බැරල් බාගයක් බං. දවසක් Clz එකකට ඇවිත් හිටියා ඔය ඔක්කොම වෙලා ඉවර වුනාට පස්සේ.![]()

බැරල් බාගයක් බං. දවසක් Clz එකකට ඇවිත් හිටියා ඔය ඔක්කොම වෙලා ඉවර වුනාට පස්සේ.![]()

තෝ හොදට කරනවනම් මම මෙහෙන් කෙල්ලක් හොයලා දෙන්නම්.. හැබැයි ඉතින් කෙල්ලොම නෙවෙයි.. ඒත් කෙල්ලො වගේ ලියයි

නෑ නෑ ඕන නෑ. දැන් ඔය ලෙටරස් ලිය ලිය ඉන්න නෙමෙයි මට මේ බඳින්න කෙනෙක් හොයාගන්න ගියල හැමෝගෙන්ම වදේ 
බැරල් බාගයක් බං. දවසක් Clz එකකට ඇවිත් හිටියා ඔය ඔක්කොම වෙලා ඉවර වුනාට පස්සේ.![]()

නෑ නෑ ඕන නෑ. දැන් ඔය ලෙටරස් ලිය ලිය ඉන්න නෙමෙයි මට මේ බඳින්න කෙනෙක් හොයාගන්න ගියල හැමෝගෙන්ම වදේ
![]()


මචං අර නොදැක ඉදපු කාලේ ඇතිවුන හැගීම් ටික නිකංම දියවෙලා ගියා නේද?
මාත් ගනේ තැන්න පැත්තේ කෙල්ලෙකුට ලීවා සෑහෙන කාලයක් ඒත් කවදාවත් ඒකි දැකලා නෑ.. ඒත් මට ආසයි ඒ කෙල්ල මොනවගේද කියලා දකින්න.. අපි ඉස්සර ට්‍රිප් යනකොට ඇඩ්‍රස් දාගෙන යනවනේ ඒවායින් එකකට ආපු උත්තරයක්.. මරු බං ඒ දවස් ට්‍රිප් එකක් ගියා කියන්නේ ඉතින් කෙල්ලක්නම් සුඅර්![]()


ah ow owඔව් උබ කියපු එක මටත් තේරුණා ඒත් මම අහුවේ ඒ පුන්චි කාලේ අපි කරපු හිතපු දේවල් කොයි තරම් වෙනස්ද අදට වඩා...


කව්ද කීවේ බදින්නම ලියන්න කියලා උබ ආයෙත් බදින්න එන්නේ ගස් තමා![]()
ආයෙත් බඳින්න කියන්නෙ
මං තාම තනිකඩ පොඩි කොල්ල. බඳින්න තියා හිතලවත් නෑ
පලවෙනියට ලියපු ලියුම තාම දුන්නේ නෑ මචන්ලා..මම ඒක දෙන්නත් කලින් කෙල්ල මට කැමති නෑ කිවුව
නොන්ඩි නේ



Location: සුදු බබී ගාවපලවෙනියට ලියපු ලියුම තාම දුන්නේ නෑ මචන්ලා..මම ඒක දෙන්නත් කලින් කෙල්ල මට කැමති නෑ කිවුව
නොන්ඩි නේ

ආයෙත් බඳින්න කියන්නෙ
මං තාම තනිකඩ පොඩි කොල්ල. බඳින්න තියා හිතලවත් නෑ
![]()
උබනම් තාම හිතලවත් නෑ තමා... අපි දන්නවාඔය කාලේ හිතේ බයටත් එක්කනේ වැඩේට සෙට් වෙන්නේ ඉතින් කෙල්ලෝ බෑ කියන එක අහන්න දෙයක්යෑ....පලවෙනියට ලියපු ලියුම තාම දුන්නේ නෑ මචන්ලා..මම ඒක දෙන්නත් කලින් කෙල්ල මට කැමති නෑ කිවුව
නොන්ඩි නේ


මොකෝ බන් දුකෙන්.මම දහස් වාරයක් සතුටු වෙනවා මෙහෙම උන එකට..කෙල්ල AL කරන්නෙත් නැතුව ගියා COLOMBO වල MODELING කරන්න ..දැන් එල ගොනෙක් කියල තමයි ආරංචි
![]()
හෆ්ෆට එහෙමද.. මාර සීන් එක කියන්නේ අපි පොඩි කාලේ දැකපු ලස්සනයි කියලා හිතපු කෙල්ලෝ ඔක්කොම ගොන්නු වෙනවද මන්දා බං.. මමත් ඉස්සර වෙලාම ලව් කරන්න හිතපු කෙල්ල පස්සේ කාලෙක සුප්‍රසිද්ද ගොනෙක් උනා.. නාවර පෙරාන ඉදපු කෙල්ලො ඉගනත් ගත්තා උන් මාර ලස්සනත් එක්ක