ලිංගික අපයෝජන පාඩම
පොලීසියට ලද ඔත්තුවකට අනුව ළමා අපචාර සිද්ධි 11කට සම්බන්ධ බව කියන ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමික පාසලක විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගත් බව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී සජීව මැදවත්ත මහතා පවසයි.

වැඩබලන විදුහල්පතිවරයා විසින් වයස අවුරුදු 07ත් 11ත් අතර පාසල් ශිෂ්‍යාවන් 10 දෙනෙකු සහ
එක් සිසුවකු ලිංගික අපයෝජනයට ලක් කර ඇතැයි විමර්ශන වලදී අනාවරණය වී ඇති බව ද මැදවත්ත මහතා කියයි.
උපුටා ගත් නිවුස් එකකි

Code:
hartgossip blog