කියපන්_උඹල_මොනවද_කරේ 13_දී

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    කියපන්_උඹල_මොනවද_කරේ 13_දී

    මේ දවස ටිකේ ගෙදර ඉන්න පට්ට කම්මලිනේ.. වැඩේම ඒවා මේවා බලන එක.. (තොපෙ තියෙන වල් හිත )
    නෑ නෑ යෝකෝ ඒවා නෙවෙයි ෆිල්ම්ස්.. ("ස්" කියලා දැම්මේ ගොඩක් බලපු නිසා බං)
    ඔහොම බලාගෙන බලාගෙන යද්දී එල බඩුවක් සෙට් උනා..(ඒ බඩුවක් නෙවයි බොල) ෆිල්ම් එකක්..
    මේක මහා අමුතු ස්ටොරියක්..

    දැන් උඹලා මට කියපන් වයස දහතුනේදී උඹල මොනවද කරේ කියලා..
    ඕව් ඔව් එක හරි..:yes: උදේට නැගිට්ටලා මුණ හොදවලා ඇඳුම ටික අන්දලා බෑග් එක කරේ එල්ලලා ඉස්කෝලෙට යැව්වනේ..

    ඊටපස්සේ ඉන්ටවල් එක දෙනකන් කෙල හල හල ඉන්නවා දුන්න කෑම එකට වැඩේ දෙන්න..
    (ඒකත් හරියට කන්නේ අපි උස්සන් යයි වගේ)

    ඊට පස්සේ ආපහු ගෙදර ආවම තව පිගානක් පුරවාගෙන ගිලිනවා..:shocked: ඊට පස්සේ *ක උඩ දාගෙන නිදි..

    ආයේ දෙකක් ඇනලා ඇහරපුවම ඉස්කෝලේ මිස්ගේ මුණ මතක වෙනවා..:love: යකෝ ගෙදර වැඩ..:sorry:
    ඔය ටික කරේ නැත්තන් විලි ලැජ්ජාවේ සන්තොසයිනේ:baffled:
    (විලි ලැජ්ජයි තමයි බොල බොරු නෙවෙයිනේ ඕකනේ අපේ උඹලගේ ඇත්තම තත්වේ)


    දැන් මේ කිව්වේ උඹලා ගැනනෙ.. මේ කතාව පොඩි කෙලි පැට්ටෝ දෙන්නෙක් ගැන..(ඕව් ඕව් එහෙම සීන් එකකුත් තියෙනවා :rofl:)
    උන් දහතුනේදී මොකද කරේ?
    ඇඩේයි යකෝ තනි ඇහැට..මේක මෙහෙම කිව්වට බොක්ක පැලෙන්න වදින කතාවක්..
    උඹලගේ නංගිලා මල්ලිලා අතිනුත් මේවා උනොත්..(යකෝ පාරේ බැහැලා ගිහින් හමාරයි)
    මේ ඔය තියෙන්නේ ෆිල්ම් ඒකට වැටිලා තිබුන Comment එකක්

    " This Movie doesnt say that every 13 year old girl acts like this, but some do.
    Me too.
    I'm 14 now and I've gone through all that shit, too and I'm not proud of it.
    But I can really recommend to EVERY 12 Or 13 years old girl or boy, to not try this out..
    It wont end well..
    -I landed in a hospital because of trying to kill myself so please don't ever be like this.. "

    බයිලා ඇතිනේ.. (ආ ඇතිද :baffled:) එහෙනම් මේක තමයි ස්ටොරිය...

    519Pj1T0pUL._SS500_.jpg


    උඹලටත් නංගිලා මල්ලිලා ඇතිනේ.. බලපන් අපි හිතුවේ නැති උනාට වෙන දේවල්..
    යකෝ මේ තමයි ජිවිතේ හොඳම කාලේ.. මේවා බලලා ඇත ඇරලා දාන්න එපා.. තේරුම ගනින් (මං වගේ)

    මේ කෙල්ලට ඒකිගේ ජිවිතේ එපා වෙන්නේ කොහොමද?(එක මං කියලා වැඩක නෑ බොලව්.. උඹලා බලන්නම ඕනේ)තියෙන්න ඕනේ හැම ජරවම මේකේ තියෙනවා :P
    (Rated R-drug use, self destructive violence, language and sexuality)

    මේ තියෙන්නේ Photo දෙක තුනක්..:baffled::rofl:
    133138__thirteen_lbig.jpg

    Thirteen-Wood-Hunter_l.jpg

    tumblr_kzmyv9R2ca1qax3ido1_500.jpg

    ඕව් ඕව්(උඹලට අසාවෙන් බලන්න දැම්මේ :P)

    උඹලගේ පොඩි එවන්ට නංගිලා මල්ලිලට හරි වැරැද්ද කියලා දීපියව්..
    ලබ්බේ සුභ අනාගතේ:angry:.. අපේ එව්න්ටත් තව ටික දවසකින් මේක වෙයි යකෝ..
    මරාගේ පැටව්න්ට පින් සිද්ද වෙන්න රට නියම පාරක දැන් යන්නේ.. :angry:

    කයිවාරු ඇති..ඔන්න බාගන්න එව්න්ට ටොරන්ට් එක යටින් දානවා.. පපුවේ අමාරුව හදාගන්න එපා හත්ඉලව්වේ.. 300Mb :rofl:

    http://torcache.net/torrent/4594104....ph]thirteen.2003.x264.mkv.300mb.yify.torrent

    මේක You tube එකෙත් තිබුනා..
    අවට ගියාට මේක බලන්න එපා..මෙලෝ රහක් නැතිවෙයි..ඊට පස්සේ තොපි මාත් එක්ක ඇරගන්න එන්නත් එපා..:frown::growl:
    කතාව පුලුවන්නම් මුල ඉඳලා බලලා තේරුම ගනින් මොකද්ද මේ කියාගන්න දගලන්නේ කියලා..

    මේකේ තියෙන්න ඕනේ හැමදේම තියෙනවා කියලා මං ආයෙත් කියනවා..ජිවිතේ වරදින්න තියෙන ඉඩ වැඩි.. බලලා තව අදහසකුත් කොටලා පලයල්ලකෝ..;)

    උඹලා වයස දහතුනේදී කොහොම එකෙද්ද කියලා කියලා යන්නත් වගබලා ගනිල්ලා හරිය :rofl:
    ::::::::::::::::::::
    මෙච්චර ලියලා ලියලා ගෙනාවේ උඹලට දෙයක් දෙන්න.. අඩුම තරමේ බමිපියක්වත් දාලා පලයන් කොල්ලනේ..:frown:
    ජය ශ්‍රී ආ.. තවත් මේ වගේ එකක් ළඟදීම ගේනවා!!!;)
    :::::::::::::::::::::::::::::
     
    Last edited:

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ස්තුතියි.. බලන්න ඉතින් අපේ හයිස්පීඩ් ටොරන්ට් එකෙන් බෑඈඈඈ වෙනකන් ඉන්නත් එපායි.. උබට දෙයියන්ගේ පිහිටයි!:P
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    wayasa 13 di mama kale
    yaluwela hitapu kellath ekka sathutin hitiya
    igeneeme katayuthu kala
    wife ekkath hoda yalukamak thibba ethakota
    උඹ ඉතින් එදා ඉඳලම කුකුලනෙ,,:P
    ඉගෙනීමේ කටයුතු සෑහෙන හොඳට කරලා තියෙනවා කියලා කමෙන්ට් එකෙන්ම පේනවා
    ගෑනු ළමයින්ට පන්ති කරලු උඹ ඒකාලේ :lol::lol:
     
    • Like
    Reactions: sudu pusa