poddak hitapan palaweni kenawa mathak karala innakal

පලමු එක මගෙ මමිත් ලග තියාගෙන ලිවුවෙ ඔක්කොම අදහස් එයාගෙ කොහොම හරි වැඩෙ හරි ගියා පස්සෙ
එක නැති උනා අවු;2ක් විතර තිබිලා
අපේ අම්මලා එහ්ම නෑ බං හමගහනවා අහු උනානම්...මිතින් උබ ඒකේ මොනාද ලීවේ
.
poddak hitapan palaweni kenawa mathak karala innakal

පලමු එක මගෙ මමිත් ලග තියාගෙන ලිවුවෙ ඔක්කොම අදහස් එයාගෙ කොහොම හරි වැඩෙ හරි ගියා පස්සෙ
එක නැති උනා අවු;2ක් විතර තිබිලා
.
ඔය කාලේ හිතේ බයටත් එක්කනේ වැඩේට සෙට් වෙන්නේ ඉතින් කෙල්ලෝ බෑ කියන එක අහන්න දෙයක්යෑ....

ඒ මහිතෙ 25දි විතරපලමු එක මගෙ මමිත් ලග තියාගෙන ලිවුවෙ ඔක්කොම අදහස් එයාගෙ කොහොම හරි වැඩෙ හරි ගියා පස්සෙ
එක නැති උනා අවු;2ක් විතර තිබිලා

හෆ්ෆට එහෙමද.. මාර සීන් එක කියන්නේ අපි පොඩි කාලේ දැකපු ලස්සනයි කියලා හිතපු කෙල්ලෝ ඔක්කොම ගොන්නු වෙනවද මන්දා බං.. මමත් ඉස්සර වෙලාම ලව් කරන්න හිතපු කෙල්ල පස්සේ කාලෙක සුප්‍රසිද්ද ගොනෙක් උනා.. නාවර පෙරාන ඉදපු කෙල්ලො ඉගනත් ගත්තා උන් මාර ලස්සනත් එක්ක







හෆ්ෆට එහෙමද.. මාර සීන් එක කියන්නේ අපි පොඩි කාලේ දැකපු ලස්සනයි කියලා හිතපු කෙල්ලෝ ඔක්කොම ගොන්නු වෙනවද මන්දා බං.. මමත් ඉස්සර වෙලාම ලව් කරන්න හිතපු කෙල්ල පස්සේ කාලෙක සුප්‍රසිද්ද ගොනෙක් උනා.. නාවර පෙරාන ඉදපු කෙල්ලො ඉගනත් ගත්තා උන් මාර ලස්සනත් එක්ක


ANIWAකලින් හැදෙන ගෙඩි ඉක්මනට නරක් වෙනවලුනේ බංඅනේ පල කොල්ල පුරුස මේක අරන් තමා ලියුම දෙන්ට සුජානම් උනේ..කොහෙද ඉතින්![]()


එකෙ ලිවුවෙ ඉතින් ආදරය ගැන තමයි
අපේ අම්මලා එහ්ම නෑ බං හමගහනවා අහු උනානම්...මිතින් උබ ඒකේ මොනාද ලීවේ.
![]()
නැතුව කඩෙන් ගෙන බඩු ගැන නෙමෙ

ඒ මහිතෙ 25දි විතර
සිරාවටම
ඒ කාලේ ඉරාගෙන පස්සෙන් ගිය උන් දැන් නිකන් බඩු වගේ
දැන් හිතෙනව නූලෙන් බේරුනේ කියලා![]()
එකෙ ලිවුවෙ ඉතින් ආදරය ගැන තමයිනැතුව කඩෙන් ගෙන බඩු ගැන නෙමෙ
මම ඔයාට ආදරෙයි ඔයා නැතිව බැහැ පාඩම් කරන් ගියත් කොහෙ ගියත් ඔයාව මතක් වෙනවා
මට ඔයාගෙ පිලිතුරක් දෙන්න නංගියා ඔන්න ඔවා තම්යි![]()
15 දි
එ කාලෙ මමත් හොද ප්‍රෙම කුරුල්ලෙක්
![]()




අඩේ උබලගේ අම්ම එහෙම කරපු එක කොයි තරම් හොදද කියලා හිතෙනවා.. නිකං හිතහං හිතේ තියන මාර බරක් සැහැල්ලු වෙනවනේ ඕක ලියලා දැම්මට පස්සේ![]()
තාත්තා සැරයි ගොඩාක් එ නිසා වෙන්න ඇති අම්මා යලුවෙක් වගෙ ඉන්නෙ අපිත් එක්ක
අනේ හරි සෝක්.උබ ඒ කාලේ කීචි බීචි කිය කියද ප්‍රේම කරේ![]()
ඔටුවො කවද්ද කිචි බිචි කිව්වෙ15 දි
එ කාලෙ මමත් හොද ප්‍රෙම කුරුල්ලෙක්
![]()







ඇත්ත කාරනේ මචන්. ඔය ලස්සන විතරක් තියාගෙන උගත්කමක්, බුද්ධිමත්කමක්, ගුණවන්තකමක් නැත්තන් ඒ කෙල්ල අනිවා ජීවිතේ විනාස කරගන්නවා. හැබැයි එච්චර ලස්සන නැතිඋනාට අය ගුණාංග තියෙන අය කවදාහරි ලස්සන වෙනවා.හෆ්ෆට එහෙමද.. මාර සීන් එක කියන්නේ අපි පොඩි කාලේ දැකපු ලස්සනයි කියලා හිතපු කෙල්ලෝ ඔක්කොම ගොන්නු වෙනවද මන්දා බං.. මමත් ඉස්සර වෙලාම ලව් කරන්න හිතපු කෙල්ල පස්සේ කාලෙක සුප්‍රසිද්ද ගොනෙක් උනා.. නාවර පෙරාන ඉදපු කෙල්ලො ඉගනත් ගත්තා උන් මාර ලස්සනත් එක්ක

ඔව් ඔව්අනේ හරි සෝක්.උබ ඒ කාලේ කීචි බීචි කිය කියද ප්‍රේම කරේ![]()
පිස්සු තම්යි බන් එ කාලෙ
මොනවා උනත් එ මිහිරි අතිතය මතක් වෙනකොටත් හිතට ගතට සතුටක් දැනෙනවා මෙහෙම කතා කරනකොටත් අපි එ අතිතයට යනවා
ඔව් ඔව්පිස්සු තම්යි බන් එ කාලෙ
දැන් අපි වගකිම් වලින් බැදිලා අපෙ නිදහස සිමා වෙලා අපිට දැන් යුතුකම් කරන්න කාලය ඇවිල්ලා![]()
මොනවා උනත් එ මිහිරි අතිතය මතක් වෙනකොටත් හිතට ගතට සතුටක් දැනෙනවා මෙහෙම කතා කරනකොටත් අපි එ අතිතයට යනවා
![]()

දෙමව්පියන්ගෙ හැදියාව පවුල් පසුබිම කෙලින්ම බලපානවා කියල මං හිතනවාඇත්ත කාරනේ මචන්. ඔය ලස්සන විතරක් තියාගෙන උගත්කමක්, බුද්ධිමත්කමක්, ගුණවන්තකමක් නැත්තන් ඒ කෙල්ල අනිවා ජීවිතේ විනාස කරගන්නවා. හැබැයි එච්චර ලස්සන නැතිඋනාට අය ගුණාංග තියෙන අය කවදාහරි ලස්සන වෙනවා.
අර කතාවක් තියෙනවානේ, ලෝකයේ කැත ගැහැණු නෑ. ඉන්නේ ලස්සන වෙන්න දන්නේ නැති අය කියලා
![]()
