ඉස්තූති Randir

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹට ජය මචෝ..
    11.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔබ රන්දීර් සහෝගෙන් උදව් අරගෙන ඒ ගැන සිහි කරන්න තරමටම කාරුණික වෙලා...
    රන්දීර් සහෝදරයාත් ඔබට අවංකවම උදව් කරලා... ( හොද උන් ලෝකෙ කොහේ හිටියත් හොදයි..:cool::cool::cool:)

    ඉතින් ඔබ දෙදෙනාටම මේ මහත්මා ගතියටත්, අපි වෙනුවෙන් අපි උදව් කිරීම වෙනුවෙන් ඉතා සංතෝශෙන් සුබපතන ලබන අතර මෙය හොද ආදර්ශයක් ලෙදසත් දකිනවා...

    විශේයෙන්ම උදව්වක් අවශ්‍ය වෙලාවට පිහිටට ඇවිත් උදව් කිරන අපේ රන්දීර් සහෝට හිසනමා ආචාර කරනවා සහෝ.. :):):)

    ජයවේවා දෙදෙනාටම...!!!!:yes::yes::yes:
     
    Status
    Not open for further replies.