ඔන්න ඕක තමයි මූට වෙලා තියෙන්නෙ
උබට කියලා වැඩක් නෑ බන්...උබේ උපන් ගෙයි ගොන් කමට අපිට කරන්න දෙයක් නෑ..
මේ ප්‍රශ්නෙට මුල් වෙච්ච ගීතයේ තමුන්ලගේ වචනෙන් විචාරයේ
අන්තිමට sasliit මෙහෙම කියනවා ''ගීතය අහන්න අත්‍යාවශ්‍ය නෑ අකමැතිනම් එය අමතක කරල කතාව විතරක් කියවන්න'' මෙතැනදී මේ ගීතය ගයන කරන රොෂාන් ප්‍රනාන්දුට අසාදාරනයක් වෙනවා..මෙතැනදී sasliit අනියමින් කියන්න හදන්නේ රොෂාන් හොද ගායකයෙක් නෙනෙයි වගේ දෙයක්.... මගේ හිතලුදේ විතරක් කියවපල්ලා සින්දුව අහන්න ඕනි න කියපු එකa ලියපු එකa බල්ලට ගියාවේ වගේ kiyana විචාර ඔස්තාර්ලා hikz
Last edited:
roshanta kiyala uth ekka usawi palayan machan! u ubata loku mas kattak dewi




