Colombo night clubs- picture

  • Jan 21, 2012
    1,752
    348
    83
    K A M A colombo

    ලංකාවේ මෙහෙම කොර කැලි ඉන්නවා කිව්වම පුදුමත් හිතේනවා

    205354_413984681974116_1971827730_n.jpg

    303550_413985675307350_591455203_n.jpg

    229845_413987271973857_1686091136_n.jpg

    547090_413987435307174_1412240250_n.jpg

    • Like
    Reactions: snoop

    @MAkkA@

    Member
    Apr 24, 2012
    220
    79
    0
    USA
    මුන් කොර කෑලි නෙමෙයි බන්. මේකප් පුරවල රෙදි අඩුවෙන් ඇඳලා. එච්චරයි. ඔයිට වැඩිය හොඳ කෑලි කොච්චර ඉන්නවද ලංකාවේ. ඔය club වලට යන කෙල්ලොත් හිතන් ඉන්නෙ ඇඟ පේන්න ඇඳම පට්ට කෑලි වෙනව කියල. :rolleyes:
     
    • Like
    Reactions: amila_banks

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මුන් කොර කෑලි නෙමෙයි බන්. මේකප් පුරවල රෙදි අඩුවෙන් ඇඳලා. එච්චරයි. ඔයිට වැඩිය හොඳ කෑලි කොච්චර ඉන්නවද ලංකාවේ. ඔය club වලට යන කෙල්ලොත් හිතන් ඉන්නෙ ඇඟ පේන්න ඇඳම පට්ට කෑලි වෙනව කියල. :rolleyes:
    :yes:
    11.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සංස්කෘතික සෝදාපාලුව
    පෙරදිග බලවේග වලින් සිදුවෙලා තිබෙන අහිතකර බලපෑම.
    තව මොනාද මේවට දෙන්න පුළුවන් යතාර්ථනුරූපී නිර්වචන
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මුන් කොර කෑලි නෙමෙයි බන්. මේකප් පුරවල රෙදි අඩුවෙන් ඇඳලා. එච්චරයි. ඔයිට වැඩිය හොඳ කෑලි කොච්චර ඉන්නවද ලංකාවේ. ඔය club වලට යන කෙල්ලොත් හිතන් ඉන්නෙ ඇඟ පේන්න ඇඳම පට්ට කෑලි වෙනව කියල. :rolleyes:

    Makeup කරන් නැතුවත් ලස්සන කෙල්ලො ඉන්නව බන්...
    තොපිට මොන Club ද ලිදෙ පැනපන් :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මුන් කොර කෑලි නෙමෙයි බන්. මේකප් පුරවල රෙදි අඩුවෙන් ඇඳලා. එච්චරයි. ඔයිට වැඩිය හොඳ කෑලි කොච්චර ඉන්නවද ලංකාවේ. ඔය club වලට යන කෙල්ලොත් හිතන් ඉන්නෙ ඇඟ පේන්න ඇඳම පට්ට කෑලි වෙනව කියල. :rolleyes:
    E Kathaweth Eththak Thiyenawa
    Okata Kiyanne MawaP ema Sobane
    Boruwa Rewateema
    Kiyala
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Makeup කරන් නැතුවත් ලස්සන කෙල්ලො ඉන්නව බන්...
    තොපිට මොන Club ද ලිදෙ පැනපන් :(
    ක්ලබ් ගියා කියන එක නම් ආඩම්භර වෙන්න කාරණයක් නෙවෙයි.
    අන්න අපි ආගමික ස්ථානයකට නැත්නම් ස්වාභාවික පරිසරයේ චමත්කාරය විදින්න පුළුවන් දිසාවකට ගියා නම් ඒක පොඩි හරි ආඩම්භරයක් තියෙනවා!
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මුන් කොර කෑලි නෙමෙයි බන්. මේකප් පුරවල රෙදි අඩුවෙන් ඇඳලා. එච්චරයි. ඔයිට වැඩිය හොඳ කෑලි කොච්චර ඉන්නවද ලංකාවේ. ඔය club වලට යන කෙල්ලොත් හිතන් ඉන්නෙ ඇඟ පේන්න ඇඳම පට්ට කෑලි වෙනව කියල. :rolleyes:

    සංස්කෘතික සෝදාපාලුව
    පෙරදිග බලවේග වලින් සිදුවෙලා තිබෙන අහිතකර බලපෑම.
    තව මොනාද මේවට දෙන්න පුළුවන් යතාර්ථනුරූපී නිර්වචන

    :yes:
    11.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නාවල නිහාල්;12952439 said:
    අඩේ මේක ගහගන්න ත්‍රෙඩ් එකක් නෙමි. කැල්ලක් බලලා ආතල් එකේ හිටහල්ලා
    :D
    කෑල්ලක් බලන්න රෑ නිදි මරාගෙන මේවට රිංගන්න ඕනෙද
    ඔයිට වඩා සුන්දර ලස්සන කෑලි අද රටේ ඉන්නවද
    මේ නුවන් බඩු ගේටත් කැමරාව රිංගවන්න වෙන තැනක් ඇත්තෙම නැද්ද
     
  • Jan 21, 2012
    1,752
    348
    83
    කෑල්ලක් බලන්න රෑ නිදි මරාගෙන මේවට රිංගන්න ඕනෙද
    ඔයිට වඩා සුන්දර ලස්සන කෑලි අද රටේ ඉන්නවද
    මේ නුවන් බඩු ගේටත් කැමරාව රිංගවන්න වෙන තැනක් ඇත්තෙම නැද්ද

    no comment.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කෑල්ලක් බලන්න රෑ නිදි මරාගෙන මේවට රිංගන්න ඕනෙද
    ඔයිට වඩා සුන්දර ලස්සන කෑලි අද රටේ ඉන්නවද
    මේ නුවන් බඩු ගේටත් කැමරාව රිංගවන්න වෙන තැනක් ඇත්තෙම නැද්ද

    This is a GAY :cool: