ස්ටාර් ලීඩර් වෙන්න දැන්ම ඉඳන් අධිෂ්ඨාන කරගන්න එක හොඳයි.අන්තර්සක්වල ටික කාලයක් හිටියම ඔයාලට පුලුවන් ප්‍රාථමික ලෝකයකට බැහලා එයාලගේ පරිණාමය ගයිඩ් කරලා ස්ටාර් ලීඩර් කෙනෙක් වෙන්න.
පරිණාමය ඉතාම ප්‍රාථමික ඇස්ට්‍රල් ශක්තීන් බිලියන 21 ක් හරියටම අන්තර්සක්වල මට මීට වසර දස දහස් ගානකට කලින් බාර දුන්නා.මම සියලු සැප සම්පත් තියෙන අන්තර්සක්වල අතහැරලා පෘථිවියට බැහලා මේ ජීවීන් බිලියන ගාන පරිණාමය කිරිමේ භාරදූර කාර්යය බාරගත්තා.ඒක තව මාස කීපයකින් ඉවරයි.
onna macho umba oya eka eka kiyana ewwa wediya sure karanna epaa....




උගේ පොඩි කේස් එකක් පැහැදිලි කරගන්න තමා මම ප්‍රොෆයිල් හැදුවෙ නැතුව ආතල් ගන්න නෙමේ(මොකද්ද කියල කියන්න බෑ ඒක මගේ පව්ලට සම්බන්ද දෙයක්)අපේ සමාජේ මිනිස්සු තෙරුමගන්න බෑ.ඉතින් සමහර ප්‍රශ්න විසදගන්න ඔය වගේ වැඩත් කරන්න වෙනව..මම ආගමට ඇබ්බැහි වෙලා නෑ..පැහැදිලි දර්ශනයක් ඉගෙනගන්නව විතරයි..
සහ ඒව මගේ ජීවිතෙත් එක්ක ප්‍රයෝගිකව අත්හදාබලන්නත් උත්සහකරනව..මම පහුරෙන් එගොඩවෙනව විතරයි ඒක කරේ තියාගෙන යන්නෙ නෑ..




