පොටෝ ගහන අයගෙන් උදව්වක් ඕන....

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මමත් විනෝදාශයක් ලෙස පොටෝ ගහන්න ගත්තේ නමුත් දැන් ඒක ජොබ් එක විදිහට කරන්නයි ප්ලෑන.. ගොඩක් දේවල් ඉගනගත්තේ ඉන්ටනෙට් එකෙන්මයි...හැබැයි ඉන්ටනෙට් එකෙන් ඉගනගන්නත් ඉස්සරවෙලා කැමරාවක් ගන්න ඕනේ.. DSLR කියලා ගෲප් එකක් තියනවා ඒකට සෙට් වෙලා ටිකක් ඉගනගන්න.. මෙතන අර දකුනේ සිංහලයා කියන මෙම්බර් දීලා තිබුණ සයිට් එකත් හොදයි ආරම්බක පියවරක් වශයෙන්.. මුලින්ම කැමරාවක් තෝරගන්න ඕනේ.. ඒකට තමන් මොන මට්ටමේ පොටෝගන්නද බලාපොරොත්තු වෙන්නේ කියලා තීරණය කරලා ඉන්න වෙනවා....
 
  • Like
Reactions: c2r

c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    math oya cam eka thiyagena hathra wate photo gahanwa :D

    Thanks friend.
    eth ekkama "PhotographyLK" facebook fan page ekatath ekathu wenna. eken aluth aluth news ehemath denawa. courses ganath.
    https://www.facebook.com/photographylanka

    And Fb eke "Photography ඉගෙනගනිමු" grp ekatath ekathu wenna, one tharam danuma ekathu karaganna puluwan.
    https://www.facebook.com/groups/amalprasad43/

    Indranatha Thenuwara mahathmayage course ekak aramba karanawa July 7, ekata giya nam hari.
    https://www.facebook.com/media/set/?set=a.274863545955213.63560.100002947105775&type=3

    මමත් විනෝදාශයක් ලෙස පොටෝ ගහන්න ගත්තේ නමුත් දැන් ඒක ජොබ් එක විදිහට කරන්නයි ප්ලෑන.. ගොඩක් දේවල් ඉගනගත්තේ ඉන්ටනෙට් එකෙන්මයි...හැබැයි ඉන්ටනෙට් එකෙන් ඉගනගන්නත් ඉස්සරවෙලා කැමරාවක් ගන්න ඕනේ.. DSLR කියලා ගෲප් එකක් තියනවා ඒකට සෙට් වෙලා ටිකක් ඉගනගන්න.. මෙතන අර දකුනේ සිංහලයා කියන මෙම්බර් දීලා තිබුණ සයිට් එකත් හොදයි ආරම්බක පියවරක් වශයෙන්.. මුලින්ම කැමරාවක් තෝරගන්න ඕනේ.. ඒකට තමන් මොන මට්ටමේ පොටෝගන්නද බලාපොරොත්තු වෙන්නේ කියලා තීරණය කරලා ඉන්න වෙනවා....

    තැන්ක්ස් මචන්ලා ඔක්කොටම....
    මට හොයා ගන්න ඕන උන දේවල් හොයා ගත්තා....
    බම්ප් වලටයි, රිප්ලයි වලටයි ඔන්න මගේ ගානේ තෑගි දුන්නා...:rolleyes::rolleyes::rolleyes: