage newei meke one ekak nikan share karaga udaw karagannawa ,un wena site ekaka dekkath ungen issuwe kiyala merenna hadawa okuntath denna one gemak,ekko audio album ussanan one
    උඹට කියන්නෙ මචෝ මම බ්ලොග් එකක් කරනවා.. ඒකෙ මම කතා දාන්නෙ.. මම දාන්නෙත් ස්කෑන් කරලා නෙමෙයි අමාරුවෙන් ටයිප් කරලා.. මේකෙත් මම ඒ හැම කතාවම දාලා ඇති.. කියවපු එවුන් දන්නවා.. තාමත් මම ලියනවා.. ඉතිං දවසක් එකෙක් මට මැසේජ් එකක් එවලා තිබුණා උඹ කාගෙන් අහලද අපේ සයිට් එකෙන් කතා උස්සන්නෙ කියලා.. යකෝ යෞවන මහත්තයා මට ගේම දැම්මා නම් අවුලක් නෑ.. මේ SL-Ultimate එකේ එවුන් ඇවිල්ලා ගේම දාන්න ගත්තා.. මම ඇහුවා තොපිද මේ කතාව ලිව්වෙ කියලා.. උන් කිව්වා නෑ අපි මේවා අමාරුවෙන් ස්කෑන් කරලා දාන්නෙ කියලා.. පස්සෙ මම කිව්වා මේ පොත් උඹලා ගාව විතරද තියෙන්නෙ යකෝ බුක්ෂොප් වල නැද්ද කියලා.. මම මගේ පොත් සෙට් එකේ ෆොටෝ අරගෙන දැම්මා.. පස්සෙ මම ත්‍රඩ් එකකුත් දැම්මා.. මුන් හොයාගන්නත් නෑ එදා ඉදන්.. මාර නෝන්ඩියක් නෝන්ඩි වුණේ.. ගේම දෙන්න ඕන බං ඕකුන්ට.. මම රෙජිස්ටර් වුනා සයිට් එකේ.. පැය 24ක් ඇතුලත මේල් එක එවනවා කියලා කිව්වෙ.. හිගන සයිට් එකක් බං.. මෙලෝ රහක් නෑ.. ඔය සයිට් එකේ එවුන් ගොඩක් මේකෙ ඉන්නවා..

    grouppic02.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අන්තිම පේලියේ කථා කොච්චර මේකේ යනවාද බං..
    බස්සා ගේ බ්ලොග් එකේ කොච්චර උස්සනවාද ?? මාත් උන්ට බැනලා ඇති අනනන්තවත්..

    මොනා කරන්නද බං මේකට නම් ලීගල් ඇක්ෂන් එකක් ගන්න බැරිත් නෑ නේද ??

    මේක මෙච්චර අවුලක් වෙන්නෙ නෑ බං JPEG විදියට දානවා නම්.. Office වල ලියලා PDF විදයට Save කරලා PS වලට ඇදලා දාලා JPEG වලට සේව් කරලා අප්ලෝඩ් කරන්න තියෙන්නෙ.. Watermark එක අනිවා වැටෙන්න ඕන හැබැයි.. නැත්නම් අවුල්.. එතකොට අවුලක් නෑනෙ බං.. ඉස්සුවත් ගත්තු තැන දන්නවනේ.. ඕක අරගෙන ආයෙම ටයිප් කරලා දාන්නෙ නෑ ඔය හොරු.. සමහර එවුන්ට සිංහල අකුරක්වත් කොටාගන්න බෑ.. ඔක්කොම තියෙන්නෙ උස්සපුවා විතරයි..
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    උඹට කියන්නෙ මචෝ මම බ්ලොග් එකක් කරනවා.. ඒකෙ මම කතා දාන්නෙ.. මම දාන්නෙත් ස්කෑන් කරලා නෙමෙයි අමාරුවෙන් ටයිප් කරලා.. මේකෙත් මම ඒ හැම කතාවම දාලා ඇති.. කියවපු එවුන් දන්නවා.. තාමත් මම ලියනවා.. ඉතිං දවසක් එකෙක් මට මැසේජ් එකක් එවලා තිබුණා උඹ කාගෙන් අහලද අපේ සයිට් එකෙන් කතා උස්සන්නෙ කියලා.. යකෝ යෞවන මහත්තයා මට ගේම දැම්මා නම් අවුලක් නෑ.. මේ SL-Ultimate එකේ එවුන් ඇවිල්ලා ගේම දාන්න ගත්තා.. මම ඇහුවා තොපිද මේ කතාව ලිව්වෙ කියලා.. උන් කිව්වා නෑ අපි මේවා අමාරුවෙන් ස්කෑන් කරලා දාන්නෙ කියලා.. පස්සෙ මම කිව්වා මේ පොත් උඹලා ගාව විතරද තියෙන්නෙ යකෝ බුක්ෂොප් වල නැද්ද කියලා.. මම මගේ පොත් සෙට් එකේ ෆොටෝ අරගෙන දැම්මා.. පස්සෙ මම ත්‍රඩ් එකකුත් දැම්මා.. මුන් හොයාගන්නත් නෑ එදා ඉදන්.. මාර නෝන්ඩියක් නෝන්ඩි වුණේ.. ගේම දෙන්න ඕන බං ඕකුන්ට.. මම රෙජිස්ටර් වුනා සයිට් එකේ.. පැය 24ක් ඇතුලත මේල් එක එවනවා කියලා කිව්වෙ.. හිගන සයිට් එකක් බං.. මෙලෝ රහක් නෑ.. ඔය සයිට් එකේ එවුන් ගොඩක් මේකෙ ඉන්නවා..

    grouppic02.jpg

    අහ්. . මේක දමියත් ඉන්නවා නේ.. ??? 
     
    Status
    Not open for further replies.