Government of Sri Lanka BLOCKS Elakiri.com

chirantha7777

Member
Jan 23, 2009
806
48
0
Just got off the phone with SLT server room on 0112543085

They confirmed that since last evening Elakiri.com web address has been blocked for access per TRC instructions. Elakiri.com - the largest Sri Lankan Online community is now officially blocked in Sri Lanka.

SOMEONE WAKE GTRZ!!!!! NOW!
 
Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Just got off the phone with SLT server room on 0112543085

    They confirmed that since last evening Elakiri.com web address has been blocked for access per TRC instructions. Elakiri.com - the largest Sri Lankan Online community is now officially blocked in Sri Lanka.

    SOMEONE WAKE GTRZ!!!!! NOW!

    GT already knows,he'll look into it
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    ලෝකේ උතුම් රට ලු කියන සිරි ලන්කාවෙ... ඉතිරි වෙලා තිබුන එකම නිදහසත් දෑන් ඉවරයී....
    …
    …පක පෙරට.

    දකුනු ආසියාවේ සිම්බබ්වේ ලගදිම...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    gossip සයිට් වලින් කොප්පෙ දාපුව, වැල දාපුවා, කොටි කොඩි දාපුවගෙ ප්රතිඵල වෙන්න ඕනෙ ඔය..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    TRC එකෙන් එහෙම ලබ්බක් කියලා නෑ ඕකුන්ට....... :angry: හිටුකෝ SLT උන්ට අමතන්න උන්ගේ අම්මලාගෙන් බිව්ව කිරි මතක් වෙන්න...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ලැජ්ජයි යකෝ.... තොපි හැදි ගෑවියව් කාලකන්නි...... www.elakiri.com බ්ලොක් කරන්න මොක්කුද තොපිලට කිව්වේ.....?? යකෝ ඒක Entertainment Site එකක්.... News Site එකක් නෙවේ..... SLT බක පන්ඩිත මෝඩ මූසලයෝ..... තොපි අපිට Entertainment එකක්වත් දෙන්නේ නැද්ද....?? Unlimited කියලා Limited දෙන කාළකන්නි අමන රැල.... තොපි හැමිනියව්.....!!

    ඈමතුවා උන්ගේ FB Page එකේ ලෙසටම...... :angry:
     
    • Like
    Reactions: WICKILEAKS

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Elakiri itin godak popular site ekakne. me wesa anduwata nidahase palu pathuru yanna meke membersla banina eka unta dirawanne nathuwa athi. ane ammapa 2005 di munta chande dunnata apitai puke arinna one :(

    giggle.gif
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    Just got off the phone with SLT server room on 0112543085

    They confirmed that since last evening Elakiri.com web address has been blocked for access per TRC instructions. Elakiri.com - the largest Sri Lankan Online community is now officially blocked in Sri Lanka.

    SOMEONE WAKE GTRZ!!!!! NOW!

    u nagitala inne slt hathaaa:growl::growl::growl:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    TRC එකෙන් එහෙම ලබ්බක් කියලා නෑ ඕකුන්ට....... :angry: හිටුකෝ SLT උන්ට අමතන්න උන්ගේ අම්මලාගෙන් බිව්ව කිරි මතක් වෙන්න...... :angry:

    අමතපන් අමතපන් ඉක්මනට..
    මම නන් ඇමතුව
    හෙට පොලිස් පොන්ස්ල එක්ක එයිද දන්නෙ නෑ TRC පොන්ස්ලා.. අපෙ ගෙදර :lol::shocked:
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    gossip සයිට් වලින් කොප්පෙ දාපුව, වැල දාපුවා, කොටි කොඩි දාපුවගෙ ප්රතිඵල වෙන්න ඕනෙ ඔය..
    කොටි කොඩි මේකෙ ඉස්සුවද කියලා නම් මම දන්නෑ. ඒත් භාෂණයේ නිදහස ? :eek: :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    අමතපන් අමතපන් ඉක්මනට..
    මම නන් ඇමතුව
    හෙට පොලිස් පොන්ස්ල එක්ක එයිද දන්නෙ නෑ TRC පොන්ස්ලා.. අපෙ ගෙදර :lol::shocked:

    :angry: වැඩක් නෑ බං.... උන් කෝල් එක වටේ යවනවා..... එක එක පොයි ගහනවා...... එකෙක් කියනවා එහෙම බ්ලොක් කරලා නෑලු.... කුකීස් Clear කරන්නලු...... වෙන Browser එකකින් බලන්නලු.... Restart කරන්නලු..... හෆොයි..... :shocked: ඌට ඈමතුවා ඈමතිල්ලක්..... :frown: ශික්.... මගේ ෆෝන් එකේ නෑ නේ මේවා රෙකෝඩ් කරගන්න සොෆ්ට්වෙයා එකක්...... :angry: මුන් හිතන් ඉන්නේ අපි හම්බන්තොට කෑලෑවක උන් කියලද දන්නේ නෑ..... :angry:
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    :angry: වැඩක් නෑ බං.... උන් කෝල් එක වටේ යවනවා..... එක එක පොයි ගහනවා...... එකෙක් කියනවා එහෙම බ්ලොක් කරලා නෑලු.... කුකීස් Clear කරන්නලු...... වෙන Browser එකකින් බලන්නලු.... Restart කරන්නලු..... හෆොයි..... :shocked: ඌට ඈමතුවා ඈමතිල්ලක්..... :frown: ශික්.... මගේ ෆෝන් එකේ නෑ නේ මේවා රෙකෝඩ් කරගන්න සොෆ්ට්වෙයා එකක්...... :angry: මුන් හිතන් ඉන්නේ අපි හම්බන්තොට කෑලෑවක උන් කියලද දන්නේ නෑ..... :angry:
    :yes: mama banna kunuharpen mobile numb eken kathaa karala:rofl::rofl: girl kenek gaththe :eek: apita karanna deyak naha eka rajaye niyogayak kiwwane :yes::baffled::shocked: