Mawbima paththare mage article eka copy kalla dala..

Status
Not open for further replies.

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Wicharayak kiyanne mokadda kiyala igena gena waren mulin. anith un kiyana ewa dakala nikan buranna epa bun ubawama thama chatar wenne. uBa kiyana widihata baluwama api mokak hari sinduwakata asa naha kiwwath mul ayithi eka usawi yawanawa apita wiruddawa. Mama katha karanne mata ona de ubata ona ekak uba waha gena bari nam uyagena kapan paththakata wela!

    කියලා වැඩක් නෑ බන් ඕකට...:no::no::no:ඌ දන්නේ, කාගෙ හරි කමෙන්ට් එකක් කියවලා ගොං ආතල් එකක් ගන්න විතරයි..
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    Me prashnaya dan yamwidiyakin Samathayakata pat wela tiynne.
    Vichara gana, saha vivda Topics mathuwenawa...

    Api oya dewal Aluth Thread ekakin Patan gamu ??
    :nerd:
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever

    යම් දෙයක් විචාරය කරා කියලා උසාවි ගානේ යන්නෙ මොකටද බූරුවෝ...තොගෙ මොලේ හොඳ නැද්ද??

    Daratha amu mongal talk ekak deela uda pana pana hina wenne nikan apita kela una wage :lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    sasliit ගෙන් අහන්නේ නැතුව උගේ නිර්මාණය ගත්ත ඒක වැරදියි තමයි. එකේ අයිත් කතා දෙකක් නෑ. ඒත් මම අහන්නේ මේකයි...

    අපි ඔක්කොම digital prints හොරු. අපි first owner ගෙන් අහන්නේ නැතුව ඕනේ තරම් mp3, films, softwares හොරෙන් අරන් පාවිච්චි කර තිබෙන්නේ නැද්ද ? අපි ඒවා යාළුවන් අතර බෙදා දීලා නැද්ද ? ලංකාවේ අද කී දෙනෙක් පිටරටවල දේවල් හොරකම් කරලා ලංකාවේ විකුණලා සල්ලි හොයා ගන්නවද ? sasliit ගේත් ත්‍රෙඩ් එකක් තියෙනවා ගඩාෆි ගැන ඌ කොහෙන් හරි උස්සල original source ඒක දාන්නේ නැතුව ek එකේ පොස්ට් කරපු.

    ඉතින් ඇයි අපි අනිත් අයගේ දේවල් (digital media stuff) හොරකන් කරන ගමන් අපේ එකක් කව්රු හරි හොරකම් කරාම මෙච්චර අඬන්නේ ? මෙයයි මාගේ ප්‍රශ්නය. :dull::frown::P:rofl:
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Mama dapu PM eke theruma poddak balapan machan uba ballek wage buranne nathuwa. Copy karapu eka 100 ta palila marenna kiwwath NIC ta baya wenna deyak naha ne u nemei nam copy kale! Mama ninda karanne copy karapu ekata. Copy kale naththam uta baya wenna deyak naha ne! :lol: tikakata kalin ubama ne kiwwe ohoma unata editor ge job eka nathi wenne naha kiyala. dan ubama wena bailawak kiyonawa.
    Umba mokatada editor ta yawana eka NIC ta yawwe? Dan umba nokala waraddata umbata oya wage awajathaka katha kiyala PM karanna gathoth kohomada? Nikan baba wenna epa waradda kalla! Umba oka yawapan mawbima paththare email ekata. eeta passe un umbata nadu dai apahasa neethiya yatathe.

    mama eeye ra kiwwe editor wa jobe eken ain karanne na kiyala oya wage deyak unama. Namuth eeta passe mata sasliit PM kalla kiwwe ekathawa aththa u anda anda kiwwa kiyala. Enisa thama mama hoyala balanna kiwwe. mama thamath kiyanne credit danna kiyala thama namuth manushika hethu matha eka gana ganna theerane sasliit ta barai. Eya thama lipiye aithi karaya. Enisa nodanna de kiyawanna epa.

    Ude NIC danawa kiwwalu, dhan editor danna baha kiyala adanawalu. aei bun uba katha wenas karanne? mulin credit danna kiyala anthimata kiyanawa shape lu.

    eeye ude nic danawa kiwwe next week eke. Sasliit ta hawasa call kalla editor kiyala thiyenne as karana kathawa. Umba thread eke time ekath ekka kiyola katha karapan issella.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    ඇයි බන් උබ හැම තැනම උබේ ගොං කම පෙන්නන්නේ....??උබලා කොහොමත් බයයි තමයි ඇත්ත කියන ඒවුන් මේකෙ ඉනවට..උබලා හරි කැමතියි අපි කටයි අහවල් එකයි වහන් ඉන්නවනම්...

    ඔව් මම මගේ ගොන්කම ඉදිරියටත් ප්‍රදර්ශනය කරනවා තමුන්ට ප්‍රශ්නයක්ද?
    විචාරය කියන්නේ මොකක්ද කියල ඉස්සෙල්ලා ඉගෙනේනගෙන අවනම් තම හොද මෙතැනදී වෙන්නේ ඒ නිර්මාණයේ ගී පද ටික අල්ලන් හිතලු කියන එකයි ''මේ සින්දුව ලිව්වේ කඩේ යන ගමන්,නgena එන ගමන්'' වගේ තමන්ට හිතළු දවල් හීන දෙසබනවා ඊට අස්සෙ මේ ගීත ගැන මෙලොදෙයක් දන්නේ නැති එළකිරි බහුතර හිතනවා මේ ඇත්ත කියල එහෙම බලද්දී මේ ගීත ලියපු මිනිස්සුන්ට වෙන්නේ ලොකු අසදරණයක්
    ගීතයක සංගීතමය පැත්ත ගැන කතා කරන්නෙ නැති විචාරයක් ගැන මොන කතාද :lol:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    sasliit ගෙන් අහන්නේ නැතුව උගේ නිර්මාණය ගත්ත ඒක වැරදියි තමයි. එකේ අයිත් කතා දෙකක් නෑ. ඒත් මම අහන්නේ මේකයි.

    අපි ඔක්කොම digital prints හොරු. අපි first owner ගෙන් අහන්නේ නැතුව ඕනේ තරම් mp3, films, softwares හොරෙන් අරන් පාවිච්චි කර තිබෙන්නේ නැද්ද ? අපි ඒවා යාළුවන් අතර බෙදා දීලා නැද්ද ? ලංකාවේ අද කී දෙනෙක් පිටරටවල දේවල් හොරකම් කරලා ලංකාවේ විකුණලා සල්ලි හොයා ගන්නවද ? sasliit ගේත් ත්‍රෙඩ් එකක් තියෙනවා ගඩාෆි ගැන ඌ කොහෙන් හරි උස්සල original source ඒක දාන්නේ නැතුව ek එකේ පොස්ට් කරපු.

    ඉතින් ඇයි අපි අනිත් අයගේ දේවල් (digital media stuff) හොරකන් කරන ගමන් අපේ එකක් කව්රු හරි හොරකම් කරාම මෙච්චර අඬන්නේ ? මෙයයි මාගේ ප්‍රශ්නය. :dull::frown::P:rofl:

    මචන් මේක ඉන්ටර්නෙට් එකේ පැතිරෙනව වගේ දෙයක් නෙමෙයි...මේක ඉන්ටර්නෙට් එකේ හැම තැනම හිගින් තියෙනව..එතකොට ඌ මුකුත් කියලා නෑනේ...දැන් මේක පත්තරේක වැටිලා තියෙන්නෙ.එතනදි විතරයිනේ සස්ලියා යමක් කිව්වෙ..ඒ වෙලාවෙත්කිව්වෙ අඩු ගානේ එලකිරියෙ නම දාන්න කියලා විතරයිනේ...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    Wicharayak kiyanne mokadda kiyala igena gena waren mulin. anith un kiyana ewa dakala nikan buranna epa bun ubawama thama chatar wenne. uBa kiyana widihata baluwama api mokak hari sinduwakata asa naha kiwwath mul ayithi eka usawi yawanawa apita wiruddawa. Mama katha karanne mata ona de ubata ona ekak uba waha gena bari nam uyagena kapan paththakata wela!

    යම් දෙයක් විචාරය කරා කියලා උසාවි ගානේ යන්නෙ මොකටද බූරුවෝ...තොගෙ මොලේ හොඳ නැද්ද??

    විචාරයක් කියන්න මොකක්ද කියල ඉගෙනේ ගෙන වරෙව්
    මේ නිර්මාණවල මුල් අයිතිකරුවන්ට පුළුවන් ඒ ගීතවල අදහස විකුර්ති කරයි කියල thamunla නටනවා වගේම නටන්න
    මම හිතන්නෙ ඒ මිනිස්සු තමන්ලට wada ශිෂ්ට නිසා එහම නොකරාවි
     
    Last edited:

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    Umba mokatada editor ta yawana eka NIC ta yawwe? Dan umba nokala waraddata umbata oya wage awajathaka katha kiyala PM karanna gathoth kohomada? Nikan baba wenna epa waradda kalla. Umba oka yawapan mawbima paththare email ekata. eeta passe un umbata nadu dai apahasa neethiya yatathe.mama eeye ra kiwwe editor wa jobe eken ain karanne na kiyala. Namuth eeta passe mata sasliit PM kalla kiwwe ekathawa aththa u anda anda kiwwa kiyala. Enisa thama mama hoyala balanna kiwwe. Nodanna de kiyawanna epa.eeye ude nic danawa kiwwe next week eke. Sasliit ta hawasa call kalla editor kiyala thiyenne as karana kathawa. Umba thread eka kiyola katha karapan issella.

    Mama nam ithin paawena toppi oluwe dan natanne naha uba saha NIC wage! Mama okata wada hoda ekek mawubimata gihin denawa heta, unta nadu bari nam ona ekak da ganna kiyapan bun. Kiwwata tharaha wenna epa machan uba poddak mula idan balapan uba kiwwa ewa! ubatama therewi uba baba wage shape eke katha maru karana hati. mata pena widihata editor katha karala ubala dennata nam adenna talk ekak deela wage.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    sasliit ගෙන් අහන්නේ නැතුව උගේ නිර්මාණය ගත්ත ඒක වැරදියි තමයි. එකේ අයිත් කතා දෙකක් නෑ. ඒත් මම අහන්නේ මේකයි...

    අපි ඔක්කොම digital prints හොරු. අපි first owner ගෙන් අහන්නේ නැතුව ඕනේ තරම් mp3, films, softwares හොරෙන් අරන් පාවිච්චි කර තිබෙන්නේ නැද්ද ? අපි ඒවා යාළුවන් අතර බෙදා දීලා නැද්ද ? ලංකාවේ අද කී දෙනෙක් පිටරටවල දේවල් හොරකම් කරලා ලංකාවේ විකුණලා සල්ලි හොයා ගන්නවද ? sasliit ගේත් ත්‍රෙඩ් එකක් තියෙනවා ගඩාෆි ගැන ඌ කොහෙන් හරි උස්සල original source ඒක දාන්නේ නැතුව ek එකේ පොස්ට් කරපු.

    ඉතින් ඇයි අපි අනිත් අයගේ දේවල් (digital media stuff) හොරකන් කරන ගමන් අපේ එකක් කව්රු හරි හොරකම් කරාම මෙච්චර අඬන්නේ ? මෙයයි මාගේ ප්‍රශ්නය. :dull::frown::P:rofl:

    හරියට හරි මම දැක්ක men in black 3 රිලීස් කරපු දවසම එළකිරියේ Dl links වැටුන
    එහෙම සිද්දියි මේ සිද්දියයි අපි සංසන්දනය කරලා බැලුවොත් හරියට අප්පයි ahawal දෙයි වගේ ලොකු වෙනසක් තියෙනවා :rofl:
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    විචාරයක් කියන්න මොකක්ද කියල ඉගෙනේ ගෙන වරෙව්
    මේ නිර්මාණවල මුල් අයිතිකරුවන්ට පුළුවන් ඒ ගීතවල අදහස විකුර්ති කර කරයි කියල නටනවා වගේම නටන්න
    මම හිතන්නෙ ඒ මිනිස්සු තමන්ලට වැඩ ශිෂ්ට නිසා එහම නොකරාවි

    Machan mage yaluwek ge gedara innawa kalu thadi ballek. api yaluwata wihiluwata parak gahuwath balla kadaa gena duwan enawa apiwa kanna. oya seen eka nisa ballawa dam walak dala badala inne. a unath u atha idan buranawa bun :lol: samahara welawata balla kisima therumak nathuwath apita buranawa!
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    මචන් මේක ඉන්ටර්නෙට් එකේ පැතිරෙනව වගේ දෙයක් නෙමෙයි...මේක ඉන්ටර්නෙට් එකේ හැම තැනම හිගින් තියෙනව..එතකොට ඌ මුකුත් කියලා නෑනේ...දැන් මේක පත්තරේක වැටිලා තියෙන්නෙ.එතනදි විතරයිනේ සස්ලියා යමක් කිව්වෙ..ඒ වෙලාවෙත්කිව්වෙ අඩු ගානේ එලකිරියෙ නම දාන්න කියලා විතරයිනේ...

    පත්තර වල මචන් ගත්තේ elakiri.com එකෙන් කියල දාන්නේ නෑ නෙ සාමාන්‍යයෙන්, author ge nama daanne. - . ඒ වුනාට මචන්. පත්තරේ ඔය article ඒක දාපු එක්කෙනාගේ නමට දාල තිබුනේ මැරිච්ච එකාගේ යාලුවෙක් කියල. ඌ තමයි Sasliit. වැරදි වැඩක් තමයි පත්තරේ කරලා තියෙන්නේ කොහොම හරි.
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Machan mage yaluwek ge gedara innawa kalu thadi ballek. api yaluwata wihiluwata parak gahuwath balla kadaa gena duwan enawa apiwa kanna. oya seen eka nisa ballawa dam walak dala badala inne. a unath u atha idan buranawa bun :lol: samahara welawata balla kisima therumak nathuwath apita buranawa!

    ඔන්න ඕක තමයි මූට වෙලා තියෙන්නෙ
    :rofl::rofl::rofl:

    විචාරයක් කියන්න මොකක්ද කියල ඉගෙනේ ගෙන වරෙව්
    මේ නිර්මාණවල මුල් අයිතිකරුවන්ට පුළුවන් ඒ ගීතවල අදහස විකුර්ති කර කරයි කියල නටනවා වගේම නටන්න
    මම හිතන්නෙ ඒ මිනිස්සු තමන්ලට වැඩ ශිෂ්ට නිසා එහම නොකරාවි

    උබට කියලා වැඩක් නෑ බන්...උබේ උපන් ගෙයි ගොන් කමට අපිට කරන්න දෙයක් නෑ..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තව එක දෙයක්. ඔය ලිපියේ වචනයක් හරි වෙනස්නම් අපිට මොනවත්ම කරන්න බෑ....:dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පත්තර වල මචන් ගත්තේ elakiri.com එකෙන් කියල දාන්නේ නෑ නෙ සාමාන්‍යයෙන්, author ge nama daanne. - . ඒ වුනාට මචන්. පත්තරේ ඔය article ඒක දාපු එක්කෙනාගේ නමට දාල තිබුනේ මැරිච්ච එකාගේ යාලුවෙක් කියල. ඌ තමයි Sasliit. වැරදි වැඩක් තමයි පත්තරේ කරලා තියෙන්නේ කොහොම හරි.
    හොර වින්ඩෝස් කොපි දාගෙන copyrights ගැන මොන කතාද බං :baffled::baffled:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පත්තර වල මචන් ගත්තේ elakiri.com එකෙන් කියල දාන්නේ නෑ නෙ සාමාන්‍යයෙන්, author ge nama daanne. - . ඒ වුනාට මචන්. පත්තරේ ඔය article ඒක දාපු එක්කෙනාගේ නමට දාල තිබුනේ මැරිච්ච එකාගේ යාලුවෙක් කියල. ඌ තමයි Sasliit. වැරදි වැඩක් තමයි පත්තරේ කරලා තියෙන්නේ කොහොම හරි.

    ඉතින් බන් මැරිච්ච එකාගෙ යාලුවා සස්ලිට් නම්,ඒ බව දන්නවනම්,ඒක කෙලින්ම දාන්න තිබුනනේ....ඉතින් ඒක තමයි අපිත් කියන්නෙ පත්තර කාරය කරපු වැඩේ වැරදියි කියලා...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉතින් බන් මැරිච්ච එකාගෙ යාලුවා සස්ලිට් නම්,ඒ බව දන්නවනම්,ඒක කෙලින්ම දාන්න තිබුනනේ....ඉතින් ඒක තමයි අපිත් කියන්නෙ පත්තර කාරය කරපු වැඩේ වැරදියි කියලා...
    ඉතින් බං සස්ලිට් ඕක පත්තරේට යැව්වෙ නෑ..බං.. ඕක වැරැද්ද තියෙන්නෙ මේකෙන් උස්සලා ඊමේල් කරපු එකාගෙ අතේ ප
    ත්තරේ දාපු එකත් කරලා තියෙන්නෙ වැරැද්දක් තමයි..
    :confused:
     
    Last edited:
    Status
    Not open for further replies.