මුන් කොර කෑලි නෙමෙයි බන්. මේකප් පුරවල රෙදි අඩුවෙන් ඇඳලා. එච්චරයි. ඔයිට වැඩිය හොඳ කෑලි කොච්චර ඉන්නවද ලංකාවේ. ඔය club වලට යන කෙල්ලොත් හිතන් ඉන්නෙ ඇඟ පේන්න ඇඳම පට්ට කෑලි වෙනව කියල.![]()

මම ඉන්නෙ USA. ඕන තරම් club යන්න මට පුලුවන්. ඕවට යන්න යන්න යථාර්තය අවබෝධ වෙලා ඕකෙ තියන මැජික් එක නැති වෙනව. ඔයාට ඕක මැජික් වෙන්නෙ ඔයා දෙතුන්පාරක් ගිහින් හරි හෝ ගිහිල්ල නැති හින්දා. club වලට යන්න හිතන් ඉන්න අයටත් එක්ක කියන්නෙ අන්තිමට ඕවයි තේරුමක් නැති වෙනව. club වලදි හැදියාවක් තියන හොඳ බැඳගන්න පුලුවන් ගෑනු ලමයෙක් හොයා ගන්න අමාරුයි.![]()
සෝබාව දේ මෙපුර රිසි විසිතුර බලනු මිතුරු මග පියකරු වූ![]()



.....................ක්ලබ් ගියා කියන එක නම් ආඩම්භර වෙන්න කාරණයක් නෙවෙයි.
අන්න අපි ආගමික ස්ථානයකට නැත්නම් ස්වාභාවික පරිසරයේ චමත්කාරය විදින්න පුළුවන් දිසාවකට ගියා නම් ඒක පොඩි හරි ආඩම්භරයක් තියෙනවා!

ගොන් කතා නොකිය හිටහන්.මුන් කොර කෑලි නෙමෙයි බන්. මේකප් පුරවල රෙදි අඩුවෙන් ඇඳලා. එච්චරයි. ඔයිට වැඩිය හොඳ කෑලි කොච්චර ඉන්නවද ලංකාවේ. ඔය club වලට යන කෙල්ලොත් හිතන් ඉන්නෙ ඇඟ පේන්න ඇඳම පට්ට කෑලි වෙනව කියල.![]()


mojo eka neda banzමුන් කොර කෑලි නෙමෙයි බන්. මේකප් පුරවල රෙදි අඩුවෙන් ඇඳලා. එච්චරයි. ඔයිට වැඩිය හොඳ කෑලි කොච්චර ඉන්නවද ලංකාවේ. ඔය club වලට යන කෙල්ලොත් හිතන් ඉන්නෙ ඇඟ පේන්න ඇඳම පට්ට කෑලි වෙනව කියල.![]()