හ්ම්ම් මේ මොකෝ.... කුලගෙයි උඹෙයි මොකක් හරි සීන් එකක් තියෙනවා වගේ![]()
කුල උබේ ගල් boy ද ?

හ්ම්ම් මේ මොකෝ.... කුලගෙයි උඹෙයි මොකක් හරි සීන් එකක් තියෙනවා වගේ![]()

උබෙයි අංජුවගෙයි වගේ තමා..![]()
පිස්සුද ඩො මට පවුලකුත් ඉන්නවා 

අන්ජු නෙමේ බං අනුජපිස්සුද ඩො මට පවුලකුත් ඉන්නවා
@අනුජ: දාපන්ඩෝ පටි රෝල් මම update කළා !
@අනුජ: දාපන්ඩෝ පටි රෝල් මම update කළා !

තෑන්ක්ස් මචන්...ඔන්න අපිත් බාගත්ත....![]()
බාගන්න තමා දාන්නේ![]()
අද සුරන් එහෙම නැත්නම් සුරංග සතරසිංහ ගේ යාලුවෙක් කියල එක්කෙනෙක් මට පණිවිඩයක් ඒවල තිබ්බ YOUTUBE එකේ තැන්ක්ස් කරල. මිනිහ කියල තිබ්බ ඔක්කොම ලියන්නේ සුරන් අය්යා හින්ද සුරන්ගේ නිර්මාණයක් කියල පුලුවන්නම් ඒක මුලට දාන්න කියල. කතාව ඇත්ත තමා මොකද පටි රෝල් ඉවර වෙනකොට කියන්නේ සුරංග සතරසිංහ ගේ නිර්මාණයක් කියල.

අඩෝ එහෙමද.. සන්තෝසයි.. අපේ ත්රෙඩ් එක දැක්ක නම් අනිව සතුටු වෙයි![]()
colneg3 එකෙත් දානවා දැන් අපේ පටි රෝල් එක නිකමට ගිහිල්ලා බලපන්කො 
බාගන්න තමා දාන්නේ![]()
අද සුරන් එහෙම නැත්නම් සුරංග සතරසිංහ ගේ යාලුවෙක් කියල එක්කෙනෙක් මට පණිවිඩයක් ඒවල තිබ්බ YOUTUBE එකේ තැන්ක්ස් කරල. මිනිහ කියල තිබ්බ ඔක්කොම ලියන්නේ සුරන් අය්යා හින්ද සුරන්ගේ නිර්මාණයක් කියල පුලුවන්නම් ඒක මුලට දාන්න කියල. කතාව ඇත්ත තමා මොකද පටි රෝල් ඉවර වෙනකොට කියන්නේ සුරංග සතරසිංහ ගේ නිර්මාණයක් කියල.
.. මිනිහට මන් fB එකෙන් මැසේජ් දැම්ම.. මිනිහට හරි සතුටුයි මේ වැඩේට... මිනිහ කියන්නේ දැන් හිරු සයිට් එක අප්ඩේට් කරන්නෙත් නැත්තේ දවසගානේ උබ මේක දාන නිසා කියල...(සුවර් ලගදීම උබට හිරු එකෙන් ජොබ් එකක් සෙට් වෙනවා.)
අහ්හ් එල එල ..එහෙම දාන එක හොදයි...මිනිහ කොහොමත් දන්නවා දැන් එළකිරි එකේ ත්රෙඩ් එකක් පටිරෝල් වලට යනවා කියල.. මිනිහට මන් fB එකෙන් මැසේජ් දැම්ම.. මිනිහට හරි සතුටුයි මේ වැඩේට... මිනිහ කියන්නේ දැන් හිරු සයිට් එක අප්ඩේට් කරන්නෙත් නැත්තේ දවසගානේ උබ මේක දාන නිසා කියල...(සුවර් ලගදීම උබට හිරු එකෙන් ජොබ් එකක් සෙට් වෙනවා.)
![]()
මට සුරන් අයගේ මොබයිල් නොම්බරේ ඒවල තිබ්බ එයාගේ යාළුවා
දෙය්යන්ගේ පිහිටෙන් අද එක පටිගත කොලා තව චුට්ටකින් අනුජ මල්ලියා දායි 
එහෙමත් එකක් දමට සුරන් අයගේ මොබයිල් නොම්බරේ ඒවල තිබ්බ එයාගේ යාළුවා
දෙය්යන්ගේ පිහිටෙන් අද එක පටිගත කොලා තව චුට්ටකින් අනුජ මල්ලියා දායි
![]()

ඔන්න අනුජ මල්ලි ආවා ...........![]()

ඔන්න අනුජ මල්ලි ආවා ...........![]()