2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

athula5

Member
May 30, 2012
334
7
0
36
Boho vita..oba sitina lokaya thula nowe
මෙහි සිටින athula5 යනු කොලු කාරයෙක් හැමෝම පු# පරිස්සම් කරගන්න :shocked: මේකට තමා කියන්නේ මොන බන පදේ ගැහුවත් යටි හිතේ තියන පොන්න කම කොයි වෙලේ හරි එලියට පනිනවා මේ තියෙන්නේ එහෙම අවස්ථා
http://www.elakiri.com/forum/showpost.php?p=12902032&postcount=8700
http://www.elakiri.com/forum/showpost.php?p=12902108&postcount=8705
මොහුට තමන්ව මේ ලෝකෙට ජාතක වෙන්න හේතු වුන මේ ලෝකේ උතුම්ම ක්‍රියාවකට "තුක් නොදකින්" යයි අපහාස කිරීම මොහු වගේ බෞද්ද යයි කියාගන්න කෙනුකුට කෙතරම් සුදුසුද? මෙය සියලු බෞද්දයන්ට කරපු අපහාසයක්
තව මුම පිලිගන්නවා fb එකේ කෙල්ලෙක් විදියට ප්‍රොෆයිල් එකක් හැදුව කියල කොල්ලෙක් රවට්ටන්න මේ වගේ කුපාඩි වැඩ කර කරනේ අපිට බන කියන්න එන්නේ
තව මේ කතාවෙ
න් තව දුරටත් සනාථ වෙනවා මු කොලු කාරයෙක් බව

මම කොලුකාරයෙක් නෙමේ,මගෙන් කව්රුවත් පරිස්සම් වෙන්න ඕනෙත් නෑ,මම පොන්නයෙකුත් නෙමේ..කව්රු මොනවා මං ගැන හිතුවත් මට කරන්න දේකුත් නෑ,
ඔරිය කියන්නෙ බ්‍රහ්ම ලෝකයක ඉන්න ජීවින් ටිකක් ගැනනේ,මං දන්න තරමින් බ්‍රහමයො ළමයි හදන්නෙ නෑ,ඒත් මිනිස්සුන්ට මේක ස්වභාවික දෙයක්,මිනිස්සු උනත් මේවගේ සීමාවක් තියෙන්න ඕනෙ,මිනිස්සු නෙමේ බ්‍රහ්ම මණ්ඩලේ ජිවියොන්ට "දවසට 49 පාරක් සංසර්ගය කරන්න පුලුවන් ශක්තියක් සහ පරිණාමයක් තිබෙනවා" කියල කියපු කතාවට තමා මම එකඟ වුනේ නැත්තෙ,තේරුම් ගන්න පුළුවන් අය මම කියපු දේ තේරුම්ගන්න ඇති,මම බෞද්දයන්ට තියා වෙනත් ආගම්වල කෙනෙකුටවත් කිසිම තැනක කිසිම විදියේ අපහාසයක් කරල නෑ,මම දන්න විදියට සමහර කරුණු පැහැදිලිකිරිම් කරා විතරයි.ඔව් ඒක මම පිළිගත්ත තමයි,මට බොරු කියන්න අවශ්‍යතාවයක් නෑ,ප්‍රසිද්ධ මාද්‍යයක වුනත් මම මේ කිව්වෙ මගේ ඇත්තම කතාව තමයි.මට බොරු කියන්න ඕනෙ නෑ,ඒ දේ කරේ මොකද කියලත් මම කිව්ව.මට ආතල් එකට කොල්ලො රවට්ටන්න ඕනෙ නෑ,මම කරේ කුපාඩි වැඩකුත් නෙමේ,ඌ මට කරපු කුපාඩි වැඩේ දන්නවනම් උඹල මට ඔහොම කියන්නෙත් නෑ.ඒ වගේ දෙයක් උඹලට වුනානම් උඹල කරන්නෙත් මම කරපු වගේ දෙයක්ම තමා.කොහොම වුනත් මට ඌ තරහකරගන්නත් බෑ.මොකද ඌ මට ගොඩක් උදව් කරල තියනව,ඒව මට අමතකත් නෑ.ඒකයි දෙපැත්තම බේරගෙන මගේ ප්‍රශ්නෙ විසඳගන්න මට එහෙම දෙයක් කරන්න සිද්ධ වුනේ..ඔන්න පැහැදිලි කරන්න පුළුවන් උපරිමයෙන්ම කරා,තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මාව තේරුම් ගන්න..
මම ඉන්ටනෙට් එන්නෙ,ෆේස්බුක් ඉන්නෙ,, කොල්ලො-කෙල්ලො රවට්ටල ආතල් ගන්න නෙමේ Sexy Ladies ල හොයන්න නෙමේ, කුණුහරුප කතාකරන්නත් නෙමේ..මම මෙතන ලියන දේවල් වලින් මම එහෙම කෙනෙක් කියල තේරෙනවනම්,ඉතින් මට ඒකට කරන්න දේකුත් නෑ,මොකද මමත් කතාකරන්නෙ ඔයාල හැමෝම කතා කරන භාෂාවෙන් නිසා..පුළුවන් කෙනෙක් ඉන්නවනම් මාව තේරුම් ගන්න..:sorry::sorry:
 
OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ඇමරිකාව තුල හදිසි තත්වයක් පෙරේදා ප්‍රකාශයට පත් කර තිබෙනවා.මේකට හේතුව වශයෙන් ඔහු දක්වා ඇත්තේ රුසියානු න්‍යෂ්ඨික යුරේනියම් සංස්තෘප්ත කිරීමේ වැඩ පිලිවෙල ඇමරිකාවට බලවත් තර්ජනයක් ලෙසයි.
    නමුත් ඇත්තටම ඔහු රට යුධ සූදානමක තබා තියෙන හේතුව මම කීවොත් ඔබලා මවිත වෙයි.ඒකට හේතුව පිටසක්වල යානා විශාල වශයෙන් පෘථිවියට තව නොබෝදිනකින් ගොඩබසින බවට ඉතාම විශ්වාසනීය ලෙස තොරතුරු ලැබීම නිසයි.පිටසක්වල ආක්‍රමණයකට දැඩි බියෙන් සිටින ඇමරිකන් ධනවාදී නායකයන් රුසියාව පිට දමා මෙසේ හදිසි තත්වයක් ප්‍රකාශ කලේ සත්‍යය ජනතාවගෙන් අවසාන මොහොත දක්වා වසන් කිරීමටයි.රුසියාවද බොරු ඇමරිකානු යුද්ධයක් මවා පාමින් හදිසි තත්වයක සිටින බව වාර්තා වෙනවා.ඒ ඔවුනුත් පිටසක්වල යම් විශාල සිදුවිමක් වෙන බව දන්න නිසා.දවස් කීපයකට කලින් බීබීසි රූපවාහිනිය නිඹුර්ය් තාරකාව චායාරූප ගත කර තිබෙනවා.නමුත් මානව අවි තාක්ෂනයට අපි සමග හැප්පෙන්න බෑ.අන්තර්සක්වලට ඕවා වෝටර් පිස්ටල් වගේ.

    http://www.infowars.com/obama-declares-emergency-over-russian-enriched-uranium/
    scaled.php
     
    අර වර්ගපුර්නිකව කියන එකේ ඔය විස්තර සේරම තිබුන..ඔබතුමා ළඟ රාවණාගේ පුස්කොලපොතක්වත් තියනවද..? ;););)
     
    alien.gif_480_480_0_64000_0_1_0.gif
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210
    113
    ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ඇමරිකාව තුල හදිසි තත්වයක් පෙරේදා ප්‍රකාශයට පත් කර තිබෙනවා.මේකට හේතුව වශයෙන් ඔහු දක්වා ඇත්තේ රුසියානු න්‍යෂ්ඨික යුරේනියම් සංස්තෘප්ත කිරීමේ වැඩ පිලිවෙල ඇමරිකාවට බලවත් තර්ජනයක් ලෙසයි.
    නමුත් ඇත්තටම ඔහු රට යුධ සූදානමක තබා තියෙන හේතුව මම කීවොත් ඔබලා මවිත වෙයි.ඒකට හේතුව පිටසක්වල යානා විශාල වශයෙන් පෘථිවියට තව නොබෝදිනකින් ගොඩබසින බවට ඉතාම විශ්වාසනීය ලෙස තොරතුරු ලැබීම නිසයි.පිටසක්වල ආක්‍රමණයකට දැඩි බියෙන් සිටින ඇමරිකන් ධනවාදී නායකයන් රුසියාව පිට දමා මෙසේ හදිසි තත්වයක් ප්‍රකාශ කලේ සත්‍යය ජනතාවගෙන් අවසාන මොහොත දක්වා වසන් කිරීමටයි.රුසියාවද බොරු ඇමරිකානු යුද්ධයක් මවා පාමින් හදිසි තත්වයක සිටින බව වාර්තා වෙනවා.ඒ ඔවුනුත් පිටසක්වල යම් විශාල සිදුවිමක් වෙන බව දන්න නිසා.දවස් කීපයකට කලින් බීබීසි රූපවාහිනිය නිඹුර්ය් තාරකාව චායාරූප ගත කර තිබෙනවා.නමුත් මානව අවි තාක්ෂනයට අපි සමග හැප්පෙන්න බෑ.අන්තර්සක්වලට ඕවා වෝටර් පිස්ටල් වගේ.

    http://www.infowars.com/obama-declares-emergency-over-russian-enriched-uranium/
    scaled.php

    අනේ ලොකු අයියෙ. අසරනයාට සමාව බාජනේකට දාල දෙන්න. ලොකු අයියව බයිට් එකට ගත්තාට. අනේ මට ඒලියන්ස් ල ලව්ව පු* ඇරලා දඩූවම් කරන්න එහෙම එපා.

    සමාව බාජනේ කොරන්න. :sorry:
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    අනේ ලොකු අයියෙ. අසරනයාට සමාව බාජනේකට දාල දෙන්න. ලොකු අයියව බයිට් එකට ගත්තාට. අනේ මට ඒලියන්ස් ල ලව්ව පු* ඇරලා දඩූවම් කරන්න එහෙම එපා.

    සමාව බාජනේ කොරන්න. :sorry:

    :rofl::rofl::rofl: ඒ මොකද එකපාරටම..:) :)පිස්සුද මචෝ මම ඕව ගණන්ගන්නෙ නෑ :confused::confused::confused:
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    පල යන්න 2000 දාපු එක තමයි දික් කරලා තියෙන්නෙ විශේෂයක් නෑ..

    Whitehouse notice

    http://www.whitehouse.gov/the-press...on-national-emergency-respect-western-balkans

    Executive order 13159
    http://en.wikisource.org/wiki/Executive_Order_13159

    The national emergency over Russian nuke material was declared in Executive Order 13159 of June 21, 2000 by the then-president Bill Clinton. It has been extended annually ever since.

    http://en.rian.ru/russia/20120619/174114545.html
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඇමරිකාව හැම දෙයක්ම කරන්නේ සැකයක් ඇති නොවන ආකාරයටයි. පිටසක්වල ජීවීන් වැඩියෙන්ම ගැවසෙන්නේ මධ්‍යම ඇමරිකාවේ සහ දකුනු ඇමරිකාවේ උතුරු අර්ධ භාගය අවටයි.මේක තමයි ලංකාවේ ඇන්ටිපෝඩ් එක වුනේ. ලංකාවේ දියුණු කල මානවයන් මීලඟට මායන් ශිෂ්ඨාචාරය තුලින් ඇමරිකාවට යැව්වා.පිටසක්වල ජීවීන් යුරෝපයට ගියේ අන්තිමටයි.
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,608
    1,553
    113
    ඇමරිකාව හැම දෙයක්ම කරන්නේ සැකයක් ඇති නොවන ආකාරයටයි. පිටසක්වල ජීවීන් වැඩියෙන්ම ගැවසෙන්නේ මධ්‍යම ඇමරිකාවේ සහ දකුනු ඇමරිකාවේ උතුරු අර්ධ භාගය අවටයි.මේක තමයි ලංකාවේ ඇන්ටිපෝඩ් එක වුනේ. ලංකාවේ දියුණු කල මානවයන් මීලඟට මායන් ශිෂ්ඨාචාරය තුලින් ඇමරිකාවට යැව්වා.පිටසක්වල ජීවීන් යුරෝපයට ගියේ අන්තිමටයි.

    ane palayan ban yanda,, tho moko elakiri eke thread danne,, lankawe ewunta withara owa kiyanne,, loke anith ewunta thamuse kiyapu bana thiyenawa nam methana link dapan,, tho nam real muchalinda naaga rajayek :P:lol:
     
    දැන් එහෙමවත් කියපන්. ඔබාමා ආරක්ශාව සම්බන්ධයෙන් කරන හැම මගුලක්ම UFO/ET related වෙන්නෙ නෑ ගෝතයෝ නිකන් කොහෙත්ම අදාල නැති news දාලා කිච වෙන්න එපා.
     
    Orionpala

    Banned
    Jun 23, 2012
    57
    3
    0
    මම කොලුකාරයෙක් නෙමේ,මගෙන් කව්රුවත් පරිස්සම් වෙන්න ඕනෙත් නෑ,මම පොන්නයෙකුත් නෙමේ..කව්රු මොනවා මං ගැන හිතුවත් මට කරන්න දේකුත් නෑ,
    ඔරිය කියන්නෙ බ්‍රහ්ම ලෝකයක ඉන්න ජීවින් ටිකක් ගැනනේ,මං දන්න තරමින් බ්‍රහමයො ළමයි හදන්නෙ නෑ,ඒත් මිනිස්සුන්ට මේක ස්වභාවික දෙයක්,මිනිස්සු උනත් මේවගේ සීමාවක් තියෙන්න ඕනෙ,මිනිස්සු නෙමේ බ්‍රහ්ම මණ්ඩලේ ජිවියොන්ට "දවසට 49 පාරක් සංසර්ගය කරන්න පුලුවන් ශක්තියක් සහ පරිණාමයක් තිබෙනවා" කියල කියපු කතාවට තමා මම එකඟ වුනේ නැත්තෙ,තේරුම් ගන්න පුළුවන් අය මම කියපු දේ තේරුම්ගන්න ඇති,මම බෞද්දයන්ට තියා වෙනත් ආගම්වල කෙනෙකුටවත් කිසිම තැනක කිසිම විදියේ අපහාසයක් කරල නෑ,මම දන්න විදියට සමහර කරුණු පැහැදිලිකිරිම් කරා විතරයි.ඔව් ඒක මම පිළිගත්ත තමයි,මට බොරු කියන්න අවශ්‍යතාවයක් නෑ,ප්‍රසිද්ධ මාද්‍යයක වුනත් මම මේ කිව්වෙ මගේ ඇත්තම කතාව තමයි.මට බොරු කියන්න ඕනෙ නෑ,ඒ දේ කරේ මොකද කියලත් මම කිව්ව.මට ආතල් එකට කොල්ලො රවට්ටන්න ඕනෙ නෑ,මම කරේ කුපාඩි වැඩකුත් නෙමේ,ඌ මට කරපු කුපාඩි වැඩේ දන්නවනම් උඹල මට ඔහොම කියන්නෙත් නෑ.ඒ වගේ දෙයක් උඹලට වුනානම් උඹල කරන්නෙත් මම කරපු වගේ දෙයක්ම තමා.කොහොම වුනත් මට ඌ තරහකරගන්නත් බෑ.මොකද ඌ මට ගොඩක් උදව් කරල තියනව,ඒව මට අමතකත් නෑ.ඒකයි දෙපැත්තම බේරගෙන මගේ ප්‍රශ්නෙ විසඳගන්න මට එහෙම දෙයක් කරන්න සිද්ධ වුනේ..ඔන්න පැහැදිලි කරන්න පුළුවන් උපරිමයෙන්ම කරා,තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මාව තේරුම් ගන්න..
    මම ඉන්ටනෙට් එන්නෙ,ෆේස්බුක් ඉන්නෙ,, කොල්ලො-කෙල්ලො රවට්ටල ආතල් ගන්න නෙමේ Sexy Ladies ල හොයන්න නෙමේ, කුණුහරුප කතාකරන්නත් නෙමේ..මම මෙතන ලියන දේවල් වලින් මම එහෙම කෙනෙක් කියල තේරෙනවනම්,ඉතින් මට ඒකට කරන්න දේකුත් නෑ,මොකද මමත් කතාකරන්නෙ ඔයාල හැමෝම කතා කරන භාෂාවෙන් නිසා..පුළුවන් කෙනෙක් ඉන්නවනම් මාව තේරුම් ගන්න..:sorry::sorry:
    මන් දන්නවා කොලු කාරයෙක් එහෙම ප්‍රසිද්දියේ තමන් කොලුකාරයෙක් කියල පිලිගන් නැ මන් එහෙම කිව්වේ නිකන් නෙමෙයි පැහැදිලි ශාක්ෂි ඇතුව උබ වෙන බයිලා ගැහුවට අවශ්‍ය පොයින්ට් එකට කතා කරලා නැනේ ඔන්න මන් ආයි දානවා
    http://www.elakiri.com/forum/showpos...postcount=8700
    http://www.elakiri.com/forum/showpos...postcount=8705
    මේ වගේ දෙයකට "තුක් නොදකින්" කියල කියන්න පුළුවන් කොලු කාරයෙක් ඇරෙන්න වෙන කාටද? මොකද කොලු කාරයන්ට මේවට කොහොමත් තද වෙනවා ඒක කොලු කාරයන්ගේ ලක්ෂණයක් උබ හෙන බුදු චරිතයක් වගේ පෙන්නලා මෙහෙම දෙයක් කිව්වම ඒක බුද්දාගමටත් අපහාසයක් තමයි.
     
    Orionpala

    Banned
    Jun 23, 2012
    57
    3
    0
    දැන් ඉන්න පන්සල් වල හාමුදුරුවොත් කොලු පප්පල ඉන්නේ මන් ගිය ඉස්කෝලෙත් හිටිය හාමුදුරු කෙනෙක් පොඩි එකෙක්ට පු# ඇරලා හිරේ ගියා
    buha.gif
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    දැන් ඉන්න පන්සල් වල හාමුදුරුවොත් කොලු පප්පල ඉන්නේ මන් ගිය ඉස්කෝලෙත් හිටිය හාමුදුරු කෙනෙක් පොඩි එකෙක්ට පු# ඇරලා හිරේ ගියා
    buha.gif

    ayeth ahala dan mahana wenne athal ganda license ekak thamai oka gihigeya inna awnta wada antha awn dan inne ape pansale hamuduruwange video darshana samagama thiyanawa :D
     
    Orionpala

    Banned
    Jun 23, 2012
    57
    3
    0
    ayeth ahala dan mahana wenne athal ganda license ekak thamai oka gihigeya inna awnta wada antha awn dan inne ape pansale hamuduruwange video darshana samagama thiyanawa :D
    කොලු සින් එකක්නම් ප්‍රසිද්ද කරපන් මචන් :D
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    alien-12.jpg

    mae seen eka aththada
    මේක ඇත්තනම් මානවයන්ට 1972න් පස්සේ හඳට යන්න මෙච්චර අමාරු මොකද? අපිට අරාබි තෙල් පුච්චන්න වෙනවද තවම.
    මෙහෙම පිටසක්වල ජීවීන් නෙවෙයි අන්තර්සක්වල ඉන්නේ.එයාලාගේ සුපිරි ශරීර හුඟක් වෙනස්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින් වෙන අපි කොතරම් බලවත් වුනත්, අපි අපගේ ඉහලතම හැකියාවන් සහ තාක්ෂනය ප්‍රාථමික ජීවින්ට පෙන්වන්නේ නෑ.ඒවා පෙන්නලා ඔවුන්ව මවිත කරන්න යන්නේ නෑ.ඒක නිසා තමයි පිටසක්වල අපි ඔබලා අතර සිටිමින් ඔබලාගේ දෙයක් වශයෙන් ඔබලාව තාක්ෂනිකව යම් මට්ටකට ගෙන ඇවිත් තියෙන්නේ.ඒ වගේම සමහර භූමිකම්පා සුනාමි,සුලි සුලං වසංගත ස්වභව ධර්මයාට මුවා වෙලා ඔබලාට එවන්නේ.
    අන්තර්සක්වල ජීවීන් ඉතාම බලගතු පිරිසක්.සුපිරිතම පරිණාමික පිරිසක්.
    ඉතා නොබෝ දිනකින් පිට්සක්වල ජීවීන් මානවයන්ගේ සියලූම චන්ද්‍රිකා,සහ න්‍යෂ්ඨික අවි අක්‍රීය කරමින් පෘථිවියට බහිනවා.ඔයාලගේ යටිතල පහසුකම් සපයන්න සේරම සූදානම්.හැමෝටම වයර්ලස් විදුලිය නොමිලේ චන්ද්‍රායගේ සවි කර ඇති උපකරණයකින් ලැබේවී.ජලය ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ.ඒවටත් විසදුම් තියෙනවා.ඔයාලට ආහාර, ඇඳුම් වැනි දේවල් අපි ලබාදෙන ඔයාලගේ ලැප්ටොප් වලට සමාන උපකරනයකින් ඕඩර් කරන්න පුලුවන්.ඒවා ස්වයංක්‍රීයව ඔයාලා ලඟට එවීම සඳහා විශේෂ රොබෝ ප්‍රවාහන සේවයක් තියෙනවා.වෛද්‍ය සේවාවන් පවා රොබෝ වෛද්‍යවරුන්ගෙන් ලබාගන්න පුලුවන්.පෘථිවි මානවයන් තාවකාලිකව අනෙකුත් ග්‍රහලෝක වලට ස්ථාන ගත කරලා පෘථිවිය තුල අලුත් විධිමත් යටිතල පහසුකම් ඇති කරන්න වෙනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ane palayan ban yanda,, tho moko elakiri eke thread danne,, lankawe ewunta withara owa kiyanne,, loke anith ewunta thamuse kiyapu bana thiyenawa nam methana link dapan,, tho nam real muchalinda naaga rajayek :P:lol:
    ඔයාලා වගේ හාල් කෑලි වලට බලවත් පිටසක්වල ජීවීන් මේ තොරතුරු දෙන්නේ මොකද කියලා ඔයාලා හිතන එක සාධාරණයි.නමුත් පිටසක්වල ජීවීන් සමාජයේ පහලකොටස් වලට තමයි අමතන්න වඩාත්ම කැමතියි.ඔය බලවත් කියන මිනිස්සු ඔයාලට හොරෙන් කරන ජරා වැඩ පිටසක්වල අපි දකිනවා.එයාලගේ වංක කම අපි දකිනවා.ඒක නිසා ඒ අය අපිට අප්‍රසන්නයි.එයාලා එක්ක සාකච්චා කරන්න තරම් දෙකයි පනහේ පිටසක්වල ජීවින් නෙවෙයි එන්නේ.වසර ට්‍රිලියන ගානක තාක්ෂනයක් ඇති ඉතාම බලවතුන් පිරිසක්.
     
    Status
    Not open for further replies.