පහුගිය දවස් ටිකෙ පොන්ටියෙක් කොඩි පෝස්ට් කර කර හිටියා..කොටි කොඩි මේකෙ ඉස්සුවද කියලා නම් මම දන්නෑ. ඒත් භාෂණයේ නිදහස ?![]()
![]()
අද වටකලා කියලා වැඩක් නෑ. ඒක වහලා අද..මොකද කියන්නේ කට්ටියම සෙට් වෙලා උද්ගෝශනයක් කරමුද. අපේ හයිය මුන්ට පෙන්නන්ඩ..TRC එක වට කරමුද ?![]()
මොකද කියන්නේ කට්ටියම සෙට් වෙලා උද්ගෝශනයක් කරමුද. අපේ හයිය මුන්ට පෙන්නන්ඩ..TRC එක වට කරමුද ?![]()
ඕකුන්ට වගේම SLT උන්ටත් ගේමක් දෙන්න ඕනා.... මම නම් SLT උන්ගේ FB Page එකට ගේම දෙනවා නිතරම....... 
kohomath block karapu seen eka aye arinne monday wei man hitanne. ada heta niwadu ne. aye site eka normal wenakal api proxyen yamu. hema ekatama kiyala demu proxyn yana widiha.
Aha..anuradha...
proxyen mokatada ban yanne elakiri.lk kiyala type karala log wenna puluwan ban slt ayata..apita nam oya problem eka thama na..hondata elakiri.com weda..ISP dialog wi-max
oka parana ekak ban 2009 wala dala tiyhenne

TRC එකෙන් එහෙම ලබ්බක් කියලා නෑ ඕකුන්ට.......හිටුකෝ SLT උන්ට අමතන්න උන්ගේ අම්මලාගෙන් බිව්ව කිරි මතක් වෙන්න......
![]()
gossip සයිට් වලින් කොප්පෙ දාපුව, වැල දාපුවා, කොටි කොඩි දාපුවගෙ ප්රතිඵල වෙන්න ඕනෙ ඔය..
ඕක කියන්න මොකෝ මේ අලුත් id එකක් හදන් එන්නෙ ?බලහන් උබත් අවස්ථාවාදියෙක් නේ.
මෙක ෆොරම් එකක්.මෙකෙ දාන්නෙ එකෙක සයිට් වලින් උපුටා ගත්ත එවා.එවා සයිට් එකෙ ඇඩ්මින්ගෙ හො මෞඩාලාගෙ අදහස් නෙමෙනේ. ඔය ගොසිප් සයිට්(gossip කියලා අගට හෝ මුලට තියෙන)එවා බැන් කරලා නැහැ.
ඉතින් එවල එවා මෙකෙ උපුටා දැක්කුවා කියලා එලකිරි බැන් කරන්න පුලුවන්ද?
LTTE කොඩි දාන උන් මෙකට විරුද්ධ මති මතාන්තර දරන උන්නෙ.උබ කියන විදියට LTTE කොඩි දාන නිසා බැන් උනානම් මටත් පුලුවන් විරුද්ධ වාදින්ගෙ ෆොරම් සයිට් බැන් කරවන්න LTTE කොඩි දාලා.ඔනම කෙනෙක්ට වැත හෙනවා එවා සයිට් එකට විරුද්ධ මත දරන උන් දාන එවා කියලා.වැල ගැන කියනවා නම් හ්ම්ම් එතන රිස්ක් එකක් තියෙනවා.එහෙම නම් එලකිරි එක බැන් වෙන්න තිබුනෙ SLchiks කාලේ.ලංකාවෙ කෙල්ලොන්ගෙ semi nude private photos පවා FB එකෙන් උස්සලා මෙකෙ. දෑම්මා.කොච්චර SLT එකට complain යන්න ඇද්ද?මෙ ආන්ඩුවෙ අන් මත නොවිසවිමෙ පුරුද්ද තමා මෙකට මුල. එක තමා ඇත්ත.අරක හින්දා මෙක හින්දා කියලා බයිලා කියන්න එපා.ඇත්ත එකයි.