මෙහි සිටින athula5 යනු කොලු කාරයෙක් හැමෝම පු# පරිස්සම් කරගන්නමේකට තමා කියන්නේ මොන බන පදේ ගැහුවත් යටි හිතේ තියන පොන්න කම කොයි වෙලේ හරි එලියට පනිනවා මේ තියෙන්නේ එහෙම අවස්ථා
http://www.elakiri.com/forum/showpost.php?p=12902032&postcount=8700
http://www.elakiri.com/forum/showpost.php?p=12902108&postcount=8705
මොහුට තමන්ව මේ ලෝකෙට ජාතක වෙන්න හේතු වුන මේ ලෝකේ උතුම්ම ක්‍රියාවකට "තුක් නොදකින්" යයි අපහාස කිරීම මොහු වගේ බෞද්ද යයි කියාගන්න කෙනුකුට කෙතරම් සුදුසුද? මෙය සියලු බෞද්දයන්ට කරපු අපහාසයක්
තව මුම පිලිගන්නවා fb එකේ කෙල්ලෙක් විදියට ප්‍රොෆයිල් එකක් හැදුව කියල කොල්ලෙක් රවට්ටන්න මේ වගේ කුපාඩි වැඩ කර කරනේ අපිට බන කියන්න එන්නේ
තව මේ කතාවෙන් තව දුරටත් සනාථ වෙනවා මු කොලු කාරයෙක් බව
මම කොලුකාරයෙක් නෙමේ,මගෙන් කව්රුවත් පරිස්සම් වෙන්න ඕනෙත් නෑ,මම පොන්නයෙකුත් නෙමේ..කව්රු මොනවා මං ගැන හිතුවත් මට කරන්න දේකුත් නෑ,
ඔරිය කියන්නෙ බ්‍රහ්ම ලෝකයක ඉන්න ජීවින් ටිකක් ගැනනේ,මං දන්න තරමින් බ්‍රහමයො ළමයි හදන්නෙ නෑ,ඒත් මිනිස්සුන්ට මේක ස්වභාවික දෙයක්,මිනිස්සු උනත් මේවගේ සීමාවක් තියෙන්න ඕනෙ,මිනිස්සු නෙමේ බ්‍රහ්ම මණ්ඩලේ ජිවියොන්ට "දවසට 49 පාරක් සංසර්ගය කරන්න පුලුවන් ශක්තියක් සහ පරිණාමයක් තිබෙනවා" කියල කියපු කතාවට තමා මම එකඟ වුනේ නැත්තෙ,තේරුම් ගන්න පුළුවන් අය මම කියපු දේ තේරුම්ගන්න ඇති,මම බෞද්දයන්ට තියා වෙනත් ආගම්වල කෙනෙකුටවත් කිසිම තැනක කිසිම විදියේ අපහාසයක් කරල නෑ,මම දන්න විදියට සමහර කරුණු පැහැදිලිකිරිම් කරා විතරයි.ඔව් ඒක මම පිළිගත්ත තමයි,මට බොරු කියන්න අවශ්‍යතාවයක් නෑ,ප්‍රසිද්ධ මාද්‍යයක වුනත් මම මේ කිව්වෙ මගේ ඇත්තම කතාව තමයි.මට බොරු කියන්න ඕනෙ නෑ,ඒ දේ කරේ මොකද කියලත් මම කිව්ව.මට ආතල් එකට කොල්ලො රවට්ටන්න ඕනෙ නෑ,මම කරේ කුපාඩි වැඩකුත් නෙමේ,ඌ මට කරපු කුපාඩි වැඩේ දන්නවනම් උඹල මට ඔහොම කියන්නෙත් නෑ.ඒ වගේ දෙයක් උඹලට වුනානම් උඹල කරන්නෙත් මම කරපු වගේ දෙයක්ම තමා.කොහොම වුනත් මට ඌ තරහකරගන්නත් බෑ.මොකද ඌ මට ගොඩක් උදව් කරල තියනව,ඒව මට අමතකත් නෑ.ඒකයි දෙපැත්තම බේරගෙන මගේ ප්‍රශ්නෙ විසඳගන්න මට එහෙම දෙයක් කරන්න සිද්ධ වුනේ..ඔන්න පැහැදිලි කරන්න පුළුවන් උපරිමයෙන්ම කරා,තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මාව තේරුම් ගන්න..
මම ඉන්ටනෙට් එන්නෙ,ෆේස්බුක් ඉන්නෙ,, කොල්ලො-කෙල්ලො රවට්ටල ආතල් ගන්න නෙමේ Sexy Ladies ල හොයන්න නෙමේ, කුණුහරුප කතාකරන්නත් නෙමේ..මම මෙතන ලියන දේවල් වලින් මම එහෙම කෙනෙක් කියල තේරෙනවනම්,ඉතින් මට ඒකට කරන්න දේකුත් නෑ,මොකද මමත් කතාකරන්නෙ ඔයාල හැමෝම කතා කරන භාෂාවෙන් නිසා..පුළුවන් කෙනෙක් ඉන්නවනම් මාව තේරුම් ගන්න..







