i miss him so much

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    මන්ද මානසික අසහනකාරයින්ව බෑන් කරන එක කාටත් හොඳයි සදහටම බෑන් වෙලා ඉන්නවනම් තවත් හොඳයි.

    Job well done.!
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    i miss him so much :lol:

    gay.jpg
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    Dead Island ඒලකිරි එකෙ නව මානයන් ඔස්සේ දැනුම බෙදපු කෙනෙක්.:yes:
    මිනිහාගෙ වැරදි නැත්තෙ නැහැ.ටිකක් පණ්ඩිතයි වගේ.:rofl:
    එලකිරි එකෙ ඔක්කොම පණ්ඩිතයො නේ.:P
    Dead Island ගෙ දැනුමෙන් ප්‍රයොජන ගත්ත බ හුතර එලකිරි සාමාජිකයන්ට නම් මිනිහා නැති අඩුව සැහෙන දැනෙනවා.:(
    බැන් එක ඉක්මනට ලිෆ්ට් වෙයි කියලා හිතනවා.:)

    e katahwa habbawaaaaaaaa :)
     

    maxpro

    Member
    Aug 15, 2010
    424
    16
    0
    එ ඇයි බන් උව් බැන් කරලා තියෙන්නෙ උ හොද එකා