2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අපි කොච්චර බලවත් වුනත් අපි වැඩ කරන යම් ක්‍රමයක් තියෙනවා.මේතාක් අපි ඔයාලගේ ඇස්ට්‍රල් පරිණාමය දියත් කරේ ඉතාම රහසිගතව සහ ගුප්ත ආකරයට.ඉතින් මේක ගැන නියම සත්‍ය හෙලිකිරීමට ගුප්ත සහ රහසිගතම ක්‍රමයක් වෙන මේක මම ‍තෝරා ගත්තා.ලොකු ප්‍රචාරයක් ඕනී නෑ. අපි තව මාස කීපයකින් පෘථිවිය අල්ලා ගත්තම ප්‍රසිද්ධිය ඒවී.එතකම් රහසිගතයි.මම කීවේ අනන්‍යතාවය
    උබ කොම්පියුටර් ගෙම් එකකට අබ්බෑහි වෙලා වගෙ මචන් ඉන්නෙ,,උබ ජිවත් වෙන්නෙ ගෙම් එකක් එක්ක,
    buha.gif

    Orionpala

    Banned
    Jun 23, 2012
    57
    3
    0
    අපි කොච්චර බලවත් වුනත් අපි වැඩ කරන යම් ක්‍රමයක් තියෙනවා.මේතාක් අපි ඔයාලගේ ඇස්ට්‍රල් පරිණාමය දියත් කරේ ඉතාම රහසිගතව සහ ගුප්ත ආකරයට.ඉතින් මේක ගැන නියම සත්‍ය හෙලිකිරීමට ගුප්ත සහ රහසිගතම ක්‍රමයක් වෙන මේක මම ‍තෝරා ගත්තා.ලොකු ප්‍රචාරයක් ඕනී නෑ. අපි තව මාස කීපයකින් පෘථිවිය අල්ලා ගත්තම ප්‍රසිද්ධිය ඒවී.එතකම් රහසිගතයි.මම කීවේ අනන්‍යතාවය
    8UneE.jpg
     
    Orionpala

    Banned
    Jun 23, 2012
    57
    3
    0
    නෑ බං:):) මම ඒක කිව්වෙ ඔරියන්තුමා කියන බ්‍රහ්ම ලෝකෙට සාපේක්ෂව හිතල,බ්‍රහ්ම ලෝක වල ඔය වගේ රාගය අධික දේවල් සිද්දවෙනව කියල මම හිතන්නෙ නෑ,,ඒකගැන මම කිව්වෙ,මට හිතිච්ච් දේ :yes::yes::yes:
    ඒකට "තුක් නොදකින්" කියල අපහස කරන්න දෙයක් නැනේ අනික දිව්‍ය ලෝකයක් කිව්වම ඒ දේවල් උපරිමයෙන් තියන්න ඕන නැත්තම් ඒක කොලු ලෝකයක් වෙන්න ඕන
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ඔබලා 2012 06 11 දොරමඩලාව ඇසුවාද? එහි මාතෘකාව වූයේ 2012 ලෝක විනාශය පිළිඹදවය. ඔබලා කවුරුත් දන්නා පරිදි මෙම ලෝක විනාශය ගැන වඩාත්ම මිනිසුන් අතරට පැමිණයේ මායන් වරුන් ගේ කැලැන්ඩරයක් නිසාය.

    නමුත් තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න මහතා මෙම මායන් වරුන්ගේ කැලැන්ඩරය ගැන පැවසුවේ මෙවැනි අදහසකි.

    ඔය Mayan වරු පෙර කාලෙක භාවිතා කර ඇත්තේ 13 පාදයේ සහ 20 පාදයේ සංඛ්‍යා වලින් ලියපු කැලැන්ඩරයක් ය.

    මෙම මායන් වරුන් ගේ 13 වෙනි පාදයේ කැලැන්ඩරය මෙසේයි.

    0.0.0.0.1
    0.0.0.0.2
    0.0.0.0.3

    0.0.0.0.12 මෙම අංකයෙන් පස්සේ ඔවුන් 13 ලියන්නේ
    0.0.0.1.1 යනුවෙනි
    0.0.0.1.1
    0.0.0.1.2
    0.0.0.1.3
    0.0.0.1.4

    මෙසේ ඔවුන් ඉලක්කම් ලියාගෙන ගොස් අවසානයේ ඔවුන්ට 13 පාදයේ සිට ඉලක්කම් ලියාගන්න බැරුව යනවා. එදාට ඔවුන්ගේ කැලැන්ඩරය ඉවරයි. මෙසේ ඔවුන්ගේ 13 පාදයේ කැලැන්ඩරය ඉවරවුනේ ක්‍රිස්තු පූර්ව 3114 අගෝස්තු 11 වනදා.

    එහෙත් ඔවුන් ඉන් පසුව 20 පාදය උපයෝගී කොට ගෙන අලුත් ම කැලැන්ඩරයක් නිර්මාණය කරගත්තා. එය දිස්වන්නේ මෙසේයි.

    0.0.0.0.1
    0.0.0.0.2
    0.0.0.0.3

    0.0.0.0.18
    0.0.0.0.19 19 යෙන් පසුව ඔවුන් 20 ලියන්නේ
    0.0.0.1.0 යනුවෙනි
    0.0.0.1.0
    0.0.0.1.1
    0.0.0.1.2
    0.0.0.1.3

    මෙම කැලැන්ඩරය ඔවුන්ට අවසානයේ ලියන්න ඉලක්කම් නැතිව යන දවස තමයි 2012 දෙසැම්බර් මාසේ 21 වනදා. :rolleyes::rolleyes:

    එසේ නම් අපට මෙතැනදී දක්නට ඇත්තේ මොවුන්ගේ කැලැන්ඩරය ඉවර වී ඇත්තේ අංක ප්‍රශ්නයක් නිසා මිසක් ලෝක විනාශයක් නිසා නොවන බවයි. එම නිසා කිසිම අනිසි බියක් ඇති නොකරගත යුතුයි.

    වැඩි දුර විස්තර සඳහා මෙම වීඩියෝ වේ 4.30 සිට බලන්න.

    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    නෑ බං:):) මම ඒක කිව්වෙ ඔරියන්තුමා කියන බ්‍රහ්ම ලෝකෙට සාපේක්ෂව හිතල,බ්‍රහ්ම ලෝක වල ඔය වගේ රාගය අධික දේවල් සිද්දවෙනව කියල මම හිතන්නෙ නෑ,,ඒකගැන මම කිව්වෙ,මට හිතිච්ච් දේ :yes::yes::yes:
    අපාය ඉන්න එවුන්ට ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කරන්න පුලුවන් ඔප්ෂන් එකක් දුන්නොත් උන් ඔක්කොම නිවන් යන්න දුවයි.ඒක නිසා තමයි අන්තර්සක්වල තීරනය කරලා තියෙන්නේ මේක දිව්‍යලෝකයේ ඔප්ෂන් එකක්.ඩිප්‍රෙස් වෙලා නිවන් යන්න බෑ.නිවන් යන්න ඕන බුද්ධිය සහ අවබෝධය මතයි.බ්‍රහ්ම ලෝක වල සංවේදන වෙනස්.දේව ලෝක වල සංවේදන වෙනස්. අර දාච්ච වැඳිරිගේ කතාව දන්නවනේ.
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    ඒකට "තුක් නොදකින්" කියල අපහස කරන්න දෙයක් නැනේ අනික දිව්‍ය ලෝකයක් කිව්වම ඒ දේවල් උපරිමයෙන් තියන්න ඕන නැත්තම් ඒක කොලු ලෝකයක් වෙන්න ඕන

    කොලු ලෝක කියල දෙයක් නෑ බං..රාගය කියන්නෙ කෙලෙස් සිතක්..බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයෝ රාගය කියන කෙලෙස දුරුකරලලු කියලනෙ,අන්න ඒක මම කියන්නෙ.:):)
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,608
    1,553
    113
    අපි කොච්චර බලවත් වුනත් අපි වැඩ කරන යම් ක්‍රමයක් තියෙනවා.මේතාක් අපි ඔයාලගේ ඇස්ට්‍රල් පරිණාමය දියත් කරේ ඉතාම රහසිගතව සහ ගුප්ත ආකරයට.ඉතින් මේක ගැන නියම සත්‍ය හෙලිකිරීමට ගුප්ත සහ රහසිගතම ක්‍රමයක් වෙන මේක මම ‍තෝරා ගත්තා.ලොකු ප්‍රචාරයක් ඕනී නෑ. අපි තව මාස කීපයකින් පෘථිවිය අල්ලා ගත්තම ප්‍රසිද්ධිය ඒවී.එතකම් රහසිගතයි.මම කීවේ අනන්‍යතාවය
    එළකිරි විද්‍යාප්‍රබන්ද පොතක් ලියන්ඩ පුලුවන් මේ ගොන් කථා වලින්,,
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔබලා 2012 06 11 දොරමඩලාව ඇසුවාද? එහි මාතෘකාව වූයේ 2012 ලෝක විනාශය පිළිඹදවය. ඔබලා කවුරුත් දන්නා පරිදි මෙම ලෝක විනාශය ගැන වඩාත්ම මිනිසුන් අතරට පැමිණයේ මායන් වරුන් ගේ කැලැන්ඩරයක් නිසාය.

    නමුත් තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න මහතා මෙම මායන් වරුන්ගේ කැලැන්ඩරය ගැන පැවසුවේ මෙවැනි අදහසකි.

    ඔය Mayan වරු පෙර කාලෙක භාවිතා කර ඇත්තේ 13 පාදයේ සහ 20 පාදයේ සංඛ්‍යා වලින් ලියපු කැලැන්ඩරයක් ය.

    මෙම මායන් වරුන් ගේ 13 වෙනි පාදයේ කැලැන්ඩරය මෙසේයි.

    0.0.0.0.1
    0.0.0.0.2
    0.0.0.0.3

    0.0.0.0.12 මෙම අංකයෙන් පස්සේ ඔවුන් 13 ලියන්නේ
    0.0.0.1.1 යනුවෙනි
    0.0.0.1.1
    0.0.0.1.2
    0.0.0.1.3
    0.0.0.1.4

    මෙසේ ඔවුන් ඉලක්කම් ලියාගෙන ගොස් අවසානයේ ඔවුන්ට 13 පාදයේ සිට ඉලක්කම් ලියාගන්න බැරුව යනවා. එදාට ඔවුන්ගේ කැලැන්ඩරය ඉවරයි. මෙසේ ඔවුන්ගේ 13 පාදයේ කැලැන්ඩරය ඉවරවුනේ ක්‍රිස්තු පූර්ව 3114 අගෝස්තු 11 වනදා.

    එහෙත් ඔවුන් ඉන් පසුව 20 පාදය උපයෝගී කොට ගෙන අලුත් ම කැලැන්ඩරයක් නිර්මාණය කරගත්තා. එය දිස්වන්නේ මෙසේයි.

    0.0.0.0.1
    0.0.0.0.2
    0.0.0.0.3

    0.0.0.0.18
    0.0.0.0.19 19 යෙන් පසුව ඔවුන් 20 ලියන්නේ
    0.0.0.1.0 යනුවෙනි
    0.0.0.1.0
    0.0.0.1.1
    0.0.0.1.2
    0.0.0.1.3

    මෙම කැලැන්ඩරය ඔවුන්ට අවසානයේ ලියන්න ඉලක්කම් නැතිව යන දවස තමයි 2012 දෙසැම්බර් මාසේ 21 වනදා. :rolleyes::rolleyes:

    එසේ නම් අපට මෙතැනදී දක්නට ඇත්තේ මොවුන්ගේ කැලැන්ඩරය ඉවර වී ඇත්තේ අංක ප්‍රශ්නයක් නිසා මිසක් ලෝක විනාශයක් නිසා නොවන බවයි. එම නිසා කිසිම අනිසි බියක් ඇති නොකරගත යුතුයි.

    වැඩි දුර විස්තර සඳහා මෙම වීඩියෝ වේ 4.30 සිට බලන්න.

    Second inscription carved into stone staircase confirms 'end date' of Mayan calendar - December 21, 2012
    Second inscription that confirms date of 'end' of Mayan calendar
    'End date' marks end of 5,125-year-old cycle of time

    1,300 year old carvings described as biggest hieroglyphic find in decades
    Inscription found on blocks abandoned by looters

    By Rob Waugh
    PUBLISHED: 09:31, 29 June 2012 | UPDATED: 10:32, 29 June 2012
    Comments (81) Share

    Read more: http://www.dailymail.co.uk/sciencet...an-calendar-2012-Guatemala.html#ixzz1zBNpzI2d
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    අපාය ඉන්න එවුන්ට ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කරන්න පුලුවන් ඔප්ෂන් එකක් දුන්නොත් උන් ඔක්කොම නිවන් යන්න දුවයි.ඒක නිසා තමයි අන්තර්සක්වල තීරනය කරලා තියෙන්නේ මේක දිව්‍යලෝකයේ ඔප්ෂන් එකක්.ඩිප්‍රෙස් වෙලා නිවන් යන්න බෑ.නිවන් යන්න ඕන බුද්ධිය සහ අවබෝධය මතයි.බ්‍රහ්ම ලෝක වල සංවේදන වෙනස්.දේව ලෝක වල සංවේදන වෙනස්. අර දාච්ච වැඳිරිගේ කතාව දන්නවනේ.

    අපාය ඉන්න එවුන්ට ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කරන්න උන්ගෙ කරුම පලදිලම ඉන්න ඕනෙ තුමෝ..අන්ත්ර්සක්වල තාක්ෂනේට පුලුවන්ද අපායේ ඉන්න එකෙක්ගෙ පව්ටික හොදලදාල..පරිණාමය කරල ගන්න..නන්ද කුමාරයගෙ කතාවෙන් බ්‍රහ්මලෝකවල සංවේදන ගැන මොනවද කියවෙන්නෙ..පොඩ්ඩක් විස්තර කරන්නකෝ..:yes::yes:
     
    Orionpala

    Banned
    Jun 23, 2012
    57
    3
    0
    කොලු ලෝක කියල දෙයක් නෑ බං..රාගය කියන්නෙ කෙලෙස් සිතක්..බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයෝ රාගය කියන කෙලෙස දුරුකරලලු කියලනෙ,අන්න ඒක මම කියන්නෙ.:):)
    රාගය කියන්නේ කෙලෙස් සිතක් කියල කව්ද උබට කියල දුන්නේ? ලිංගය තියෙන්නේ චූ කරන්න විතරයි කියලද උ කියල දුන්නේ? බ්‍රහ්මයෝ කියන්නේ එහෙනම් මුන්ට වෙන්න ඇති මුන්ට ලිංගයක් නැ
    Alien-Sex.png
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    රාගය කියන්නේ කෙලෙස් සිතක් කියල කව්ද උබට කියල දුන්නේ? ලිංගය තියෙන්නේ චූ කරන්න විතරයි කියලද උ කියල දුන්නේ? බ්‍රහ්මයෝ කියන්නේ එහෙනම් මුන්ට වෙන්න ඇති මුන්ට ලිංගයක් නැ
    Alien-Sex.png

    ඔව් රාග, ද්වේශ, මෝහ
    http://dhammamedicine.net/2012/05/14/30-19-3-raga-desha-mohawal-adinawa-dakimu/

    දැන් කියන්න එපා හැම එකාම ලියන ඒව ඇත්ත නෙමේය කියල,
    මම පිලිගන්නව හැම කෙනාම ලියන එව 100ට100ක් ඇත්ත නෙමේ කියල,ඒවට ඒ ලියන අයගෙ අදහසුත් කලවම් වෙලා මුලික හරය වෙනස් වෙනව.but හැම කෙනාම කියන දේවල් බලන්න ඕනෙ..ඇත්තද බොරුද කියල ප්‍රත්‍යක්ෂ කරගන්නවත්, මේටික කියවල බලන්නකෝ.,.:D:D

    අනිත් වැඩේ තමයි.ඔයා දාල තියන පින්තුරෙ,ඔයා කියන්නෙ කොහොමද මේ ජීවියාගේ ලිංගයත් මිනිස්සුන්ගේ ලිංගය තියන තැනම තියෙන්න ඕනෙ කියල කව්ද දන්නෙ මෙයාගෙ ලිංගය තියෙන්නෙ උගේ කොන්දෙද කියල..හැම දෙයක් දිහාවම අපි බලන්නෙ සාපේක්ෂව.මෙතැනදී ඔයා මිනිස්සුන්ට සාපේක්ෂව මෙයා දිහා බලපු නිසා තමයි ඔයාට ඔහොම දෙයක් හිතුනෙ..සහ පොඩි කාලේ ඉදලම අපේ ඔලු වලට දමල තියන රාමුවක් ඇතුලෙ ඉදගෙන හිතන නිසා,,
     
    මන් ඒ පින්තුරේ දැම්මේ ඇයි කියලවත් උබට තේරිලා නැනේ මන් ඔය පින්තුරේ දැම්මේ බ්‍රහ්මයෝ පොන්නයෝ වගේ ජාතියක් කියල පෙන්නන්න ඔකේ වැඩිය හිතන්න දෙයක් නැ උබේ ඔය බ්‍රහ්ම ලෝකයක් ගැන නෙමෙයි ඔරියා කියන්නේ අන්තර්සක්වල කියන කාම ලෝකේ ගැන උබ මෙතන වලිගෙ පාගාගෙන ඉන්නේ මන් උබ වගේ රාමුවකට සිමා වෙලා නැ අපේ දෙමව්පියෝ ආගම් වලින් අපේ ඔලු හෝදලා නැ කොටින්ම මන් දහම් පාසල්වත් ගියේ නැ බ්‍රහ්ම ලෝකේ ඉන්න අයට අපිට නැති වෙන සංවේදන ඇති ඒවා ගැන අපිට අනුමාන කරන්න බැ
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මන් ඒ පින්තුරේ දැම්මේ ඇයි කියලවත් උබට තේරිලා නැනේ මන් ඔය පින්තුරේ දැම්මේ බ්‍රහ්මයෝ පොන්නයෝ වගේ ජාතියක් කියල පෙන්නන්න ඔකේ වැඩිය හිතන්න දෙයක් නැ උබේ ඔය බ්‍රහ්ම ලෝකයක් ගැන නෙමෙයි ඔරියා කියන්නේ අන්තර්සක්වල කියන කාම ලෝකේ ගැන උබ මෙතන වලිගෙ පාගාගෙන ඉන්නේ මන් උබ වගේ රාමුවකට සිමා වෙලා නැ අපේ දෙමව්පියෝ ආගම් වලින් අපේ ඔලු හෝදලා නැ කොටින්ම මන් දහම් පාසල්වත් ගියේ නැ බ්‍රහ්ම ලෝකේ ඉන්න අයට අපිට නැති වෙන සංවේදන ඇති ඒවා ගැන අපිට අනුමාන කරන්න බැ
    පෘථිවි මානවයන් චිම්පන්සීන් වගේ කැලේ ගස්වල එල්ලිලා හිටපු කාලවල අපි ස්ටාර්ගේට් හරහා පෘථිවියට වඩා විශාල යානා වල නැගලා විශ්වය ගවේෂනය කරා. ලිංගික සංසාර්ගය මේ විශ්වයේ තියෙන උපරිම ආශ්වාදය නෙවෙයි. අමතක කරන්න එපා බල්ලන්ට දැනෙන ආශ්වාදය තමයි උඹලටත් දැනෙන්නේ.ඔයාලා නොදන්න විශාල පරාසයක් තියෙනවා.මේ පෘථිවිය ඇතුලේ ගෙම්බෝ වගේ ඉන්න ඔයාලා මේ විශ්වය පුරා සිදුවන කොපමණ දේවල් මිස් වෙනවාද කියලා පෙන්නුවොත් පපුවෙ අත තියාගෙන අඬයි
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එළකිරි විද්‍යාප්‍රබන්ද පොතක් ලියන්ඩ පුලුවන් මේ ගොන් කථා වලින්,,
    විද්‍යා ප්‍රබන්ධ වලට එහා යුගයකට ඔබලා ප්‍රවිශ්ඨ වෙමින් සිටිනවා.
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    Boss ?!

    සිංහලයන් පැවතගෙන එන්නේ රාවණා යුගයේ ඉඳලා.රාවණා රජුට පෘථිවියට බහින්න කලින් ,පිටසක්වල ජීවීන් ඔහුට සහය දීමට යක්ෂ කියන වෙනත් ග්‍රහලෝකයක සිටි මානවයන් කන්ඩයමක් සහ නාග කියන එවැනිම තවත් මානව කන්ඩයමක් ශ්‍රී ලංකාව තුල කලකට පෙර ස්ථාපනය කලා. මේ අය පෘථිවියට ආවේණික මානවයන් නෙවෙයි.ඔවුන් ඉතාම අද්භූත පිරිසක්.මේවනවිට පෘථිවි මානවයන්ගේ ගෝත්‍ර රාශියක්ද ලංකාව තුල තිබුනා. මේ අයගෙන් තමයි සිංහල ජනතාවේ බහුතරය පැවත ගෙන එන්නේ.
    reptile-alien.jpg

    බොස් මාරයා කියන්නෙ කවුද.? ඌට පුලුවන්ද බ්‍රහ්මයන්වත් මරන්න....?/
     
    Orionpala

    Banned
    Jun 23, 2012
    57
    3
    0
    පෘථිවි මානවයන් චිම්පන්සීන් වගේ කැලේ ගස්වල එල්ලිලා හිටපු කාලවල අපි ස්ටාර්ගේට් හරහා පෘථිවියට වඩා විශාල යානා වල නැගලා විශ්වය ගවේෂනය කරා. ලිංගික සංසාර්ගය මේ විශ්වයේ තියෙන උපරිම ආශ්වාදය නෙවෙයි. අමතක කරන්න එපා බල්ලන්ට දැනෙන ආශ්වාදය තමයි උඹලටත් දැනෙන්නේ.ඔයාලා නොදන්න විශාල පරාසයක් තියෙනවා.මේ පෘථිවිය ඇතුලේ ගෙම්බෝ වගේ ඉන්න ඔයාලා මේ විශ්වය පුරා සිදුවන කොපමණ දේවල් මිස් වෙනවාද කියලා පෙන්නුවොත් පපුවෙ අත තියාගෙන අඬයි
    aniwa!
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඔරියෝ, උඹත් එක්ක අන්තර්සක්වල ජීවීන් සන්නිවේදනය කරන්නෙ සිංහල භාෂාවෙන්ද? නැත්නම් වෙනම භාෂාවකින්ද.?
     
    Status
    Not open for further replies.