Hutch Midnight Broadband - 2GB - Rs.75/-

UnlimitedBB

Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    563911_451630358195399_107959474_n.jpg

    4GB + Rs.100 Talktime valid for 15 days for Rs.175/-
    2GB + Rs.40 Talktime valid for 7 Days for Rs.75/-
    http://www.hutch.lk/broadband/midnight_pack

    (Prepaid Only)
     
    Last edited:
    • Like
    Reactions: migaramk

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    haffa maxxa ne...back to watch more movies then....
    is it true?? pls let us knw man...need a source too...!!!!
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මොබිටෙල් කාරයොත් දුන්නා ඕවගේ එකක් , දැන් හච් කාරයොත් දීලා.

    යක්කු ගස් නගින වෙලාවේ.. මොන ඉන්ටර්නෙට් ද? මේක හොදයි යක්කුන්ට.. ඉන්ටර්නෙට් යන්ට.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මටත් දැන් sms එකක් ආව බන් ඇක්ටිව් කරන විදිය දාලා නැ
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මොබිටෙල් කාරයොත් දුන්නා ඕවගේ එකක් , දැන් හච් කාරයොත් දීලා.

    යක්කු ගස් නගින වෙලාවේ.. මොන ඉන්ටර්නෙට් ද? මේක හොදයි යක්කුන්ට.. ඉන්ටර්නෙට් යන්ට.

    මචන් මොබිටෙල් දුන්නේ පොස්ට් පේඩ් පැකේඡ් වලට විතරයි අනික එක දවසයි මේක දවස් 7 ක් වලංගුයි .:D:D
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ගමයා;12949608 said:
    මචන් මොබිටෙල් දුන්නේ පොස්ට් පේඩ් පැකේඡ් වලට විතරයි අනික එක දවසයි මේක දවස් 7 ක් වලංගුයි .:D:D

    දවල් තිස්සේ ඈහෑරිලා ඉන්නවා මදිවට ඉදපන්කෝ රෑටත් ඈහෑරගෙන,
    ලංකාවේ කොලොත් කරන්නේම මිනිස්සුන්ව අන්දලා කීයක් හරි කඩා ගන්න වෑඩක්,
    මිනිස්සුන්ට සේවයක් නෙමෙයි! කුජීතයි බන් ලංකාව!
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0

    දවල් තිස්සේ ඈහෑරිලා ඉන්නවා මදිවට ඉදපන්කෝ රෑටත් ඈහෑරගෙන,
    ලංකාවේ කොලොත් කරන්නේම මිනිස්සුන්ව අන්දලා කීයක් හරි කඩා ගන්න වෑඩක්,
    මිනිස්සුන්ට සේවයක් නෙමෙයි! කුජීතයි බන් ලංකාව!

    ඔව් බන් මොනවා කරන්නද බන් මොබයිල් නෙට් පැකේඡ් යුස් කරන එවුන්ට ඩවුන්ලොඩ් කරන්න වෙන විදියක් නෑ නේ බන් දවසක් ඇහැරලා ඉන්නවට වඩා දවස් 7ක් උදේම ඇහැරලාවත් ඩවුන් ලොඩ් කරන්න පුලුවන් එකයි:sorry:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ගමයා;12949608 said:
    මචන් මොබිටෙල් දුන්නේ පොස්ට් පේඩ් පැකේඡ් වලට විතරයි අනික එක දවසයි මේක දවස් 7 ක් වලංගුයි .:D:D

    (රැ 12- උදේ 6) කවුද බන් මේ වෙලාවේ නිදිමරන් ඇහැරිලා ඉන්න කැමති..
    :shocked::shocked:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,208
    17,066
    113
    2GB Midnight Pack
    Get 2GB from Midnight to 6.00 AM + Rs. 40 Reload that can be used throughout any time of the day. In addition your standard Internet rate will reduce to 20 cents per MB.

    • Reload Rs. 75 to activate the 2GB Midnight Pack
    • Valid for 7 days

    4GB Midnight Pack
    Get 4GB from Midnight to 6.00 AM + Rs. 100 Reload that can be used throughout any time of the day. In addition your standard Internet rate will reduce to 20 cents per MB.

    • Reload Rs. 175 to activate the 4GB Midnight Pack
    • Valid for 15 days
    For more information call 1788 from any network.
     
    • Like
    Reactions: azarox

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo

    දවල් තිස්සේ ඈහෑරිලා ඉන්නවා මදිවට ඉදපන්කෝ රෑටත් ඈහෑරගෙන,
    ලංකාවේ කොලොත් කරන්නේම මිනිස්සුන්ව අන්දලා කීයක් හරි කඩා ගන්න වෑඩක්,
    මිනිස්සුන්ට සේවයක් නෙමෙයි! කුජීතයි බන් ලංකාව!

    movies dekak thunak download wenna daala nidaa ganin bnz...LOL
    mamath ehema thamai karanna inne...LOL
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    2GB Midnight Pack
    Get 2GB from Midnight to 6.00 AM + Rs. 40 Reload that can be used throughout any time of the day. In addition your standard Internet rate will reduce to 20 cents per MB.

    • Reload Rs. 75 to activate the 2GB Midnight Pack
    • Valid for 7 days

    4GB Midnight Pack
    Get 4GB from Midnight to 6.00 AM + Rs. 100 Reload that can be used throughout any time of the day. In addition your standard Internet rate will reduce to 20 cents per MB.

    • Reload Rs. 175 to activate the 4GB Midnight Pack
    • Valid for 15 days
    For more information call 1788 from any network.

    Thankz for a more Details brov!!!!
    Rep +++ Added
     
    • Like
    Reactions: thomian