WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    34eqedw.png
    ma item eka mookda boss
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    online aawama ahannam
    TL ewwa damma box ekata. epa wenawane. up wenne na :eek:
    ipt wage unge freeleechuth na
    optimus wisadumak kiyamu balanna :oo:

    cross seeding da mokadda seen ekak thiyanawa neh. ehema kalanam hari man hithanne :yes:
    TL walin torrent file eka aran IPT ekenuth ekama dl karala TL ekata up karanawa. ethakota TL eke down count wenne na. UP eka witharai :yes::D
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    online aawama ahannam
    TL ewwa damma box ekata. epa wenawane. up wenne na :eek:
    ipt wage unge freeleechuth na
    optimus wisadumak kiyamu balanna :oo:

    :D මචන් ක්‍රොස් සීඩ් කරහන්. :yes: වෙන ට්‍රැකර් එකකින් බාගෙන TL වලට සීඩ් කරපන්. :) ඉස්සර්ලම අයිපී එක රිපෝට් කරගෙන ඉඳපන් TL උන්ට. :dull: නැත්තම් cross seed කරද්දි බෑන් වෙන්න පුලුවන්. අළුත් ටොරන්ට් ම දාහන් TL එකෙන් නම්. :( ඒකේ සීඩ්බොක්ස් පිරිලා, ඒ නිසා 1Gb/s එකක්වත් ඕන සීඩ් වෙන්න නම්.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    :D මචන් ක්‍රොස් සීඩ් කරහන්. :yes: වෙන ට්‍රැකර් එකකින් බාගෙන TL වලට සීඩ් කරපන්. :) ඉස්සර්ලම අයිපී එක රිපෝට් කරගෙන ඉඳපන් TL උන්ට. :dull: නැත්තම් cross seed කරද්දි බෑන් වෙන්න පුලුවන්. අළුත් ටොරන්ට් ම දාහන් TL එකෙන් නම්. :( ඒකේ සීඩ්බොක්ස් පිරිලා, ඒ නිසා 1Gb/s එකක්වත් ඕන සීඩ් වෙන්න නම්.

    :yes::yes::yes::yes::yes:poddak idapan,,AL walin pazze mat gemata enter wenawa,,ado lowet mata oya subject eka gana poddak danuwat karapan k,,:cool::cool::cool::cool::cool:
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    :cool: ලෙසටම.. :) ඕන දෙයක් අහපන් ඔය ගැන,
    11.gif
    දන්න දෙයක් නම් කියල දෙන්නම්.
    මචා.... මටත් ඔය සීන් ගැන දැනගන්න ඕනෙ බංz... මං ඉතින් ටොරන්ට් අප් කරන්න දැනගත්තට ඔය සීඩ්බොක්ස් අරව මේවා ගැන වැඩිය දන්නැහැ... උඹට මතකනෙ ගාමනී... :rofl: තව කවුරුත් නෙට් එකට දාපු නැති සිංහල ෆිල්ම් තියනව සෙට් එකක්ම... ඔය සීඩ්බොක්ස් ගැන චුට්ටක් කියල දියන්කො ඒ ටිකත් එතකොට අප් කරන්න පුලුවන් එලකිරි වගේ.... අපිට ඉතින් 512 ලයින් නෙ තියෙන්නෙත්.... :sorry:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මචා.... මටත් ඔය සීන් ගැන දැනගන්න ඕනෙ බංz... මං ඉතින් ටොරන්ට් අප් කරන්න දැනගත්තට ඔය සීඩ්බොක්ස් අරව මේවා ගැන වැඩිය දන්නැහැ... උඹට මතකනෙ ගාමනී... :rofl: තව කවුරුත් නෙට් එකට දාපු නැති සිංහල ෆිල්ම් තියනව සෙට් එකක්ම... ඔය සීඩ්බොක්ස් ගැන චුට්ටක් කියල දියන්කො ඒ ටිකත් එතකොට අප් කරන්න පුලුවන් එලකිරි වගේ.... අපිට ඉතින් 512 ලයින් නෙ තියෙන්නෙත්.... :sorry:

    seedbox ekak kiyanne bn normal computer server ekak. eke dala thiyanawa mokak hari torrent client ekak(ex - rtorrent , deluge wage). apita eka use karala sahenna hoda speed ekakin torrent upload karanna puluwan :yes:. normal seedbox ekakin 1-5MBps wage speed ekak ganna puluwan.

    me mage eka

    19269645.jpg

    More info on seedboxes
     
    Last edited:
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මචා.... මටත් ඔය සීන් ගැන දැනගන්න ඕනෙ බංz... මං ඉතින් ටොරන්ට් අප් කරන්න දැනගත්තට ඔය සීඩ්බොක්ස් අරව මේවා ගැන වැඩිය දන්නැහැ... උඹට මතකනෙ ගාමනී... :rofl: තව කවුරුත් නෙට් එකට දාපු නැති සිංහල ෆිල්ම් තියනව සෙට් එකක්ම... ඔය සීඩ්බොක්ස් ගැන චුට්ටක් කියල දියන්කො ඒ ටිකත් එතකොට අප් කරන්න පුලුවන් එලකිරි වගේ.... අපිට ඉතින් 512 ලයින් නෙ තියෙන්නෙත්.... :sorry:
    හෆ්ෆා ගාමිණී Download කරගන්න දුන්න ගේම අපිනේ දන්නේ..........:dull:
    දවස් 2 ක් 3 ක් විතර ගියා...........
    අන්තිමට ගාමිණී එපා වුනා.....:rofl:
     
    Status
    Not open for further replies.