මම අලුතෙන් ආවේ

Status
Not open for further replies.

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    little_nipper_rat_trap.jpg
    Extra Power !
    ඔය මීයො මරන සෙල්ලම :P
     

    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    parissamin iyeth ekek ban una me jathiye thread ekak nisa ,kata parissam kara ganin nath nam ubwa 3 n weni parath ban karai
    mama dakka ban eka. mama mokuth damme ne. owa asse ringuwa nam mamath fake wenawa. ban unaata nam kamak nehe hethuwak thiyanawanam. nikam koheda yana fake kathawakata gihin mokatada:yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නිලූ;12947505 said:


    ලස්සන එකක් දාන්න ඕනි....blink වෙන profile picture එකක් හදන්නේ කොහොමද ...
    සෑහෙන්න කාලෙකට ඉස්සර කාලෙ මහා භයානක සාමාජිකාවක් හිටියා ටොපොලොජි කියල...එයා කෘෘර රැජිනක්..එයා මේ එලකිරි එකේ හිතහොද පිරිමින් වසග කරන්නට එයාගෙ හැකියාව (අවතාර් නොහොත් ඇනිමේට් වෙන පින්තූර නිර්මාණය) යොදාගත්තා..එලකිරි එකේ පිරිමින් එයාගෙන් අවතාර් හදාගත්ත..දැන් එහෙම කෙනෙක් නාමිකව නැහැ... පුලුවන්නම් හොයාගෙන එකක් හදාගන්න.. බැරිනම් ටිටීගෙන් පොඩ්ඩක් අහන්න..
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    ඔයාව ලංකාවෙ වැඩිම පිරිසක් එක්වන එලකිරි අඩවිය වෙත සාදරයෙන් පිළිගන්නවා අපි..
    එන්න..විදින්න ..ජීවිතය...
    ගැටලුවක් ප්‍රශ්නයක් ආවම ඇවිත් හිත පොඩ්ඩක් හදාගන්න..
    සතුටක් ආවම ඇවිත් අපිත් එක්ක සතුට බෙදාගන්න..
    උදව්වක් ඕනිවෙලාවක ඉල්ලන්න..
    පුලුවන් විදිහට උදව් කරන්නම් හැමෝම..

    උදව්වක් විදිහට මේ ත්‍රෙඩ් එක ඉදිරියට ගත්තා :rolleyes:;)


    උඹ ඔය කටින් ද කියන්නේ :rofl::rofl:
     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    නිලූ;12947597 said:
    a mokatada ban une...:confused::confused::confused:

    senior kenek deyak kiwwama pili ganna purudu wenawa anwashya prashana ahenne nathuwa therunada

    :D
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    samanalige part two ekada danne na, balamu ada kawuda K.... nisa gembek wene kiyalaaaaaaaaaaaaa
     
    Status
    Not open for further replies.