Mawbima paththare mage article eka copy kalla dala..

Status
Not open for further replies.

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113

    ඔන්න ඕක තමයි මූට වෙලා තියෙන්නෙ
    :rofl::rofl::rofl:

    උබට කියලා වැඩක් නෑ බන්...උබේ උපන් ගෙයි ගොන් කමට අපිට කරන්න දෙයක් නෑ..

    මේ ප්‍රශ්නෙට මුල් වෙච්ච ගීතයේ තමුන්ලගේ වචනෙන් විචාරයේ:rolleyes: අන්තිමට sasliit මෙහෙම කියනවා ''ගීතය අහන්න අත්‍යාවශ්‍ය නෑ අකමැතිනම් එය අමතක කරල කතාව විතරක් කියවන්න'' මෙතැනදී මේ ගීතය ගයන කරන රොෂාන් ප්‍රනාන්දුට අසාදාරනයක් වෙනවා..මෙතැනදී sasliit අනියමින් කියන්න හදන්නේ රොෂාන් හොද ගායකයෙක් නෙනෙයි වගේ දෙයක්.... මගේ හිතලුදේ විතරක් කියවපල්ලා සින්දුව අහන්න ඕනි න කියපු එකa ලියපු එකa බල්ලට ගියාවේ වගේ kiyana විචාර ඔස්තාර්ලා hikz:rofl:
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අයිතිය සුරැකීම යුතුකමක්..
    හොරකම් කිරීම අතිශයින්ම වැරදියි..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Mama nam ithin paawena toppi oluwe dan natanne naha uba saha NIC wage! Mama okata wada hoda ekek mawubimata gihin denawa heta, unta nadu bari nam ona ekak da ganna kiyapan bun. Kiwwata tharaha wenna epa machan uba poddak mula idan balapan uba kiwwa ewa! ubatama therewi uba baba wage shape eke katha maru karana hati. mata pena widihata editor katha karala ubala dennata nam adenna talk ekak deela wage.

    Mama editor ta katha kale na. mama editor wa danneth na. mama issella kiyapu kisima kathawak wenas kalla na. Umba issella kiyawala katha karapan. Mama kriya karanne lipiye aithi kara sasliit ge theerane anuwa. Eyage awasana theerane harida kiyala balanna NIC ta kiyala aththa hoyanna kiyala kiwwa ekai mama kale.
    Umba thama natta pagagena mukuth nodana dangalanne.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඉතින් බන් මැරිච්ච එකාගෙ යාලුවා සස්ලිට් නම්,ඒ බව දන්නවනම්,ඒක කෙලින්ම දාන්න තිබුනනේ....ඉතින් ඒක තමයි අපිත් කියන්නෙ පත්තර කාරය කරපු වැඩේ වැරදියි කියලා...

    uu samahara wita oka ussanna atte facebook eken. Sasliit wa etakota danne na ne bn
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    මේ ප්‍රශ්නෙට මුල් වෙච්ච ගීතයේ තමුන්ලගේ වචනෙන් විචාරයේ:rolleyes: අන්තිමට sasliit මෙහෙම කියනවා ''ගීතය අහන්න අත්‍යාවශ්‍ය නෑ අකමැතිනම් එය අමතක කරල කතාව විතරක් කියවන්න'' මෙතැනදී මේ ගීතය ගයන කරන රොෂාන් ප්‍රනාන්දුට අසාදාරනයක් වෙනවා..මෙතැනදී sasliit අනියමින් කියන්න හදන්නේ රොෂාන් හොද ගායකයෙක් නෙනෙයි වගේ දෙයක්.... මගේ හිතලුදේ විතරක් කියවපල්ලා සින්දුව අහන්න ඕනි න කියපු එකa ලියපු එකa බල්ලට ගියාවේ වගේ විචාර ඔස්තාර්ලා hikz:rofl:

    :lol: roshanta kiyala uth ekka usawi palayan machan! u ubata loku mas kattak dewi
     
    • Like
    Reactions: urajdrlk

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    පත්තර වල මචන් ගත්තේ elakiri.com එකෙන් කියල දාන්නේ නෑ නෙ සාමාන්‍යයෙන්, author ge nama daanne. - . ඒ වුනාට මචන්. පත්තරේ ඔය article ඒක දාපු එක්කෙනාගේ නමට දාල තිබුනේ මැරිච්ච එකාගේ යාලුවෙක් කියල. ඌ තමයි Sasliit. වැරදි වැඩක් තමයි පත්තරේ කරලා තියෙන්නේ කොහොම හරි.

    mama issella kiwwa wage elakiri.com kiyala danna epa. Eka apita honda na, lankawe largest community eka wela nikan api site promote kara ganna yanawa wage. Author ge namai danna ona.
    sasliit kiyanne bonapart ge yaluwek nemei. U aruwa danneth na, ehema yaluwek kiyala dammama wena baldi peralenawa. Paththre kattiya lipiya copy kalla dala e madiwata ewwe/liwwe bonapart ge yaluwek kiyala dala. Anna ekai waradi godai.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    ඉතින් බන් මැරිච්ච එකාගෙ යාලුවා සස්ලිට් නම්,ඒ බව දන්නවනම්,ඒක කෙලින්ම දාන්න තිබුනනේ....ඉතින් ඒක තමයි අපිත් කියන්නෙ පත්තර කාරය කරපු වැඩේ වැරදියි කියලා...

    අපි කොහොමද දන්නේ ඇත්තටම බොනපාට් කෙනෙක් හිටියයි ඒ හිටිය බොනපාට් සියදිවි නසා ගත්තයි ඒ බොනපට්ගේ යාළුවා sasliit කියල ?
    උබට සාදක ඇතුව ඔප්පු කරන්න උලුවන්ද මේ කතාව ඇත්තට උන එකක් කියලා:confused:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    :lol: roshanta kiyala uth ekka usawi palayan machan! u ubata loku mas kattak dewi

    මම අහපුදේට හරියට උත්තර දීපන් නිකන් වටේ යන්න හදන්නේ නැතුව :dull:
    දත් ගලවනවා වගේ නෙමෙයි මිනිහො කොන්දක් තියෙන්න ඕනි මේවට උත්තර දෙන්න:rofl:
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    Mama editor ta katha kale na. mama editor wa danneth na. mama issella kiyapu kisima kathawak wenas kalla na. Umba issella kiyawala katha karapan. Mama kriya karanne lipiye aithi kara sasliit ge theerane anuwa. Eyage awasana theerane harida kiyala balanna NIC ta kiyala aththa hoyanna kiyala kiwwa ekai mama kale.
    Umba thama natta pagagena mukuth nodana dangalanne.

    Uba hari nam direct editor ta katha karala kiyanna ona, ube site ekek ekek dapu lipiyak ussala, ekata uge nama danna kiyala. uba baladdi mukuthma karala naha. Post walata reply karana eka witharane karala thiyenne. uba mulin credit danna katha karala dan baba talk denawa. mata nattak naha bun ubata thibbata.
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අපි කොහොමද දන්නේ ඇත්තටම බොනපාට් කෙනෙක් හිටියයි ඒ හිටිය බොනපාට් සියදිවි නසා ගත්තයි ඒ බොනපට්ගේ යාළුවා sasliit කියල ?
    උබට සාදක ඇතුව ඔප්පු කරන්න උලුවන්ද මේ කතාව ඇත්තට උන එකක් කියලා:confused:

    කවුද හොන් බූරු හරකෝ මේක ඇත්තක්,සස්ලිට් උගේ යාලුවෙක් කියලා කිව්වේ...තොගේ නම් මොලේ හොද නෑ...ඉස්සෙල්ලා දාපු දේ කියවලා හිටපන්..මම ඒක කිව්වෙ අරූ කියපු දේට....උබ නම් මහ ගොන් මෝලෙක්...
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    මම අහපුදේට හරියට උත්තර දීපන් නිකන් වටේ යන්න හදන්නේ නැතුව :dull:
    දත් ගලවනවා වගේ නෙමෙයි මිනිහො කොන්දක් තියෙන්න ඕනි මේවට උත්තර දෙන්න:rofl:

    Uththara denna uba hari haman prasnyaka ahapan. seratama kalin vicharayak kiyana eke theruma balan waren. mama dath galawanna nam danne naha machan, ona nam dath tika kadala nam denna puluwan
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Uba hari nam direct editor ta katha karala kiyanna ona, ube site ekek ekek dapu lipiyak ussala, ekata uge nama danna kiyala. uba baladdi mukuthma karala naha. Post walata reply karana eka witharane karala thiyenne. uba mulin credit danna katha karala dan baba talk denawa. mata nattak naha bun ubata thibbata.

    හොඳම උදාහරනයක් තමයි The Last Row

    උපුටා ගැනීමක්;

    © Thelastrow.net කොපි කරන්න කලින් මෙතන ඔබන්න
    අපි මේ කියන කාරණාව වැරදියට තේරුම් ගන්න එපා.අපි පොඩි කාලේ ඉඳලා අහපු කියපු කතාවලට කොපිරයිට් ගන්න නෙවේ මේ හදන්නේ. මේක අදාල වෙන්නේ කවුරුහරි අමාරුවෙන් ලියපු කතාවක් වෙන තැනක කොපිකරලා දාන අයට.
    වෙන සයිට් එක්ක කොපි පේස්ට් කරලා දානකොට අනිවාර්යෙන්ම පල්ලෙහා තියන HTML කෝඩ් එක හරි BB කෝඩ් එක හරි කොපි කරලා කතාවට යටින් පේස්ට් කරන්න ඕනෑ. එහෙම කරන්න බැරි තැන්වල කතාව කොපි පේස්ට් කරන්න එපා.
    HTML
    <a href="http://www.thelastrow.net/?p=23807" style="font-size:4px;" target="_blank"> <strong > post : ඉල්ලන් කෑම….. by ලපයා </strong > <br/> &copy Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post </a >​
    BB code
    කරන්න බැරි දේවල් :

    • ලින්ක් ශෙයා කරන්න පුලුවන් social network වල ( facebook,twitter වගේ) කතාව කොපි පේස්ට් කරන්න වත් ඉමේජ් ෆෝමැට් එකෙන් අප්ලෝඩ් කරන්නවත් බෑ.එහෙම කතා පබ්ලිශ් කරන්නේ 'අන්තිම පේලිය official Facebook page' එකේ පමනයි. ඒකත් කරන්නෙ කතාව ලියපු කෙනාගෙ අවසරය තියනවනම් විතරයි.
    • කතාව කොපි කරලා ඉමේජ් ෆෝමැට් එකට ගහන්න/ස්ක්‍රීන්ශොට් ගහන්න එපා.
    මේ ඔක්කොම කියන්නේ කොපි කරලා කොහෙ දැම්මත් කතාව ලියපු එකාට මොනවහරි දෙයක් ලැබෙන්න ඕනනම් ඒක ලැබෙන්න ඕන කියලා හිතන නිසා. තමන්ගෙ බ්ලොග් එකෙයි තව වෙන කොහෙ හරියි අන්තිම පේලියෙයි එකම කතාව දාලා තියනවනම් තරහ නැතිව අපට දැනුම් දෙන්න. අපි පෝස්ට් එකට ඒ අදාල විස්තර ඇතුල් කරනවා. මොකක් හරි දෙයන්ක් පිලිබඳව අපහැලිදිතාවයක් , දැනගන්න හරි දැනුම්දෙන්න යමක් තියන්වනම් මේ ලිපිනයට ලියන්න.
    admin_email.jpg
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    කවුද හොන් බූරු හරකෝ මේක ඇත්තක්,සස්ලිට් උගේ යාලුවෙක් කියලා කිව්වේ...තොගේ නම් මොලේ හොද නෑ...ඉස්සෙල්ලා දාපු දේ කියවලා හිටපන්..මම ඒක කිව්වෙ අරූ කියපු දේට....උබ නම් මහ ගොන් මෝලෙක්...

    ඔන්න ඔය උත්තරේ ගන්න තම මටත් ඕනි උනේ
    එතකොට බොනපට්ගේ direct sasliit ge යාළුවා නෙමෙයිද දුකයි උබල ගැන
    එතකොට මේ කතාව කාක්කෝ 7ක් වමනේ දැම්ම වගේ සිද්දියක්ද?
    දැන් මේ බොනපට්ගේ යාළුවා එතකොට වලේ සෙට් එක කිදාහක් මේ උනයි කියන කතාව දන්නවා ඇතිද ?
    එහෙම දෙයකටද උබලා අසාදාරනයක් උනය මේක මව්බිමේ දාපු උදවියට සප වේවි නඩු කියලා වන්දි ගන්නවා වගේ කතා කියන්නේ?
    කව්ද ගොනා කියලා උඹ කියද්දී අහුවෙනවා නේද මල්ලි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    1.ගොඩක් අය වැරදියට වටහාගෙන වගේ... සස්ලිට් ලියන්නෙ. අදාල ගීතයට පදනම් වූ විචාරයක් නෙමෙයි.. සස්ලිට් ලියන්නෙ අදාල සිංදුවෙ නිධාන කතාව විතරයි,,,:frown:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    Uththara denna uba hari haman prasnyaka ahapan. seratama kalin vicharayak kiyana eke theruma balan waren. mama dath galawanna nam danne naha machan, ona nam dath tika kadala nam denna puluwan

    hikz call me nw 0727770708 i would be waiting for U after wrk
    is it okey if i take sme pics of my teeth be4 i confront with U
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔන්න ඔය උත්තරේ ගන්න තම මටත් ඕනි උනේ
    එතකොට බොනපට්ගේ direct sasliit ge යාළුවා නෙමෙයිද දුකයි උබල ගැන
    එතකොට මේ කතාව කාක්කෝ 7ක් වමනේ දැම්ම වගේ සිද්දියක්ද?
    දැන් මේ බොනපට්ගේ යාළුවා එතකොට වලේ සෙට් එක කිදාහක් මේ උනයි කියන කතාව දන්නවා ඇතිද ?

    උබ මොනවද බන් මේ කියවන්නේ...???:lol::lol::lol:අපි මේ යාලුකමක් ගැන කතා කරේ නෑ හරකො...අපි කිව්වේ සස්ලිට් එලකිරිය වෙනුවෙන් ලියපු දෙයක් උගෙන්වත් එලකිරියෙන්වත් අහන්නැතුව පත්තරේ දාපු එක ගැන..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    උබ මොනවද බන් මේ කියවන්නේ...???:lol::lol::lol:අපි මේ යාලුකමක් ගැන කතා කරේ නෑ හරකො...අපි කිව්වේ සස්ලිට් එලකිරිය වෙනුවෙන් ලියපු දෙයක් උගෙන්වත් එලකිරියෙන්වත් අහන්නැතුව පත්තරේ දාපු එක ගැන..

    මම යාලු කමක් ගැන කියනවද හරකෝ වටේ යන්න හදන්න එපා හරියට කියවල වරෙන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    Email eke text tikak search karala gaththu thana hoya ganna nodanna gonnuda bun ube higana paththare inne? Editor ta kiyapan mawubima paththareka othan guu kanna kiyala.
    lankawe media karayo thamai loke sadacharathmakama.kala kanni patthara wala danne amu boru ,nath nam blog walin ussana ewa anathayo
    ලංකාවේ මීඩියා වල ප්‍රශ්න ගැන කථා කරන්න කලින් උඹල හරියට කථා කරන්න ඉගෙන ගනින් බූරුවෙක් වගේ හැසිරෙන්නෙ නැතුව.මව්බිම පත්තරේ හිගන පත්තරේ කියන්නෙ උඹලට පොහොසත් පත්තරයක් තියෙනව වගෙයි නෙ.තෝ මොන Ballekda :angry:
     
    Status
    Not open for further replies.