සදාචාරය හෝ හැදියාව පිළිබද ඔබතුමන්ල දෙන්නම මට දෙන අවවාද ඉහටත් උඩින් මා පිළිගන්නවා...
මම මේ පිළිතුර ලබාදෙන්නෙ ඔබ දෙදෙනාට පමණයි අනෙක් අය මේ පිළිබදව තකන්න එපා..
මචංල මටයි අසාධාරණය සිදුවූයේ ඒකට හරිනම් මම පට්ට ගේමක් එයාල එක්ක ඉල්ලනවා.. මම මේ නූල දැම්මෙ ජීටී එක්ක කතා කරන්න.. මොකද පීඑම් වලින් සාධාරණ පිළිතුරක් කාගෙන්වත් ලැබෙන්නෙ නෑ.. අපේ එකමුතුකම පෙන්වූ විට පමණයි ජනාධිපති තුමා උවත් අපේ හඩට කන් දෙන්නේ...
මට සිදුවූ අසාධාරණයට මට සාධාරණයක් සිදුවුනේ නෑ.. ඒත් මා එවැනි පටු සල්ලි, නම්බු, ප්‍රසිද්ධිය පසුපස යන කෙනෙක් නොවෙයි.. ඒ නිසා තමා මා ඔවුන් ගැන මානුෂිකව හිතුවේ.. මේකට මොනව උනත් මට නැති වෙන්න දෙයක් නෑ.. නමුත් මා දරුණුවට සිටියානම් ඒ කතෘගේ රැකියාව පවා නැතිවෙන්න තිබුණා.. අනික ඔහු අපේ ගම් පලාතේම කෙනෙක්...
මම හදවතින්ම ඔහුගැනයි අනුකමාපා කලේ ඒ නිසා මා නිහඩ වෙන්නම්.. අඩුම ගනනේ නික් කියන කෙනොට කියන්න මේ නූලේ සහ එෆ්බී එකේවත් දාන්න කියලා... මේ ඉල්ලීමයි මා කලේ..
එහෙව් මම ආයෙත් නූල් දාන්නෙ ඇයි කියන්න.. ඔබ හැමටත් නික් වැනි සම්බන්ධතා තිබූ අයටත් එළකිරි පාලන අධිකාරියටත් ස්තූති සහ පින් පමුණුවා මා නිහඩ වූවා.. මව්බිමේ කතෘ තුමා නෙමයි එහි අයිතිකරු එළකිරි සාමාජිකයෙක් වුවත් මට කරන්න දෙයක් නෑ.. ඒ තත්වයන්ගෙන බැස ධරත සහෝ කියන්න වගේ නීතිමට පැත්ත මොක වුනත් සදාචාරය පැත්තෙන් හිතල බලන්න මටයි අසාධෘරණය සිදුවූයේ...
ඔවු මම තවත් නූලක් දමන්න ඕන මට සිදුවූ අසාධාරණය නිවැරදි වූවානම්.. නමුත් එවැන්නක් සිදුවූයේ නෑ.. සුදුවූයේ ඔහු මේ ලිපිය ඊමේල් එකකින් ලබාගත් බව කීනිසා.. සහ ඔහුත් කොල්ලෙක් නිසා හදවතින්ම අපේ බාසාවෙන් ෆිට් එකක් දී මා මේ ප්‍රශ්ණය අමතක කිරීමයි.. අමතක කර එය ඔබට දන්වා... ඔබ හැම මට ලබාදුන් ෆිට් එකට පින් දීමත් ඔබ මට ලබාදුන් ශක්තියට ස්තූති කිරීමත් පමණයි..
======
මේ කාරණය මල්බබාට...
මචං නික් ඔබව සම්බන්ධ කරන්න ඇති.. මා ඔහුට මේ ගැනත් හැම දේම ගැනත් කියා පීඑම් කලා. නමුත් අදටත් ඒ පිළිබදව ඔහු වචනයක් කතා කලේ නෑ.. ඔහුට මා සමග ලොකු තරහක් ඇති.. ඒත් මගේ එහෙම දෙයක් නෑ.. ඔහු පැමිණ මීට මූලික වීම හොද දෙයක් .. නමුත් ඒ හොදකම අපිට වඩා ඔය ආර්ටිකල් එක ලියපු කෙනාටයි වටින්නෙ... ඒ නිසා නික් සහෝට ස්තුති කල යුත්තේ ඔහුයි.. මොකද අපි කෙලින්ම ප්‍රධාන කතෘට කතා කර ජීටී මාර්ගයෙන් මගේ චෝදනාව සහතික කලානම් තත්වය බරපතලයි... ඒ නිසා මා මෙසේ කියන්නම් මචං නික් ස්තූතියි ඔබට.. ප්‍රශ්ණයට මැදිහත් වීමට වඩා ඔබ එළකිරි කොල්ලෙක් වගේ හැසිරීම වෙනුවෙන්.. මොකද මම නොවෙයි කතෘ තමා ඔහුට ස්තුති කලයුත්තේ.... මම ඉල්ලන්න හිටි ගේම ගොඩාක් දුරට අඩුකරගත්තේ නික් මැදිහත්වූ නිසා...
අවසන් වශයෙන් ඔබ සියළුදෙනාටම මා ස්තූති කරනවා.. කොහොමත් නැවත මා වැදගත් අත්‍යාවශ්‍ය මොහොතකදී අදහස් දැක්වීම මිසක එලකිරියේ අදහස් දක්වන්නේ නෑ.. ඒ ඔබ හා ඇති අමනාපයකින් නොවේ.. හිත හැදීමට කාලය අවැසි නිසා..