BNS හා DTAP ෆේස්බුක් ගැටුම

මේ පිලිබඳ කිසි දෙයක් මා දන්නේ නැහැ - ක්‍රිෂාන් ප්‍රනාන්දු
ගොසිප් 9 පල කල ලිපියට ප්‍රතිචාර දක්වා ඇති සරිගම මියුසික් හි ප්‍රධාන සංගීත ඉංජිනේරුවරයා වන ක්‍රිෂාන් ප්‍රනාන්දුඅප වෙත දන්වා ඇත්තේ තමාගේ ෆේස්බුක් ගිණුම පසුගිය දින කිහිපය තුල තෙවරක් වෙනත් අයෙකු විසින් ඇතුලත් වී ඇති බවත් ඔහු විසින් තමා හා Dtap සංගීත කණ්ඩායම අතර ගැටුමක් ඇති කිරීමට මෙවන් සංවාදයක් නිර්මාණය කර ඇති බවත්ය.තවද Dtap හි දයාන් අරවින්ද තමාගේ හොඳ මිතුරෙකු බවත් ඔහු අප වෙත දන්වා සිටියා.
"ලන්දු" ගීතය තුලින් ජනප්‍රියත්වයට පත් මාතරින් බිහිවූ Dtap සංගීත කණ්ඩායම පසුගියදා ඔවුන්ගේ නවතම ගීත ඇල්බමය "ලන්දු" යන නමින් වෙළඳපොළට නිකුත් කරනු ලැබුවා.
තරිඳු රොෂාන් සහ දයාන් අරවින්ද යන සාමාජිකයන් දෙදෙනාගෙන් සමන්විත Dtap සංගීත කණ්ඩායම ඔවුන්ගේ අලුත් ඇල්බමයට 2007 වසරේ නිකුත් කල තිබු ගීතයක වෙනස් කොට නව ගීතයක් මෙන් එලි දක්වා තිබුනා.
මෙම ගීතය සම්බන්ධයෙන් භාතිය හා සන්තුෂ් ප්‍රමුඛ සරිගම මියුසික් හි ප්‍රධාන සංගීත ඉංජිනේරුවරයා වන ක්‍රිෂාන් ප්‍රනාන්දු අදහස් දක්වා තිබුනේ 2007 ගීතයම මදක් වෙනස්කොට 2012 දී එළිදක්වා ඇති බවයි.
ඒ ඔස්සේ පටන් ගත් වාදය එකිනෙකා බැන ගැනීමක් දක්වා වර්ධනය වූ අයුරු පහතින් බලන්න
ෆේස්බුක් වලිය බලාගනිල්ලා මෙතනින්