umba nam tikak awabodhayak thiyana ekek wageyi.අනේ බන් මේවා දකින අපිට පිස්සුද? නැත්තම් මේවා දාන උන්ට පිස්සුද???

umba nam tikak awabodhayak thiyana ekek wageyi.![]()
godak denekuta ehema hithila thiyenne. kiyanne ne.ubatath hithena dewal

සෑහෙන්න කාලෙකට ඉස්සර කාලෙ මහා භයානක සාමාජිකාවක් හිටියා ටොපොලොජි කියල...එයා කෘෘර රැජිනක්..එයා මේ එලකිරි එකේ හිතහොද පිරිමින් වසග කරන්නට එයාගෙ හැකියාව (අවතාර් නොහොත් ඇනිමේට් වෙන පින්තූර නිර්මාණය) යොදාගත්තා..එලකිරි එකේ පිරිමින් එයාගෙන් අවතාර් හදාගත්ත..දැන් එහෙම කෙනෙක් නාමිකව නැහැ... පුලුවන්නම් හොයාගෙන එකක් හදාගන්න.. බැරිනම් ටිටීගෙන් පොඩ්ඩක් අහන්න..

නැත්තම් මේවා දාන උන්ට පිස්සුද???

)මෙයාලා එලකිරියට අලුතෙන්මයි එන්නේ...
ඒ එනකොට සිංහල උනිකෝඩ් වලින් නම දාලා,ලස්සන අවතාරයක් එහෙම දාලා එහෙම තමයි එන්නේ...

මොකද දැන මම හිතන විදිහට වෙනම ක්ලාස් තියෙනවද කොහෙද එලකිරියෙ තියෙන වැඩ ටික උගන්නන්න..

salakapu kattiyata niyama advice ekaawa gaman kattiya salakala wage, nilwela thiyenne. welcome kiwwa oon... gonkam nam karanna epa![]()

අම්මා ගහයිඅනේ බන් මේවා දකින අපිට පිස්සුද?නැත්තම් මේවා දාන උන්ට පිස්සුද???
දැන් අලුතෙන් එන සේරම ඇවිල්ලා විනාඩි 5ක් යන්න කලින් නූලක් දානවා "මම අලුතෙන් ආවේ" හූ හූ කියලා(හූ හූ කියන ටික උන් හිතෙන් කියන්නේ)මෙයාලා එලකිරියට අලුතෙන්මයි එන්නේ...
ඒ එනකොට සිංහල උනිකෝඩ් වලින් නම දාලා,ලස්සන අවතාරයක් එහෙම දාලා එහෙම තමයි එන්නේ...
මොකද දැන මම හිතන විදිහට වෙනම ක්ලාස් තියෙනවද කොහෙද එලකිරියෙ තියෙන වැඩ ටික උගන්නන්න..
නැත්තම් කොහොමද එලකිරියට අලූලූලූලූතෙන්ම ආපු ගමන් ත්රෙඩ් දාලා,ක්වෝට් කරලා පික්ස් දාලා,රෙප් ඉල්ලලා,වෙල්කම් නොකියා ඉන්න ඒවුන්ව ජී.ටී අයියට රිපෝර්ට් කරලා,ටැග් දාලා,ජරා ටැග් එකක් වැටුනහම මොඩ් කෙනෙක්ට කියලා ඒ ටික මකලා ඔය එකී මෙකී නොකී සේරම දේවල් කොරන්නේ???
ආආආආ උබලා කියපල්ලා බලන්න උබලගෙන් කවුද එලකිරියට ආපු දවසෙම ඔය සේරම දැනගෙන ආවෙ කියලා
අපි උබලා වගෙ නෙමෙයි දැන් එන එවුන් පට්ට ඇඩ්වාන්ස් 
මම කිරියට එනකොට ඔය ඔක්කොම දැනගෙන හිටියෙ. කිරිය විතරක් නෙමෙයි ෆොරම් වලට තියෙන්නෙ. 2000 කාලෙ ඉඳන් web forum වල ඉන්නෙ..අනේ බන් මේවා දකින අපිට පිස්සුද?නැත්තම් මේවා දාන උන්ට පිස්සුද???
දැන් අලුතෙන් එන සේරම ඇවිල්ලා විනාඩි 5ක් යන්න කලින් නූලක් දානවා "මම අලුතෙන් ආවේ" හූ හූ කියලා(හූ හූ කියන ටික උන් හිතෙන් කියන්නේ)මෙයාලා එලකිරියට අලුතෙන්මයි එන්නේ...
ඒ එනකොට සිංහල උනිකෝඩ් වලින් නම දාලා,ලස්සන අවතාරයක් එහෙම දාලා එහෙම තමයි එන්නේ...
මොකද දැන මම හිතන විදිහට වෙනම ක්ලාස් තියෙනවද කොහෙද එලකිරියෙ තියෙන වැඩ ටික උගන්නන්න..
නැත්තම් කොහොමද එලකිරියට අලූලූලූලූතෙන්ම ආපු ගමන් ත්රෙඩ් දාලා,ක්වෝට් කරලා පික්ස් දාලා,රෙප් ඉල්ලලා,වෙල්කම් නොකියා ඉන්න ඒවුන්ව ජී.ටී අයියට රිපෝර්ට් කරලා,ටැග් දාලා,ජරා ටැග් එකක් වැටුනහම මොඩ් කෙනෙක්ට කියලා ඒ ටික මකලා ඔය එකී මෙකී නොකී සේරම දේවල් කොරන්නේ???
ආආආආ උබලා කියපල්ලා බලන්න උබලගෙන් කවුද එලකිරියට ආපු දවසෙම ඔය සේරම දැනගෙන ආවෙ කියලා
අම්මා ගහයිඅපි උබලා වගෙ නෙමෙයි දැන් එන එවුන් පට්ට ඇඩ්වාන්ස්

අනේ බන් මේවා දකින අපිට පිස්සුද?නැත්තම් මේවා දාන උන්ට පිස්සුද???
දැන් අලුතෙන් එන සේරම ඇවිල්ලා විනාඩි 5ක් යන්න කලින් නූලක් දානවා "මම අලුතෙන් ආවේ" හූ හූ කියලා(හූ හූ කියන ටික උන් හිතෙන් කියන්නේ)මෙයාලා එලකිරියට අලුතෙන්මයි එන්නේ...
ඒ එනකොට සිංහල උනිකෝඩ් වලින් නම දාලා,ලස්සන අවතාරයක් එහෙම දාලා එහෙම තමයි එන්නේ...
මොකද දැන මම හිතන විදිහට වෙනම ක්ලාස් තියෙනවද කොහෙද එලකිරියෙ තියෙන වැඩ ටික උගන්නන්න..
නැත්තම් කොහොමද එලකිරියට අලූලූලූලූතෙන්ම ආපු ගමන් ත්රෙඩ් දාලා,ක්වෝට් කරලා පික්ස් දාලා,රෙප් ඉල්ලලා,වෙල්කම් නොකියා ඉන්න ඒවුන්ව ජී.ටී අයියට රිපෝර්ට් කරලා,ටැග් දාලා,ජරා ටැග් එකක් වැටුනහම මොඩ් කෙනෙක්ට කියලා ඒ ටික මකලා ඔය එකී මෙකී නොකී සේරම දේවල් කොරන්නේ???
ආආආආ උබලා කියපල්ලා බලන්න උබලගෙන් කවුද එලකිරියට ආපු දවසෙම ඔය සේරම දැනගෙන ආවෙ කියලා
මම කිරියට එනකොට ඔය ඔක්කොම දැනගෙන හිටියෙ. කිරිය විතරක් නෙමෙයි ෆොරම් වලට තියෙන්නෙ. 2000 කාලෙ ඉඳන් web forum වල ඉන්නෙ..
හිතන්න එපා මෙකට එන ඔක්කොම web forum ගැන මුකුත්ම දන්නෙ නැ කියලා.

තව කවුද ඉන්නේ...
මමත් මචන් ඕන තරම් ෆෝරම් වල ඉන්නවා..
ඒත් එලකිරියේ ඇඩ්මින් කවුද කියලා දැනගත්තේ ටිකක් කල් ගිහිල්ලා..උබ ඒකත් දැනන් හිටියද ආපු දවසෙම??