මම අලුතෙන් ආවේ

Status
Not open for further replies.

Nohim Ys

Well-known member
  • Ape kattiyata unicode puluwanda multi quote puluwanda arawa mewa okkoma mathak wenne kellek ge namin ID ekak awoth thama. Kollek awith welcome kiwwama fake kiyanna kawruth na. :lol:

    Umbala mechchra kelloma fakeda hoyanne site ekata adareta nemei ne kella set kara ganna :P OKen wenne aththtama ena kenek apahasu thaweta path wela ai enne nathi wena eka. Umbala private PM gahala baha ganina eka apita awlak na.

    Enisa machan kawru awath kamak na welcome kiyala post karanna deepan naththan wadak balan indapan. Apu kena post karana kota karana waradi gana Admin/Mod kenekta report karanna. Echaharai.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Ape kattiyata unicode puluwanda multi quote puluwanda arawa mewa okkoma mathak wenne kellek ge namin ID ekak awoth thama. Kollek awith welcome kiwwama fake kiyanna kawruth na. :lol:

    Umbala mechchra kelloma fakeda hoyanne site ekata adareta nemei ne kella set kara ganna :P OKen wenne aththtama ena kenek apahasu thaweta path wela ai enne nathi wena eka. Umbala private PM gahala baha ganina eka apita awlak na.

    Enisa machan kawru awath kamak na welcome kiyala post karanna deepan naththan wadak balan indapan. Apu kena post karana kota karana waradi gana Admin/Mod kenekta report karanna. Echaharai.

    මචන් මම කෙල්ලෙක් කොල්ලෙක් කියලා බලන්නෑ...ෆේක් එකක් කියලා තේරුනොත් ඒක කෙලින්ම කියනවා..ඉන්ටර්නෙට් එකෙන් කෙල්ලො දා ගන්න මට පිස්සු කියලා හිතුවද?දවසෙ පැය 24න් පැය 18-20ක් මේකෙ ඉන්න අපිට(වැඩ කරන ගමන්)ෆේක් එකාගෙ තො‍ඳොල් පාට් හොයා ගන්න පුලුවන්..මම දාපු පෝස්ට් පොඩ්ඩක් බලන්න,,මම මේකට එන හැම එකාටම ෆේක් කියලා කියලා තියෙනවද???

    ඇඩ්මින්ට මේකෙ ෆේක් ඒවුන් ඇවිත් සයිට් එක ජරා කරන එක අවුලක් නැත්තම් අපිට කොහෙත්ම අවුලක් නෑ...මොකෝ මේකෙන් අපිට සත පහක් හම්බෙනවද?අපේ බයිට් ටිකට වැඩේ හම්බෙනව මිසක්...
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    haa haa athi athi dan oka nawaththa ganin over yanna epa, Apita Mokada Apita Mokada Uta Hondana,
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    උඹ supunikalk හැටියට රෙජිස්ටර් උනා නං බල්ලො කොල්ලො ඔක්කොම එයි..

    ආයෙත් අහල... අම්මප බහුතරයක් චීත්ත නෙ බලන් බලන් යනකොට.. :sorry::sorry:
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,148
    1,521
    113
    ai kiyanna oneda?
    මචන් මම කෙල්ලෙක් කොල්ලෙක් කියලා බලන්නෑ...ෆේක් එකක් කියලා තේරුනොත් ඒක කෙලින්ම කියනවා..ඉන්ටර්නෙට් එකෙන් කෙල්ලො දා ගන්න මට පිස්සු කියලා හිතුවද?දවසෙ පැය 24න් පැය 18-20ක් මේකෙ ඉන්න අපිට(වැඩ කරන ගමන්)ෆේක් එකාගෙ තො‍ඳොල් පාට් හොයා ගන්න පුලුවන්..මම දාපු පෝස්ට් පොඩ්ඩක් බලන්න,,මම මේකට එන හැම එකාටම ෆේක් කියලා කියලා තියෙනවද???

    ඇඩ්මින්ට මේකෙ ෆේක් ඒවුන් ඇවිත් සයිට් එක ජරා කරන එක අවුලක් නැත්තම් අපිට කොහෙත්ම අවුලක් නෑ...මොකෝ මේකෙන් අපිට සත පහක් හම්බෙනවද?අපේ බයිට් ටිකට වැඩේ හම්බෙනව මිසක්...

    අවොරාට මල පෙනලා...:rolleyes:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මම කිව්වෙ බොරුද??දැන් අපිට මුකුත් කියන්න බෑ මේකේ...දේව උදහසට ලක් වෙනවා..මම කියපු ටික මේ පොඩි වෙලාවට ඇඩ්මින් අයියත් දැනගෙන..තාක්ශනයේ දියුනුව බොලවු....:rofl::rofl::rofl:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    haa haa athi athi dan oka nawaththa ganin over yanna epa, Apita Mokada Apita Mokada Uta Hondana,

    අවොරාට මල පෙනලා...:rolleyes:

    ඇයි බන් ඇඩ්මින්ට වෑඩක් නැත්තම් අපිට කොහෙත්ම වැඩක් නෑනේ...මොකෝ අපේ කටේ ඇර වෙන කොහෙවත් දත් නෑනේ...ආයේ ෆේක් එකක් නෙමෙයි සීයක් හැදුවත් මම නෙමෙයි වචනයක් කියන්නෙ...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මචන් මම කෙල්ලෙක් කොල්ලෙක් කියලා බලන්නෑ...ෆේක් එකක් කියලා තේරුනොත් ඒක කෙලින්ම කියනවා..ඉන්ටර්නෙට් එකෙන් කෙල්ලො දා ගන්න මට පිස්සු කියලා හිතුවද?දවසෙ පැය 24න් පැය 18-20ක් මේකෙ ඉන්න අපිට(වැඩ කරන ගමන්)ෆේක් එකාගෙ තො‍ඳොල් පාට් හොයා ගන්න පුලුවන්..මම දාපු පෝස්ට් පොඩ්ඩක් බලන්න,,මම මේකට එන හැම එකාටම ෆේක් කියලා කියලා තියෙනවද???

    ඇඩ්මින්ට මේකෙ ෆේක් ඒවුන් ඇවිත් සයිට් එක ජරා කරන එක අවුලක් නැත්තම් අපිට කොහෙත්ම අවුලක් නෑ...මොකෝ මේකෙන් අපිට සත පහක් හම්බෙනවද?අපේ බයිට් ටිකට වැඩේ හම්බෙනව මිසක්...

    1. Umbala ochchra fakeda hoyanne kellonge thread withrane ban. Anik welcome thread welenawa. Anika chater post danna ena eka mechchra reply kara kara inne na. Mokada mulin dammath post 100 dammata passe dammath kohomath site eka chater karanna ena ekawa ban karanawa. Uta kohomath ekai mehema awama mahansiya witharai.

    2. Anika fake mehema unicode puluwanda, katha karana widiyen hoyanna ba hariyata fake ena eka plan kalla enne.

    Enisa umbata fake report karanna ona nam eka PM kalla admin/mod kenekta kiyapan umbala dakka de saha adahasa. Methana public post karan dangalala wadak na machan. Ai ehema karanna epa.
    AWRORA ta witharak nemei hamotamai kiyanne. :yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මම කිව්වෙ බොරුද??දැන් අපිට මුකුත් කියන්න බෑ මේකේ...දේව උදහසට ලක් වෙනවා..මම කියපු ටික මේ පොඩි වෙලාවට ඇඩ්මින් අයියත් දැනගෙන..තාක්ශනයේ දියුනුව බොලවු....:rofl::rofl::rofl:
    ow ne dan ehema wath kiyamu :P kohomath thakshanika wiplawayak karanna thama ape kattiya yanne. ;)
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඇඩ්මින් හිතන් ඉන්නේ අපි එලකිරියට එන්නේ කෙල්ලො දා ගන්න කියලාද දන්නෑ...පිස්සු නැත්තම් ශෝක් එලකිරියෙන් කෙල්ලො දා ගන්න...:rofl::rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P:P
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඇයි බන් ඇඩ්මින්ට වෑඩක් නැත්තම් අපිට කොහෙත්ම වැඩක් නෑනේ...මොකෝ අපේ කටේ ඇර වෙන කොහෙවත් දත් නෑනේ...ආයේ ෆේක් එකක් නෙමෙයි සීයක් හැදුවත් මම නෙමෙයි වචනයක් කියන්නෙ...
    Mata mathaka widiyata umba 1 fake ekak wath report kalla nam na, Anyway mama mekata issella dapu post eka kiyawapan ethkota therei.
    Umbala oya karana waden wenne anthimata meke fake witharai ithuru wenne. Real ekek nathi wenawa.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආයෙත් අහල... අම්මප බහුතරයක් චීත්ත නෙ බලන් බලන් යනකොට.. :sorry::sorry:
    චීත්තෙ උස්සල බලන්න තමයි බහුතරයක් ඉන්නෙ.. :P
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    adath hari fake kesewethath me aluthen ena un nisa parana un nathi wena ekak thamayi sidda wenne,
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    1. Umbala ochchra fakeda hoyanne kellonge thread withrane ban. Anik welcome thread welenawa. Anika chater post danna ena eka mechchra reply kara kara inne na. Mokada mulin dammath post 100 dammata passe dammath kohomath site eka chater karanna ena ekawa ban karanawa. Uta kohomath ekai mehema awama mahansiya witharai.

    2. Anika fake mehema unicode puluwanda, katha karana widiyen hoyanna ba hariyata fake ena eka plan kalla enne.

    Enisa umbata fake report karanna ona nam eka PM kalla admin/mod kenekta kiyapan umbala dakka de saha adahasa. Methana public post karan dangalala wadak na machan. Ai ehema karanna epa.
    AWRORA ta witharak nemei hamotamai kiyanne. :yes:

    ow ne dan ehema wath kiyamu :P kohomath thakshanika wiplawayak karanna thama ape kattiya yanne. ;)

    මම ආයෙත් කියන්නෙ....ඔයාට වැඩක් නැත්තම් අපිට කොහෙත්ම අමාරුවක් නෑ....එලකිරියෙන් කෙල්ලො දා ගන්න තරම් පිස්සුවකුත් නෑ මට...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇඩ්මින් හිතන් ඉන්නේ අපි එලකිරියට එන්නේ කෙල්ලො දා ගන්න කියලාද දන්නෑ...පිස්සු නැත්තම් ශෝක් එලකිරියෙන් කෙල්ලො දා ගන්න...:rofl::rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P:P
    මේකත් බලලා හිටියා නං:
    http://www.elakiri.com/forum/showthread.php?t=226968
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,840
    9,575
    113
    menna ara kotiya ayeth awith.:angry:

    Ashampoo_Snap_20120628_16h11m36s_001_.png

    http://www.elakiri.com/forum/member.php?u=406774
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Mata mathaka widiyata umba 1 fake ekak wath report kalla nam na, Anyway mama mekata issella dapu post eka kiyawapan ethkota therei.
    Umbala oya karana waden wenne anthimata meke fake witharai ithuru wenne. Real ekek nathi wenawa.

    මොකද නැත්තෙ?? මම පී.එම් වලින්ම රිපෝර්ට් කරලා තියෙනවා..ඒවට ඔයා තැන්ක්ස් (දෙකකට විතර)කියලා රිප්ලයි කරලත් තියෙනව...ඒ පී.එම් මකලා නැත්තම් මම ඒකෙ කොපියක් ඔයාට එවන්නම්...
     
    Status
    Not open for further replies.