pati roll පටි රෝල් mega thread

Jun 18, 2010
3,322
1,125
0
Katunayake

ඔන්න අයියා පටි රෝල් දාල ....
ඔන්න එහෙනම් අදත් පටි රෝල් කරගන්න හොදේ .... :rolleyes::rolleyes:
අද කරාටේ අසපුව .....
:yes::yes:
PATI-ROLL.gif

මෙන්න ලින්ක් එක:

Direct download High quality :

navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අන්ජු නෙමේ බං අනුජ :D පිස්සුද ඩො මට පවුලකුත් ඉන්නවා :rofl::rofl:

    @අනුජ: දාපන්ඩෝ පටි රෝල් මම update කළා !

    හිටු හිටු මම අක්කට නිවුස් එක දෙන්නම්..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    තෑන්ක්ස් මචන්...ඔන්න අපිත් බාගත්ත....:)

    බාගන්න තමා දාන්නේ :P

    අද සුරන් එහෙම නැත්නම් සුරංග සතරසිංහ ගේ යාලුවෙක් කියල එක්කෙනෙක් මට පණිවිඩයක් ඒවල තිබ්බ YOUTUBE එකේ තැන්ක්ස් කරල. මිනිහ කියල තිබ්බ ඔක්කොම ලියන්නේ සුරන් අය්යා හින්ද සුරන්ගේ නිර්මාණයක් කියල පුලුවන්නම් ඒක මුලට දාන්න කියල. කතාව ඇත්ත තමා මොකද පටි රෝල් ඉවර වෙනකොට කියන්නේ සුරංග සතරසිංහ ගේ නිර්මාණයක් කියල.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    බාගන්න තමා දාන්නේ :P

    අද සුරන් එහෙම නැත්නම් සුරංග සතරසිංහ ගේ යාලුවෙක් කියල එක්කෙනෙක් මට පණිවිඩයක් ඒවල තිබ්බ YOUTUBE එකේ තැන්ක්ස් කරල. මිනිහ කියල තිබ්බ ඔක්කොම ලියන්නේ සුරන් අය්යා හින්ද සුරන්ගේ නිර්මාණයක් කියල පුලුවන්නම් ඒක මුලට දාන්න කියල. කතාව ඇත්ත තමා මොකද පටි රෝල් ඉවර වෙනකොට කියන්නේ සුරංග සතරසිංහ ගේ නිර්මාණයක් කියල.

    අඩෝ එහෙමද.. සන්තෝසයි.. අපේ ත්‍රෙඩ් එක දැක්ක නම් අනිව සතුටු වෙයි:):)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අඩෝ එහෙමද.. සන්තෝසයි.. අපේ ත්‍රෙඩ් එක දැක්ක නම් අනිව සතුටු වෙයි:):)

    මම අද ඉඳල එළකිරි thread ඒකත් දානවා description එකේ :yes: colneg3 එකෙත් දානවා දැන් අපේ පටි රෝල් එක නිකමට ගිහිල්ලා බලපන්කො :D
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    බාගන්න තමා දාන්නේ :P

    අද සුරන් එහෙම නැත්නම් සුරංග සතරසිංහ ගේ යාලුවෙක් කියල එක්කෙනෙක් මට පණිවිඩයක් ඒවල තිබ්බ YOUTUBE එකේ තැන්ක්ස් කරල. මිනිහ කියල තිබ්බ ඔක්කොම ලියන්නේ සුරන් අය්යා හින්ද සුරන්ගේ නිර්මාණයක් කියල පුලුවන්නම් ඒක මුලට දාන්න කියල. කතාව ඇත්ත තමා මොකද පටි රෝල් ඉවර වෙනකොට කියන්නේ සුරංග සතරසිංහ ගේ නිර්මාණයක් කියල.

    අහ්හ් එල එල ..එහෙම දාන එක හොදයි...මිනිහ කොහොමත් දන්නවා දැන් එළකිරි එකේ ත්‍රෙඩ් එකක් පටිරෝල් වලට යනවා කියල:yes:.. මිනිහට මන් fB එකෙන් මැසේජ් දැම්ම.. මිනිහට හරි සතුටුයි මේ වැඩේට... මිනිහ කියන්නේ දැන් හිරු සයිට් එක අප්ඩේට් කරන්නෙත් නැත්තේ දවසගානේ උබ මේක දාන නිසා කියල...(සුවර් ලගදීම උබට හිරු එකෙන් ජොබ් එකක් සෙට් වෙනවා.):P
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අහ්හ් එල එල ..එහෙම දාන එක හොදයි...මිනිහ කොහොමත් දන්නවා දැන් එළකිරි එකේ ත්‍රෙඩ් එකක් පටිරෝල් වලට යනවා කියල:yes:.. මිනිහට මන් fB එකෙන් මැසේජ් දැම්ම.. මිනිහට හරි සතුටුයි මේ වැඩේට... මිනිහ කියන්නේ දැන් හිරු සයිට් එක අප්ඩේට් කරන්නෙත් නැත්තේ දවසගානේ උබ මේක දාන නිසා කියල...(සුවර් ලගදීම උබට හිරු එකෙන් ජොබ් එකක් සෙට් වෙනවා.):P

    එහෙමත් එකක් ද :rofl: මට සුරන් අයගේ මොබයිල් නොම්බරේ ඒවල තිබ්බ එයාගේ යාළුවා :) දෙය්යන්ගේ පිහිටෙන් අද එක පටිගත කොලා තව චුට්ටකින් අනුජ මල්ලියා දායි :)
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    එහෙමත් එකක් ද :rofl: මට සුරන් අයගේ මොබයිල් නොම්බරේ ඒවල තිබ්බ එයාගේ යාළුවා :) දෙය්යන්ගේ පිහිටෙන් අද එක පටිගත කොලා තව චුට්ටකින් අනුජ මල්ලියා දායි :)

    ඔන්න අනුජ මල්ලි ආවා ........... :P:P:lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔන්න අනුජ මල්ලි ආවා ........... :P:P:lol:

    ඔන්න මල්ලි උබටත් නඩු දාන්නලු යන්නේ හිරු එකෙන්.. කිවුවනේ මම නවෝදය එක්ක යනකොට මුලින්ම.. :rofl::rofl:

    ජෝක් හොදේ..