මම අලුතෙන් ආවේ

Status
Not open for further replies.

නිලූ

Member
Jun 28, 2012
58
10
0
අනේ බන් මේවා දකින අපිට පිස්සුද?:rofl::rofl: නැත්තම් මේවා දාන උන්ට පිස්සුද???:rolleyes::rolleyes:

දැන් අලුතෙන් එන සේරම ඇවිල්ලා විනාඩි 5ක් යන්න කලින් නූලක් දානවා "මම අලුතෙන් ආවේ" හූ හූ කියලා(හූ හූ කියන ටික උන් හිතෙන් කියන්නේ:rofl::rofl:)මෙයාලා එලකිරියට අලුතෙන්මයි එන්නේ...:yes::yes:ඒ එනකොට සිංහල උනිකෝඩ් වලින් නම දාලා,ලස්සන අවතාරයක් එහෙම දාලා එහෙම තමයි එන්නේ...:D:D:cool:මොකද දැන මම හිතන විදිහට වෙනම ක්ලාස් තියෙනවද කොහෙද එලකිරියෙ තියෙන වැඩ ටික උගන්නන්න..:rolleyes::rolleyes::rofl::rofl::rolleyes::rolleyes:

නැත්තම් කොහොමද එලකිරියට අලූලූලූලූතෙන්ම ආපු ගමන් ත්‍රෙඩ් දාලා,ක්වෝට් කරලා පික්ස් දාලා,රෙප් ඉල්ලලා,වෙල්කම් නොකියා ඉන්න ඒවුන්ව ජී.ටී අයියට රිපෝර්ට් කරලා,ටැග් දාලා,ජරා ටැග් එකක් වැ‍ටුනහම මොඩ් කෙනෙක්ට කියලා ඒ ටික මකලා ඔය එකී මෙකී නොකී සේරම දේවල් කොරන්නේ???:rolleyes::rolleyes::rolleyes:

ආආආආ උබලා කියපල්ලා බලන්න උබලගෙන් කවුද එලකිරියට ආපු දවසෙම ඔය සේරම දැනගෙන ආවෙ කියලා
:P:P:P
:confused::confused::confused:sinhala unicode gahana hati kaurut kiyala dena onida..eka ගහන හැටි මම දන්නවා .......meke tag මේකේ දාන්න නම් දන්නේ නැහැ ......report karanna දන්නේ නැහැ .......ඔය ඔයාගේ මට්ටමින් හැමෝමව මනින්න එපා ...මම රෙප් ගැනත් දන්නවා ...මේක මම ඉන්න පලවෙනි ෆොරුම් එකත් නෙවෙයි
 
Last edited:

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    :lol::lol::lol: yako api umbala wage newe dan inna ewun ipadennema lap eka aran FB ekeyi GMAIL ekayi account hadagenamayi, eliyata awith issellama mawu kiri tika bonnath kalin Elakiri eke account eka hadanawa,:yes::yes::yes:

    dan balapanko eke deke inna podi un, wediya one nha awurudu 4 5he wage podi kollo, ara aadareta asaawata hurathal karanna ena kellange ehema allana than korana dewal:angry::angry::angry: ammapa mewa dakkama yako polawa palagena yanna hithenawane:shocked::shocked:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    අඩෝ හොඳයි..ආඩම්බරයි උබ ගැන...:yes::yes:තව කවුද ඉන්නේ...:rolleyes::rolleyes:මමත් මචන් ඕන තරම් ෆෝරම් වල ඉන්නවා..;)ඒත් එලකිරියේ ඇඩ්මින් කවුද කියලා දැනගත්තේ ටිකක් කල් ගිහිල්ලා..උබ ඒකත් දැනන් හිටියද ආපු දවසෙම??:rolleyes::rolleyes:
    ඒක නං ආපු ගමන්ම දැනගත්තෙ නෑ. හැබැයි, ජිටියි ලිචුයි දාන පොස්ට් වලින් උන් තමයි ඇඩ්මින්ල කියලා තෙරුනා ටික දවසකින්.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    නිලූ;12947843 said:

    :confused::confused::confused:sinhala unicode gahana hati kaurut kiyala dena onida..eka ගහන හැටි මම දන්නවා .......meke tag මේකේ දාන්න නම් දන්නේ නැහැ ......report karanna දන්නේ නැහැ .......ඔය ඔයාගේ මට්ටමින් හැමෝමව මනින්න එපා ...මම රේප් ගැනත් දන්නවා ...මේක මම ඉන්න පලවෙනි ෆොරුම් එකත් නෙවෙයි
    :rofl:

    ane mata kiyala dennako:love:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    නිලූ;12947843 said:

    :confused::confused::confused:sinhala unicode gahana hati kaurut kiyala dena onida..eka ගහන හැටි මම දන්නවා .......meke tag මේකේ දාන්න නම් දන්නේ නැහැ ......report karanna දන්නේ නැහැ .......ඔය ඔයාගේ මට්ටමින් හැමෝමව මනින්න එපා ...මම රේප් ගැනත් දන්නවා ...මේක මම ඉන්න පලවෙනි ෆොරුම් එකත් නෙවෙයි

    මම ඔයා ගැන නෙමෙයි රත්තරං කිව්වේ...තරක ගන්න එපා වස්තුවේ:rofl::rofl::rofl::rofl::P:P:P:P:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol: yako api umbala wage newe dan inna ewun ipadennema lap eka aran FB ekeyi GMAIL ekayi account hadagenamayi, eliyata awith issellama mawu kiri tika bonnath kalin Elakiri eke account eka hadanawa,:yes::yes::yes:

    dan balapanko eke deke inna podi un, wediya one nha awurudu 4 5he wage podi kollo, ara aadareta asaawata hurathal karanna ena kellange ehema allana than korana dewal:angry::angry::angry: ammapa mewa dakkama yako polawa palagena yanna hithenawane:shocked::shocked:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඒක නං ආපු ගමන්ම දැනගත්තෙ නෑ. හැබැයි, ජිටියි ලිචුයි දාන පොස්ට් වලින් උන් තමයි ඇඩ්මින්ල කියලා තෙරුනා ටික දවසකින්.

    අන්න ඒක තමයි මචන් මම කියන්නේ...මුන් දැන් ඒකත් එන්න ඉස්සෙල්ලා දන්නවා..ජී.ටී ට PM කරන්නත් දන්නවා...
    :rofl::rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    ඇඩ්වාන්ස් කියන්නේ මචන් ජී.ටී අයියට වඩා හොඳට මේක ගැන උන් දන්නවා..ඒකයි ලොල්ම සීන් එක:rofl::rofl::rofl::rofl:
    සමහර විට මෙවා ගැන දන්නවා ඇති කලින් මෙවා පාවිච්චිකරපු කෙනෙක් වෙන්න ඇති:D

    මෙන්න තවත් එක්කෙනෙක් ඇවිත්.. පොඩ්ඩක් බලපල්ලා...:lol::lol::lol::lol:
    http://www.elakiri.com/forum/showthread.php?p=12947804&posted=1#post12947804
    නෙදකින්:frown: මැදයි මම ටැග් එකක් ගන්න ගියා:rofl:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    නිලූ;12947843 said:

    :confused::confused::confused:sinhala unicode gahana hati kaurut kiyala dena onida..eka ගහන හැටි මම දන්නවා .......meke tag මේකේ දාන්න නම් දන්නේ නැහැ ......report karanna දන්නේ නැහැ .......ඔය ඔයාගේ මට්ටමින් හැමෝමව මනින්න එපා ...මම රෙප් ගැනත් දන්නවා ...මේක මම ඉන්න පලවෙනි ෆොරුම් එකත් නෙවෙයි

    1333238485556.jpg
     
    Nohim Ys

    Well-known member
  • නිලූ;12947843 said:

    :confused::confused::confused:sinhala unicode gahana hati kaurut kiyala dena onida..eka ගහන හැටි මම දන්නවා .......meke tag මේකේ දාන්න නම් දන්නේ නැහැ ......report karanna දන්නේ නැහැ .......ඔය ඔයාගේ මට්ටමින් හැමෝමව මනින්න එපා ...මම රෙප් ගැනත් දන්නවා ...මේක මම ඉන්න පලවෙනි ෆොරුම් එකත් නෙවෙයි

    ඔයා ඉන්න අනිත් Forum මොනවද කියන්න කෝ අනේ..
    මම ඒකට ඇවිත් Join වෙලා "මම අලුතෙන් ආවේ " කියලා Thread එකක් දැම්මහම ඔයාට Welcome කියන්න පුලුවන්නේ..:rolleyes::rolleyes:

    අනේ කියන්නකෝ අනේ,,
    අනේ.. අනේ...

    :lol::lol::lol::lol::lol::lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    අනේ බන් මේවා දකින අපිට පිස්සුද?:rofl::rofl: නැත්තම් මේවා දාන උන්ට පිස්සුද???:rolleyes::rolleyes:

    දැන් අලුතෙන් එන සේරම ඇවිල්ලා විනාඩි 5ක් යන්න කලින් නූලක් දානවා "මම අලුතෙන් ආවේ" හූ හූ කියලා(හූ හූ කියන ටික උන් හිතෙන් කියන්නේ:rofl::rofl:)මෙයාලා එලකිරියට අලුතෙන්මයි එන්නේ...:yes::yes:ඒ එනකොට සිංහල උනිකෝඩ් වලින් නම දාලා,ලස්සන අවතාරයක් එහෙම දාලා එහෙම තමයි එන්නේ...:D:D:cool:මොකද දැන මම හිතන විදිහට වෙනම ක්ලාස් තියෙනවද කොහෙද එලකිරියෙ තියෙන වැඩ ටික උගන්නන්න..:rolleyes::rolleyes::rofl::rofl::rolleyes::rolleyes:

    නැත්තම් කොහොමද එලකිරියට අලූලූලූලූතෙන්ම ආපු ගමන් ත්‍රෙඩ් දාලා,ක්වෝට් කරලා පික්ස් දාලා,රෙප් ඉල්ලලා,වෙල්කම් නොකියා ඉන්න ඒවුන්ව ජී.ටී අයියට රිපෝර්ට් කරලා,ටැග් දාලා,ජරා ටැග් එකක් වැ‍ටුනහම මොඩ් කෙනෙක්ට කියලා ඒ ටික මකලා ඔය එකී මෙකී නොකී සේරම දේවල් කොරන්නේ???:rolleyes::rolleyes::rolleyes:

    ආආආආ උබලා කියපල්ලා බලන්න උබලගෙන් කවුද එලකිරියට ආපු දවසෙම ඔය සේරම දැනගෙන ආවෙ කියලා:P:P:P

    Ape kattiyata unicode puluwanda multi quote puluwanda arawa mewa okkoma mathak wenne kellek ge namin ID ekak awoth thama. Kollek awith welcome kiwwama fake kiyanna kawruth na. :lol:

    Umbala mechchra kelloma fakeda hoyanne site ekata adareta nemei ne kella set kara ganna :P OKen wenne aththtama ena kenek apahasu thaweta path wela ai enne nathi wena eka. Umbala private PM gahala baha ganina eka apita awlak na.

    Enisa machan kawru awath kamak na welcome kiyala post karanna deepan naththan wadak balan indapan. Apu kena post karana kota karana waradi gana Admin/Mod kenekta report karanna. Echaharai.
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    Ape kattiyata unicode puluwanda multi quote puluwanda arawa mewa okkoma mathak wenne kellek ge namin ID ekak awoth thama. Kollek awith welcome kiwwama fake kiyanna kawruth na. :lol:

    Umbala mechchra kelloma fakeda hoyanne site ekata adareta nemei ne pani danna. :P OKen wenne aththtama ena kenek apahasu thaweta path wela ai enne nathi wena eka. Umbala private PM gahala baha ganina eka apita awlak na.

    Enisa machan kawru awath kamak na welcome kiyala post karanna deepan naththan wadak balan indapan. Apu kena post karana kota karana waradi gana Admin/Mod kenekta report karanna. Echaharai.

    paw ban muth aluhen awith thinne
    මම අලුතෙන් ආවෙ http://www.elakiri.com/forum/showthread.php?p=12947930&posted=1#post12947930
     
    Last edited:

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    Ape kattiyata unicode puluwanda multi quote puluwanda arawa mewa okkoma mathak wenne kellek ge namin ID ekak awoth thama. Kollek awith welcome kiwwama fake kiyanna kawruth na. :lol:

    Umbala mechchra kelloma fakeda hoyanne site ekata adareta nemei ne pani danna. :P OKen wenne aththtama ena kenek apahasu thaweta path wela ai enne nathi wena eka. Umbala private PM gahala baha ganina eka apita awlak na.

    Enisa machan kawru awath kamak na welcome kiyala post karanna deepan naththan wadak balan indapan. Apu kena post karana kota karana waradi gana Admin/Mod kenekta report karanna. Echaharai.

    http://elakiri.com/forum/showthread.php?p=12947909&posted=1#post12947909

    මාත් අලුතෙන් ආවෙ.. වෙල්කම් කියන්න බල්ලෙක්වත් නෑ :sorry::sorry:
     
    Status
    Not open for further replies.