Mawbima paththare mage article eka copy kalla dala..

Status
Not open for further replies.

akila sapumal

Member
Nov 8, 2010
569
183
0
50
Kelaniya
දයාබර සස්

උබට අපි හැමදාමත් ආදරේට කතා කරන්නේ සස් කියලා හදවතින්මයි.මොකද උබව අපි කවදාවත් දැකලා නොතිබුනත් උබගේ අදහස් වලින් අපි උබේ හදවත දැක්ක නිසායි. අපේ වචනයෙන් කියනවා නම් උබ අපේ බොක්කේ යාලුවෙක් වෙලා. උබ ජයගත් වෙලාවේ අපි උබට සුභ පැතුවේ හදවතින්මයි.එ වගේම උබට මේ වගේ අසාධාරනයක් උන වෙලාවේ අපි උබ වෙනුවෙන් උබත් එක්ක නැගි හිටිනවා කියන එක කවදාවත් අමතක කරන්න එපා.ගොඩාක් වෙලාවට මම එලකිරියේ රැදුනෙ උබත් ඇතුලු කිහිපදෙනෙකුගේ වියත් අදහස් වලට ආසවෙන්

හරියට වචන හතරක් ලියා ගන්න බැරි අනෙත් උන්ගේ නිර්මාන කොල්ලකන කාලකන්නි හැමදාමත් අප අතර හිටියා.ඒ උන් හැමදාම කලේ අනුන්ගේ නිර්මාන වලින් බඩවියත රැක ගත්ත ඒක.මුන් හින්දා තමයි අපේ සිංහල ජාතියටම හෙනවැදිගෙන යන්නේ.මෙවා කරන්නේ හරිහමන් ජාතකයක් නැති උන්.අනුන්ගේ නිර්මානයක් හදවතින් කියවලා සතුටු විය හැකි මානසිකත්වයක් මේ කාලකන්නිනට නැ

මොනවා නැතත් උබ අපිට ගොඩාක් වටිනවා.අපි කැමති නැ උබේ අදහස් විකිනෙනවට.

එකක් හොදට මතක තියාගනින් සස් මොනදේ උනත් අපි උබත් එක්ක ඉන්නවා ඔනේම දේකට
 
chief editor

Banned
Jun 25, 2012
16
3
0
Ok i talked with that page editor and he said he talked with​

sasliit about this problem and they came to a solution.

Thats all i can do, so hope problem is solved for you guys

bravo....outstanding effort.!!!
 
issi

Member
May 4, 2006
4,155
31
0
Battaramulla
නීතිය බල්ලට ගිය රටක සාධාරණයක් බලාපොරුත්තු වෙන්න පුළුවන්ද? :(
 
dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,158
    1
    6,219
    113
    Sri Lanka
    උනහපුලුවාට උගේ දරුවා මැණිකක් කියනවනේ.. ඒ වගේ තමා ආදරණීය මිතුරණි මා ලියූ මගේ අදහස් මට වටිනවා..

    ඒ අදහස් කොහේ ගියත් කවුරු කොපි කරගත්තත් මට ගැටළුවක් නෑ.. ඒ නිසයි මෙතුවක් ඒ ගැන කතා නොකලේ...

    නමුත් මුද්‍රිත මාධ්‍යයකදී මෙසේ පළවීමෙන් හිතට දැනෙන වේදනාව මෙතරම් යැයි කියා නිමකල නොහැක... කෙසේ නමුත්.. එය මාගේ අනුදැනුමකින් තොරව පලවිය.. මෙහිදී මා පත්වූ අසරණභාවට මට කීමට ඇත්තේ එළකිරියන්ටම පමණි... එනිසා මා මේසේ ත්රෙඩ් එකක් මගින් පල කරන ලදී....

    එහිදී.. සියලු වාදබේද අතැරදමා සියලු ජාති බේද අතැර දමා එක මවකගේ දරුවන් මෙන් ඔබ සියලු දෙනාම මා වෙනුවෙන් මාව රැක බලාගත් ආකාරය හා මාව දිරිමත් කල ආකාරය හදවතෙහි ගැඹුරුම තැනෙහි තැන්පත් විය... පින් ඔබ සියලු දෙනාටම...

    එමෙන්ම මෙවන් අවස්ථාවකදී සිය පුද්ගලික දැන හැදුනුම්කම්, පුද්ගලික හිතවත්කම් යොදා ගනිමින් මා වෙනුවෙන් බොහෝ දෙනෙක් කොන්දේසි විරහිතව පෙනී සිටීමද ලොකු ශක්තියක් බව කිව යුතුමය...

    මෙම වෙබ් අඩෙවියෙහි ප්‍රධානියා ලෙස GTRZ සහෝදරයාත් මොඩ් ලෙස tintin123 සහෝදරයාත් තම සහෝදරයෙකුට විපතක් වූ විටක පිහිට වන්නා සේ පුද්ගලිකවම මැදිහත් වී මා ලගින් සිටිමින් දක්වන ලද සහායට හදවතින්ම ස්තූතිය පුදකරමි...

    අදාල ලිපිය පලකරනු ලැබූ කතෘතුමන් මා අමතනලද අතර ඔහුගෙන් සිදුවූ වරද පිළිබදවත් එය නිවැරදි කරනුලබන බවත් පැවසීය.. ඔහුගේ පුවත් පතට ලිපි පලකිරීමට අවස්ථාවක් පවා ලබා දීමට ඔහු කැමැත්ත පලකලද මා එය සුහදව ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර ඔහුට අවැසිනම් එළකිරියේ අපේ ගී විචාර නූල වෙත පැමිණ අපේ අවසරයෙන් තොරතුරු ලබා ගන්නා ලෙස මා දැන්වීමි.

    ඔහු කරනු ලැබූ වැරැද්ද ඔහු තේරුම් ගත්තේ නම්.. පුද්ගලිකවම මා හට ඔහු සිදුවූ වරද පිලිබද කරුණු දැක්වීනම්... තව දුරටත් මේ පිළිබදව ගැටීම මිනිසත් භාවයේ නාමයෙන් මට කල නොහැක්කකි.. එනිසා මා ඔවුන්ගෙන් ඉල්ලීමක් කලෙමි. අදාල ගැටළුව විසදූ බව ඔවුන්ගේ එෆ්බී පේජ් එකෙත්... මේ ත්රෙඩ් එකෙත් පල කරනලෙස මා ඉල්ලා සිටියෙමි...

    ඔබ මේ වැරැද්ද නිවැරදි කරනු ඇතැයි අපේක්ෂා කරමින්.. මා නිහඩවෙමි...

    ආදරණීය එළකිරි කොල්ලනේ එළකිරිය වෙනුවෙන්, මා වෙනුවෙන් ඔබ නැගීසිටීමෙන් අපේ එළකිරියේ අපේ හඩ කොතරම් ප්‍රබලදැයි ඔබටම වැටහෙන්නට ඇතැයි මා සිතමි..

    පින් ඔබ සියලු දෙනාටම.. -සස්ලිට්-

    Elakiri machan. Congratz :yes::yes:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්

    මේ ත්‍රෙඩ් එක දැනුයි දැක්කෙ මචං.
    උඹට ලොකු අසාධාරණයක් වෙල තියෙන්නෙ.ඒ වෙලාවට දැනෙන දුක සාධාරණයි මචං.
    උඹ ක්‍රියා කරපු විදිහ හරි.දැන් හැම දෙයක්ම විසඳිලා.වැරදි කාරයො වැරැද්ද පිලිඅරන් ඒක නිවැරදි කරන්න කටයුතු කරලා.

    ඇත්තටම මෙහෙම දෙයකදි එක පවුලක් වගේ එකතු වුණූ අපේ හැම දෙනාටමත්,තමන්ගෙ කාලය කැප කරගෙන මෙතනට මැදිහත් වුණු ජීටී ටත් මගෙත් ප්‍රමාණය එකතු කරන්න කැමතියි.

    මේ වගේ දේවල් වලින් තවත් හිතට ශක්තිය අරගෙන තව දුරටත් එලකිරියට වැඩක් කරන්න සස්ලිට් සහෝදරයට මගෙන් සුභ පැතුම් :):):):)
     
    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    දයාබර සස්

    උබට අපි හැමදාමත් ආදරේට කතා කරන්නේ සස් කියලා හදවතින්මයි.මොකද උබව අපි කවදාවත් දැකලා නොතිබුනත් උබගේ අදහස් වලින් අපි උබේ හදවත දැක්ක නිසායි. අපේ වචනයෙන් කියනවා නම් උබ අපේ බොක්කේ යාලුවෙක් වෙලා. උබ ජයගත් වෙලාවේ අපි උබට සුභ පැතුවේ හදවතින්මයි.එ වගේම උබට මේ වගේ අසාධාරනයක් උන වෙලාවේ අපි උබ වෙනුවෙන් උබත් එක්ක නැගි හිටිනවා කියන එක කවදාවත් අමතක කරන්න එපා.ගොඩාක් වෙලාවට මම එලකිරියේ රැදුනෙ උබත් ඇතුලු කිහිපදෙනෙකුගේ වියත් අදහස් වලට ආසවෙන්

    හරියට වචන හතරක් ලියා ගන්න බැරි අනෙත් උන්ගේ නිර්මාන කොල්ලකන කාලකන්නි හැමදාමත් අප අතර හිටියා.ඒ උන් හැමදාම කලේ අනුන්ගේ නිර්මාන වලින් බඩවියත රැක ගත්ත ඒක.මුන් හින්දා තමයි අපේ සිංහල ජාතියටම හෙනවැදිගෙන යන්නේ.මෙවා කරන්නේ හරිහමන් ජාතකයක් නැති උන්.අනුන්ගේ නිර්මානයක් හදවතින් කියවලා සතුටු විය හැකි මානසිකත්වයක් මේ කාලකන්නිනට නැ

    මොනවා නැතත් උබ අපිට ගොඩාක් වටිනවා.අපි කැමති නැ උබේ අදහස් විකිනෙනවට.

    එකක් හොදට මතක තියාගනින් සස් මොනදේ උනත් අපි උබත් එක්ක ඉන්නවා ඔනේම දේකට

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උනහපුලුවාට උගේ දරුවා මැණිකක් කියනවනේ.. ඒ වගේ තමා
    :yes:
    11.gif

    ෆෙක් එකෙන් ආව නිසා පොන්ස්ද?
    එහෙම උබෙ කියන තර්කයට ගියොත් උබ +රෙප් දෙන කඳ බැදන් ඉන්න ප්‍රමුඛ යාලුවෝ පොන්ස්ලා තමා.(sasliit එහෙම නෙමෙ)
    තව දෙයක් උබත් ෆෙක් වලින් එනවද නැද්ද කියලා කව්ද දන්නෙ.
    දැන් කියන්න එපා මෙකෙ ඇඩ්මින්ගෙන් හරි ටින් ටින්ගෙන් අහලා දැනගනින් කියලා.
    ජිටි ට පීඑම් කියක් විතර යවලා තියෙනවද මේ වෙන කොට.
    ලොක්කා ගේ පී එම් inbox එකෙත් තියෙනවානනේ.එ උෂ්ණය තමා මෙදවස්වල උබට තියෙන්නෙ.
    ප.ස.උබට මුකුත් වැඩිය කියන්න බැහැ දැන්.බැන් කරන්න බලන් ඉන්නෙ.:D

    ලොල් ඔව් ෆෙක් එකෙන් එන්නෙ තමන්ට තමන්ගෙ නමින් අදසක් කියනන් බැරි නිසානෙ:yes:
    එහෙම අයට එහෙම තම්යි සමාජයෙ කියන්නෙ :P
    මම රෙප් දෙන එක ගැන උබට ගොඩාක් රිදිලා වගෙ එකෙක්ට රෙප් දෙනවා කියලා නැහැ අහල බලපන් අලුත් උන්ගෙන් උනත් මම මට හිතට අල්ලන එකට රෙප් දෙනව:P
    උබ කොහොමද දන්නෙ මම ජිටිට පි ඇම් කරනව කියලා අනික ජිටි ගෙ පිඇම් මගෙ inbox
    එකෙ තියෙනව කියලා එ කියන්නෙ මෙකෙ රගන එකෙක්ද උබත්:P
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,157
    11,173
    113
    Forest
    උනහපුලුවාට උගේ දරුවා මැණිකක් කියනවනේ.. ඒ වගේ තමා ආදරණීය මිතුරණි මා ලියූ මගේ අදහස් මට වටිනවා..

    ඒ අදහස් කොහේ ගියත් කවුරු කොපි කරගත්තත් මට ගැටළුවක් නෑ.. ඒ නිසයි මෙතුවක් ඒ ගැන කතා නොකලේ...

    නමුත් මුද්‍රිත මාධ්‍යයකදී මෙසේ පළවීමෙන් හිතට දැනෙන වේදනාව මෙතරම් යැයි කියා නිමකල නොහැක... කෙසේ නමුත්.. එය මාගේ අනුදැනුමකින් තොරව පලවිය.. මෙහිදී මා පත්වූ අසරණභාවට මට කීමට ඇත්තේ එළකිරියන්ටම පමණි... එනිසා මා මේසේ ත්රෙඩ් එකක් මගින් පල කරන ලදී....

    එහිදී.. සියලු වාදබේද අතැරදමා සියලු ජාති බේද අතැර දමා එක මවකගේ දරුවන් මෙන් ඔබ සියලු දෙනාම මා වෙනුවෙන් මාව රැක බලාගත් ආකාරය හා මාව දිරිමත් කල ආකාරය හදවතෙහි ගැඹුරුම තැනෙහි තැන්පත් විය... පින් ඔබ සියලු දෙනාටම...

    එමෙන්ම මෙවන් අවස්ථාවකදී සිය පුද්ගලික දැන හැදුනුම්කම්, පුද්ගලික හිතවත්කම් යොදා ගනිමින් මා වෙනුවෙන් බොහෝ දෙනෙක් කොන්දේසි විරහිතව පෙනී සිටීමද ලොකු ශක්තියක් බව කිව යුතුමය...

    මෙම වෙබ් අඩෙවියෙහි ප්‍රධානියා ලෙස GTRZ සහෝදරයාත් මොඩ් ලෙස tintin123 සහෝදරයාත් තම සහෝදරයෙකුට විපතක් වූ විටක පිහිට වන්නා සේ පුද්ගලිකවම මැදිහත් වී මා ලගින් සිටිමින් දක්වන ලද සහායට හදවතින්ම ස්තූතිය පුදකරමි...

    අදාල ලිපිය පලකරනු ලැබූ කතෘතුමන් මා අමතනලද අතර ඔහුගෙන් සිදුවූ වරද පිළිබදවත් එය නිවැරදි කරනුලබන බවත් පැවසීය.. ඔහුගේ පුවත් පතට ලිපි පලකිරීමට අවස්ථාවක් පවා ලබා දීමට ඔහු කැමැත්ත පලකලද මා එය සුහදව ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර ඔහුට අවැසිනම් එළකිරියේ අපේ ගී විචාර නූල වෙත පැමිණ අපේ අවසරයෙන් තොරතුරු ලබා ගන්නා ලෙස මා දැන්වීමි.

    ඔහු කරනු ලැබූ වැරැද්ද ඔහු තේරුම් ගත්තේ නම්.. පුද්ගලිකවම මා හට ඔහු සිදුවූ වරද පිලිබද කරුණු දැක්වීනම්... තව දුරටත් මේ පිළිබදව ගැටීම මිනිසත් භාවයේ නාමයෙන් මට කල නොහැක්කකි.. එනිසා මා ඔවුන්ගෙන් ඉල්ලීමක් කලෙමි. අදාල ගැටළුව විසදූ බව ඔවුන්ගේ එෆ්බී පේජ් එකෙත්... මේ ත්රෙඩ් එකෙත් පල කරනලෙස මා ඉල්ලා සිටියෙමි...

    ඔබ මේ වැරැද්ද නිවැරදි කරනු ඇතැයි අපේක්ෂා කරමින්.. මා නිහඩවෙමි...

    ආදරණීය එළකිරි කොල්ලනේ එළකිරිය වෙනුවෙන්, මා වෙනුවෙන් ඔබ නැගීසිටීමෙන් අපේ එළකිරියේ අපේ හඩ කොතරම් ප්‍රබලදැයි ඔබටම වැටහෙන්නට ඇතැයි මා සිතමි..

    පින් ඔබ සියලු දෙනාටම.. -සස්ලිට්-

    Ela ela :D

    Kohoma hari uba liyapu ekak paththareth giya ah :P Ko balanna muuna :rofl: Adambarai baluwama nun :P
     
    chief editor

    Banned
    Jun 25, 2012
    16
    3
    0
    :yes:
    11.gif

    ලොල් ඔව් ෆෙක් එකෙන් එන්නෙ තමන්ට තමන්ගෙ නමින් අදසක් කියනන් බැරි නිසානෙ:yes:
    එහෙම අයට එහෙම තම්යි සමාජයෙ කියන්නෙ :P
    මම රෙප් දෙන එක ගැන උබට ගොඩාක් රිදිලා වගෙ එකෙක්ට රෙප් දෙනවා කියලා නැහැ අහල බලපන් අලුත් උන්ගෙන් උනත් මම මට හිතට අල්ලන එකට රෙප් දෙනව:P
    උබ කොහොමද දන්නෙ මම ජිටිට පි ඇම් කරනව කියලා අනික ජිටි ගෙ පිඇම් මගෙ inbox
    එකෙ තියෙනව කියලා එ කියන්නෙ මෙකෙ රගන එකෙක්ද උබත්:P

    පොන්ස් කියන එකට උබ හදාගත්ත අර්ථකතන නෙ ඔය
    සමාජය පොන්ස් කියන්නෙ කාටද කියලා අපි නම් දන්නවා.
    උබ එක හරි්‍යට දන්නෙ නැති එකට මම මොනවා කරන්නද.
    කොහොමත් උබ කියන විදියට එලකිරියෙ උබ ලගින්ම ඇසුරු කරන්නෙ +රෙප් දෙන්නෙ ගජමිතුරො වගෙ ඉන්නෙ පොන්ස්ලද?මොකද එ ගොල්ලො සම-හරක් රියල් අයී ඩී එකෙන් නෙමෙ නෙ ඉන්නෙ.
    උබ +රෙප් දුන්නෙ නැත්නම් ස්ප්‍රයිඩ් කලෙ නැත්නම් උබේ ඔය නිතරම +රෙප් දෙන සෙට් එකට දෙන්න වෙන්නෙ නැහැනෙ.
    එක නිසා අනිත් අයටත් +රෙපක් දෙන්න වෙනවා නෙද ඔටුවා.:P මට මෙකෙ රගන්න වෙලාවක් නැහැ.:)
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    උනහපුලුවාට උගේ දරුවා මැණිකක් කියනවනේ.. ඒ වගේ තමා ආදරණීය මිතුරණි මා ලියූ මගේ අදහස් මට වටිනවා..

    ඒ අදහස් කොහේ ගියත් කවුරු කොපි කරගත්තත් මට ගැටළුවක් නෑ.. ඒ නිසයි මෙතුවක් ඒ ගැන කතා නොකලේ...

    නමුත් මුද්‍රිත මාධ්‍යයකදී මෙසේ පළවීමෙන් හිතට දැනෙන වේදනාව මෙතරම් යැයි කියා නිමකල නොහැක... කෙසේ නමුත්.. එය මාගේ අනුදැනුමකින් තොරව පලවිය.. මෙහිදී මා පත්වූ අසරණභාවට මට කීමට ඇත්තේ එළකිරියන්ටම පමණි... එනිසා මා මේසේ ත්රෙඩ් එකක් මගින් පල කරන ලදී....

    එහිදී.. සියලු වාදබේද අතැරදමා සියලු ජාති බේද අතැර දමා එක මවකගේ දරුවන් මෙන් ඔබ සියලු දෙනාම මා වෙනුවෙන් මාව රැක බලාගත් ආකාරය හා මාව දිරිමත් කල ආකාරය හදවතෙහි ගැඹුරුම තැනෙහි තැන්පත් විය... පින් ඔබ සියලු දෙනාටම...

    එමෙන්ම මෙවන් අවස්ථාවකදී සිය පුද්ගලික දැන හැදුනුම්කම්, පුද්ගලික හිතවත්කම් යොදා ගනිමින් මා වෙනුවෙන් බොහෝ දෙනෙක් කොන්දේසි විරහිතව පෙනී සිටීමද ලොකු ශක්තියක් බව කිව යුතුමය...

    මෙම වෙබ් අඩෙවියෙහි ප්‍රධානියා ලෙස GTRZ සහෝදරයාත් මොඩ් ලෙස tintin123 සහෝදරයාත් තම සහෝදරයෙකුට විපතක් වූ විටක පිහිට වන්නා සේ පුද්ගලිකවම මැදිහත් වී මා ලගින් සිටිමින් දක්වන ලද සහායට හදවතින්ම ස්තූතිය පුදකරමි...

    අදාල ලිපිය පලකරනු ලැබූ කතෘතුමන් මා අමතනලද අතර ඔහුගෙන් සිදුවූ වරද පිළිබදවත් එය නිවැරදි කරනුලබන බවත් පැවසීය.. ඔහුගේ පුවත් පතට ලිපි පලකිරීමට අවස්ථාවක් පවා ලබා දීමට ඔහු කැමැත්ත පලකලද මා එය සුහදව ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර ඔහුට අවැසිනම් එළකිරියේ අපේ ගී විචාර නූල වෙත පැමිණ අපේ අවසරයෙන් තොරතුරු ලබා ගන්නා ලෙස මා දැන්වීමි.

    ඔහු කරනු ලැබූ වැරැද්ද ඔහු තේරුම් ගත්තේ නම්.. පුද්ගලිකවම මා හට ඔහු සිදුවූ වරද පිලිබද කරුණු දැක්වීනම්... තව දුරටත් මේ පිළිබදව ගැටීම මිනිසත් භාවයේ නාමයෙන් මට කල නොහැක්කකි.. එනිසා මා ඔවුන්ගෙන් ඉල්ලීමක් කලෙමි. අදාල ගැටළුව විසදූ බව ඔවුන්ගේ එෆ්බී පේජ් එකෙත්... මේ ත්රෙඩ් එකෙත් පල කරනලෙස මා ඉල්ලා සිටියෙමි...

    ඔබ මේ වැරැද්ද නිවැරදි කරනු ඇතැයි අපේක්ෂා කරමින්.. මා නිහඩවෙමි...

    ආදරණීය එළකිරි කොල්ලනේ එළකිරිය වෙනුවෙන්, මා වෙනුවෙන් ඔබ නැගීසිටීමෙන් අපේ එළකිරියේ අපේ හඩ කොතරම් ප්‍රබලදැයි ඔබටම වැටහෙන්නට ඇතැයි මා සිතමි..

    පින් ඔබ සියලු දෙනාටම.. -සස්ලිට්-

    20b746c1_clap.gif
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    පොන්ස් කියන එකට උබ හදාගත්ත අර්ථකතන නෙ ඔය
    සමාජය පොන්ස් කියන්නෙ කාටද කියලා අපි නම් දන්නවා.
    උබ එක හරි්‍යට දන්නෙ නැති එකට මම මොනවා කරන්නද.
    කොහොමත් උබ කියන විදියට එලකිරියෙ උබ ලගින්ම ඇසුරු කරන්නෙ +රෙප් දෙන්නෙ ගජමිතුරො වගෙ ඉන්නෙ පොන්ස්ලද?මොකද එ ගොල්ලො සම-හරක් රියල් අයී ඩී එකෙන් නෙමෙ නෙ ඉන්නෙ.
    උබ +රෙප් දුන්නෙ නැත්නම් ස්ප්‍රයිඩ් කලෙ නැත්නම් උබේ ඔය නිතරම +රෙප් දෙන සෙට් එකට දෙන්න වෙන්නෙ නැහැනෙ.
    එක නිසා අනිත් අයටත් +රෙපක් දෙන්න වෙනවා නෙද ඔටුවා.:P මට මෙකෙ රගන්න වෙලාවක් නැහැ.:)
    u51k.gif
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පොන්ස් කියන එකට උබ හදාගත්ත අර්ථකතන නෙ ඔය
    සමාජය පොන්ස් කියන්නෙ කාටද කියලා අපි නම් දන්නවා.
    උබ එක හරි්‍යට දන්නෙ නැති එකට මම මොනවා කරන්නද.
    කොහොමත් උබ කියන විදියට එලකිරියෙ උබ ලගින්ම ඇසුරු කරන්නෙ +රෙප් දෙන්නෙ ගජමිතුරො වගෙ ඉන්නෙ පොන්ස්ලද?මොකද එ ගොල්ලො සම-හරක් රියල් අයී ඩී එකෙන් නෙමෙ නෙ ඉන්නෙ.
    උබ +රෙප් දුන්නෙ නැත්නම් ස්ප්‍රයිඩ් කලෙ නැත්නම් උබේ ඔය නිතරම +රෙප් දෙන සෙට් එකට දෙන්න වෙන්නෙ නැහැනෙ.
    එක නිසා අනිත් අයටත් +රෙපක් දෙන්න වෙනවා නෙද ඔටුවා.:P මට මෙකෙ රගන්න වෙලාවක් නැහැ.:)

    j08kmo.gif
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    umaba ge writing style eka bokkatama wadinawa bn....umba blog ekak liyanawada? anyways okkoma prashna hondin issarahata wisadei kiyala balaporotu wemi.:(
     
    Status
    Not open for further replies.