
Dead Island ඒලකිරි එකෙ නව මානයන් ඔස්සේ දැනුම බෙදපු කෙනෙක්.
මිනිහාගෙ වැරදි නැත්තෙ නැහැ.ටිකක් පණ්ඩිතයි වගේ.
එලකිරි එකෙ ඔක්කොම පණ්ඩිතයො නේ.
Dead Island ගෙ දැනුමෙන් ප්රයොජන ගත්ත බ හුතර එලකිරි සාමාජිකයන්ට නම් මිනිහා නැති අඩුව සැහෙන දැනෙනවා.
බැන් එක ඉක්මනට ලිෆ්ට් වෙයි කියලා හිතනවා.![]()


අනිවාර්යෙන් ම දෙකෙන් එකක්
/ දෙකම වෙන්නත් බැරි නෑ 

එ ඇයි බන් උව් බැන් කරලා තියෙන්නෙ උ හොද එකා

oyath lol ponz knk da![]()
ඒ කියන්නේ උඹ පිළිගන්නවා ද උඹට ආමන්ත්රණය කරපු විදිය හරි කියලා 


