Site block issue on SLT customers.

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි බං එහෙම කරන්නෙ..? මොකක්ද හේතුව..? :oo:

    අනේ බං නොදන්න දෙයක් ඇහුවම ඒක කියා දීපියකො එකෙක් හරි.. :no:
    මෙච්චර මොල කාරයො ඉදලත් මුන් එකෙක්වත් කිව්වෙ නෑනෙ හේතුව මොකක්ද කියලා.. චැහ්..:frown:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    thopi me thread ekath anubhawa karanna gaththada? mekawath piliwelata geniyapalla.
    :(:( ඔව් බං මුන්ට හැම එකම ආතල්.. මේකට මොකක් හරි වුනොත් තමා තේරෙන්නෙ.. ටිකක් හරි ෆන් එකේ ඉන්නෙ මේක නිසානෙ බං.. නැත්නම් අපි හැමදාම වැඩ වැඩ වැඩ.. ඒ ලයිෆ් එක තිත්තයි.. සැනසීමක් ලැබෙන්නෙ මේක නිසා..
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    දැන් අනිත් පර නෙට්වෝක් ටිකත් මේක බ්ලොක් කරයි අද හෙටම.. දැන්ම ප්‍රොක්සියක් දා ගනිල්ලා..
    මැට්ටෝ ලොකු පුටු වලට ගියාම ඔහොම කරනවා..
    උන්ට ඒ පුටුවල හැමදාම් ඉන්න බෑනේ..
    වෙන එකෙක් අවම හරියයි...
    :angry::angry::angry::angry::angry::angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    එළකිරි .com Domain එක බ්ලොක් කරපු එකාට හැම නියන් කාලෙම වතුර හම්බ වෙන්න...... :growl: :angry:
     
    Status
    Not open for further replies.