[FONT="]මට[/FONT] [FONT="]නම්[/FONT] [FONT="]හිතාගන්නවත්[/FONT] [FONT="]බෑ[/FONT] [FONT="]මේ[/FONT] [FONT="]වගේ[/FONT] [FONT="]කෙල්ලො[/FONT] [FONT="]ඉන්නවද[/FONT] [FONT="]කියලත්[/FONT]? [FONT="]එයා[/FONT] [FONT="]හදන්නේ[/FONT] [FONT="]ඔයාව[/FONT] [FONT="]බය[/FONT] [FONT="]කරලා[/FONT] [FONT="]තියාගන්න[/FONT] [FONT="]වෙන්න[/FONT] [FONT="]ඇති[/FONT]. [FONT="]හැමදාම[/FONT] [FONT="]මුන[/FONT] [FONT="]ගැහෙන්න[/FONT], [FONT="]පැය[/FONT] [FONT="]ගනන්[/FONT] [FONT="]කතා[/FONT] [FONT="]කරන්න[/FONT] [FONT="]හැමදාම[/FONT] [FONT="]වෙලා[/FONT] [FONT="]නෑනේ[/FONT]. [FONT="]ඒක[/FONT] [FONT="]තෙරුම්[/FONT] [FONT="]ගන්න[/FONT] [FONT="]ඕනේ[/FONT]. [FONT="]සමහරක්[/FONT] [FONT="]විට[/FONT] [FONT="]ඔයාට[/FONT] [FONT="]නොතේරුනාට[/FONT] [FONT="]ඔයාගෙනුත්[/FONT] [FONT="]මොනවා[/FONT] [FONT="]හරි[/FONT] [FONT="]අඩු[/FONT] [FONT="]පාඩු[/FONT] [FONT="]වෙන්න[/FONT] [FONT="]ඇති[/FONT]. [FONT="]නැත්නම්[/FONT] [FONT="]නිකන්ම[/FONT] [FONT="]එහෙම[/FONT] [FONT="]වෙන්නේ[/FONT] [FONT="]නෑ[/FONT] [FONT="]නේ[/FONT].
[FONT="]අපිත්[/FONT] 1st year, 2nd year [FONT="]ඉන්නකොට[/FONT] [FONT="]හැමදාම[/FONT] [FONT="]මුනගැහෙනවා[/FONT],[FONT="]පැය[/FONT] [FONT="]ගනන්[/FONT] [FONT="]කතා[/FONT] [FONT="]කරනවා[/FONT]. [FONT="]එත්[/FONT] [FONT="]දැන්[/FONT] [FONT="]ජොබ්[/FONT] [FONT="]කරනකොට[/FONT] [FONT="]ඒ[/FONT] [FONT="]දේවල්[/FONT] [FONT="]වලට[/FONT] [FONT="]තියෙන[/FONT] [FONT="]වේලාව[/FONT] [FONT="]ගොඩාක්[/FONT] [FONT="]අඩු[/FONT] [FONT="]වෙනවා[/FONT]. [FONT="]දැන්[/FONT] [FONT="]වැඩිම[/FONT] [FONT="]උනොත්[/FONT] [FONT="]දවසටම[/FONT] [FONT="]කතා[/FONT] [FONT="]කරන්නේ[/FONT] [FONT="]විනාඩි[/FONT] 15 [FONT="]හෝ[/FONT] 20 [FONT="]ක්[/FONT] [FONT="]වගේ[/FONT]. [FONT="]මුලින්[/FONT] [FONT="]නම්[/FONT] [FONT="]ටිකක්[/FONT] [FONT="]අමාරු[/FONT] [FONT="]උනා[/FONT] [FONT="]එහෙම[/FONT] [FONT="]ඉන්න[/FONT].[FONT="]අදටත්[/FONT] [FONT="]ටිකක්[/FONT] [FONT="]පුරු[/FONT] [FONT="]පුරු[/FONT] [FONT="]ගානවා[/FONT] [FONT="]මම[/FONT]. [FONT="]කතාවල්[/FONT] [FONT="]ඇති[/FONT] [FONT="]වෙනවා[/FONT] [FONT="]අපි[/FONT] [FONT="]අතරෙ[/FONT], [FONT="]ඒත්[/FONT] [FONT="]අපි[/FONT] [FONT="]ඒ[/FONT] [FONT="]දේවල්[/FONT] [FONT="]දුර[/FONT] [FONT="]දිග[/FONT] [FONT="]ගෙනිච්චේ[/FONT] [FONT="]නෑ[/FONT]. [FONT="]දවසින්[/FONT] [FONT="]හැමදේම[/FONT] [FONT="]විසදගන්නවා[/FONT].[FONT="]මොකද[/FONT] [FONT="]මන්[/FONT] [FONT="]දන්නවා[/FONT] [FONT="]එයා[/FONT] [FONT="]මට[/FONT] [FONT="]කතා[/FONT] [FONT="]නොකලට[/FONT] [FONT="]එයා[/FONT] [FONT="]මට[/FONT] [FONT="]කොච්චර[/FONT] [FONT="]ආදරෙයිද[/FONT] [FONT="]කියලා[/FONT]..
[FONT="]මොන[/FONT] [FONT="]දේ[/FONT] [FONT="]උනත්[/FONT] [FONT="]ඇත්තටම[/FONT] [FONT="]ආදරෙයි[/FONT] [FONT="]නම්[/FONT] [FONT="]අනිත්[/FONT] [FONT="]පාර්ශවයෙන්[/FONT] [FONT="]වෙන[/FONT] [FONT="]වැරදි[/FONT] [FONT="]අඩු[/FONT] [FONT="]පාඩු[/FONT] [FONT="]ඉවසන්[/FONT] [FONT="]ඉන්නවා[/FONT]. [FONT="]මොකද[/FONT] [FONT="]අපිට[/FONT] [FONT="]එයාව[/FONT] [FONT="]නැති[/FONT] [FONT="]කරගන්න[/FONT] [FONT="]බෑ[/FONT] [FONT="]නේ[/FONT].
[FONT="]ඒ[/FONT] [FONT="]නිසා[/FONT] [FONT="]ඒ[/FONT] [FONT="]ඔයාගේ[/FONT] [FONT="]හිමිකාරිය[/FONT] [FONT="]නෙමෙ[/FONT] [FONT="]වෙන්නැති[/FONT].
[FONT="]කිසි[/FONT] [FONT="]දෙයක්[/FONT] [FONT="]ඔනාවට[/FONT] [FONT="]වැඩිය[/FONT] [FONT="]හිතන්න[/FONT] , [FONT="]කරන්න[/FONT] [FONT="]යන්න[/FONT] [FONT="]එපා[/FONT]. [FONT="]ටික[/FONT] [FONT="]දවසකින්[/FONT] [FONT="]එයාටම[/FONT] [FONT="]එපා[/FONT] [FONT="]වෙලා[/FONT] [FONT="]යාවි[/FONT].
[FONT="]කෙල්ලෙක්[/FONT] [FONT="]හින්දා[/FONT] [FONT="]හැමදේම[/FONT] [FONT="]නැති[/FONT] [FONT="]කරගන්න[/FONT] [FONT="]එපා[/FONT]..

මට පේන්නේ උඔ හොදටම කෙල්ලට බය වෙලා ඉන්නේ
උඔ හිතනවනම් කෙල්ලට උඹගෙ අම්මලාට ලැජ්ජාවක් වෙන්න පුලුවන් දෙයක් කරන්න පුලුවන් කියලා කරන්න තියෙන හොදම දේ තමයි අම්මට මේ සේරම නූලක් නෑර කියන එක
එතකොට කිසි ප්‍රෂ්ණයක් නැතිව ඕනි දේකට මූණ දෙන්න පුලුවන්
අම්මල තරම් දරුවන්ව තේරුම් ගන්න පුලුවන් වෙන කවුරුත් නෑ
උඔ අම්ම ලගට ගිහින් එයාට තේරුම් කරපන් වෙච්ච සිද්දිය
තරුණ කාලේ කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලු වෙන එක අද කාලේ මහ අමුතු දෙයක් නෙමෙයි
ඒක දෙමවුපියන්ට වරදක් කිරීමකුත් නෙමෙයි
උඔ ඩිග්රියක් ඉවර කරලා ජොබ් එකක් කරන්න ඉන්න එකෙක්
එහෙම එකෙක් කොහොමත් කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නවා සාමාන්‍යෙයන්
උඔ අහුවෙලා ඉන්න උගුල තේරුම් කරපන් අම්මට
අනිත් එක යාලුවෝ කියන කියන පදේට නටන්නවත් උන් එක එක කිව්ව කියලා අප්සට් වෙන්නවත් යන්න එපා
උඔ පිරිමියෙක්
පිරිමියෙක් වගේ කෙලින් කටින් හිටපන්
ඔය මොකෙක්වත් එන්නෑ උඔට කෙලවිලා ගිය දවසට
උන්ට බම්බු ගහගන්න කියපන් බැරිනම්
උඔ කෙල්ලට වෙන එකෙක් එක්ක යාලු වෙන්න බැරි මොකුත් කරල නෑ නේද???
එහෙම කරල නැතිනම් බය නොවී නවත්තමු කියලා කෙලින් පිරිමියෙක් වගේ කියපන්
ආය අපි මේක නවත්තමුද අරකද මේකද කියන්න එපා
කෙලින්ම මම මේක මෙතනින් නවත්තනවා කියලා කියපන්
පොලිසි යන්න තරම් මගුලක් කරන්න බෑ බං ඔය කෙල්ලට
පොලිසි ගියොත් උඔට නෙමෙයි විලිලැජ්ජාව ඒකිටමයි
ගෙදර ඇවිත් කියවන්න ගන්න කලින් උඔ ඇත්ත සිද්ධිය අම්මට තාත්තට කියල තිබ්බම ඒ වැඩෙත් ගොඩ
මේක උඔගේ ජීවිතේට කෙලින්ම බලපාන ප්‍රෂ්ණයක් පුතෝ
දැන් නෝන්ජල් වෙලා පස්ස ගහ ගහ හිටියොත් එහෙම ඔය සක්කරවට්ටම උඔට කරේ එල්ලගෙනයි නවතින්න වෙන්නේ
ඊට පස්සේ උඔගේ අම්මටයි දුක
දැන්ම පිරිමියෙක් වගේ කෙලින් වැඩ කරලා අයින්ම කරලා දාපන්
[FONT="]මට[/FONT] [FONT="]නම්[/FONT] [FONT="]හිතාගන්නවත්[/FONT] [FONT="]බෑ[/FONT] [FONT="]මේ[/FONT] [FONT="]වගේ[/FONT] [FONT="]කෙල්ලො[/FONT] [FONT="]ඉන්නවද[/FONT] [FONT="]කියලත්[/FONT]? [FONT="]එයා[/FONT] [FONT="]හදන්නේ[/FONT] [FONT="]ඔයාව[/FONT] [FONT="]බය[/FONT] [FONT="]කරලා[/FONT] [FONT="]තියාගන්න[/FONT] [FONT="]වෙන්න[/FONT] [FONT="]ඇති[/FONT]. [FONT="]හැමදාම[/FONT] [FONT="]මුන[/FONT] [FONT="]ගැහෙන්න[/FONT], [FONT="]පැය[/FONT] [FONT="]ගනන්[/FONT] [FONT="]කතා[/FONT] [FONT="]කරන්න[/FONT] [FONT="]හැමදාම[/FONT] [FONT="]වෙලා[/FONT] [FONT="]නෑනේ[/FONT]. [FONT="]ඒක[/FONT] [FONT="]තෙරුම්[/FONT] [FONT="]ගන්න[/FONT] [FONT="]ඕනේ[/FONT]. [FONT="]සමහරක්[/FONT] [FONT="]විට[/FONT] [FONT="]ඔයාට[/FONT] [FONT="]නොතේරුනාට[/FONT] [FONT="]ඔයාගෙනුත්[/FONT] [FONT="]මොනවා[/FONT] [FONT="]හරි[/FONT] [FONT="]අඩු[/FONT] [FONT="]පාඩු[/FONT] [FONT="]වෙන්න[/FONT] [FONT="]ඇති[/FONT]. [FONT="]නැත්නම්[/FONT] [FONT="]නිකන්ම[/FONT] [FONT="]එහෙම[/FONT] [FONT="]වෙන්නේ[/FONT] [FONT="]නෑ[/FONT] [FONT="]නේ[/FONT].
[FONT="]අපිත්[/FONT] 1st year, 2nd year [FONT="]ඉන්නකොට[/FONT] [FONT="]හැමදාම[/FONT] [FONT="]මුනගැහෙනවා[/FONT],[FONT="]පැය[/FONT] [FONT="]ගනන්[/FONT] [FONT="]කතා[/FONT] [FONT="]කරනවා[/FONT]. [FONT="]එත්[/FONT] [FONT="]දැන්[/FONT] [FONT="]ජොබ්[/FONT] [FONT="]කරනකොට[/FONT] [FONT="]ඒ[/FONT] [FONT="]දේවල්[/FONT] [FONT="]වලට[/FONT] [FONT="]තියෙන[/FONT] [FONT="]වේලාව[/FONT] [FONT="]ගොඩාක්[/FONT] [FONT="]අඩු[/FONT] [FONT="]වෙනවා[/FONT]. [FONT="]දැන්[/FONT] [FONT="]වැඩිම[/FONT] [FONT="]උනොත්[/FONT] [FONT="]දවසටම[/FONT] [FONT="]කතා[/FONT] [FONT="]කරන්නේ[/FONT] [FONT="]විනාඩි[/FONT] 15 [FONT="]හෝ[/FONT] 20 [FONT="]ක්[/FONT] [FONT="]වගේ[/FONT]. [FONT="]මුලින්[/FONT] [FONT="]නම්[/FONT] [FONT="]ටිකක්[/FONT] [FONT="]අමාරු[/FONT] [FONT="]උනා[/FONT] [FONT="]එහෙම[/FONT] [FONT="]ඉන්න[/FONT].[FONT="]අදටත්[/FONT] [FONT="]ටිකක්[/FONT] [FONT="]පුරු[/FONT] [FONT="]පුරු[/FONT] [FONT="]ගානවා[/FONT] [FONT="]මම[/FONT]. [FONT="]කතාවල්[/FONT] [FONT="]ඇති[/FONT] [FONT="]වෙනවා[/FONT] [FONT="]අපි[/FONT] [FONT="]අතරෙ[/FONT], [FONT="]ඒත්[/FONT] [FONT="]අපි[/FONT] [FONT="]ඒ[/FONT] [FONT="]දේවල්[/FONT] [FONT="]දුර[/FONT] [FONT="]දිග[/FONT] [FONT="]ගෙනිච්චේ[/FONT] [FONT="]නෑ[/FONT]. [FONT="]දවසින්[/FONT] [FONT="]හැමදේම[/FONT] [FONT="]විසදගන්නවා[/FONT].[FONT="]මොකද[/FONT] [FONT="]මන්[/FONT] [FONT="]දන්නවා[/FONT] [FONT="]එයා[/FONT] [FONT="]මට[/FONT] [FONT="]කතා[/FONT] [FONT="]නොකලට[/FONT] [FONT="]එයා[/FONT] [FONT="]මට[/FONT] [FONT="]කොච්චර[/FONT] [FONT="]ආදරෙයිද[/FONT] [FONT="]කියලා[/FONT]..
[FONT="]මොන[/FONT] [FONT="]දේ[/FONT] [FONT="]උනත්[/FONT] [FONT="]ඇත්තටම[/FONT] [FONT="]ආදරෙයි[/FONT] [FONT="]නම්[/FONT] [FONT="]අනිත්[/FONT] [FONT="]පාර්ශවයෙන්[/FONT] [FONT="]වෙන[/FONT] [FONT="]වැරදි[/FONT] [FONT="]අඩු[/FONT] [FONT="]පාඩු[/FONT] [FONT="]ඉවසන්[/FONT] [FONT="]ඉන්නවා[/FONT]. [FONT="]මොකද[/FONT] [FONT="]අපිට[/FONT] [FONT="]එයාව[/FONT] [FONT="]නැති[/FONT] [FONT="]කරගන්න[/FONT] [FONT="]බෑ[/FONT] [FONT="]නේ[/FONT].
[FONT="]ඒ[/FONT] [FONT="]නිසා[/FONT] [FONT="]ඒ[/FONT] [FONT="]ඔයාගේ[/FONT] [FONT="]හිමිකාරිය[/FONT] [FONT="]නෙමෙ[/FONT] [FONT="]වෙන්නැති[/FONT].
[FONT="]කිසි[/FONT] [FONT="]දෙයක්[/FONT] [FONT="]ඔනාවට[/FONT] [FONT="]වැඩිය[/FONT] [FONT="]හිතන්න[/FONT] , [FONT="]කරන්න[/FONT] [FONT="]යන්න[/FONT] [FONT="]එපා[/FONT]. [FONT="]ටික[/FONT] [FONT="]දවසකින්[/FONT] [FONT="]එයාටම[/FONT] [FONT="]එපා[/FONT] [FONT="]වෙලා[/FONT] [FONT="]යාවි[/FONT].
[FONT="]කෙල්ලෙක්[/FONT] [FONT="]හින්දා[/FONT] [FONT="]හැමදේම[/FONT] [FONT="]නැති[/FONT] [FONT="]කරගන්න[/FONT] [FONT="]එපා[/FONT]..
[FONT="]මට[/FONT] [FONT="]නම්[/FONT] [FONT="]හිතාගන්නවත්[/FONT] [FONT="]බෑ[/FONT] [FONT="]මේ[/FONT] [FONT="]වගේ[/FONT] [FONT="]කෙල්ලො[/FONT] [FONT="]ඉන්නවද[/FONT] [FONT="]කියලත්[/FONT]? [FONT="]එයා[/FONT] [FONT="]හදන්නේ[/FONT] [FONT="]ඔයාව[/FONT] [FONT="]බය[/FONT] [FONT="]කරලා[/FONT] [FONT="]තියාගන්න[/FONT] [FONT="]වෙන්න[/FONT] [FONT="]ඇති[/FONT]. [FONT="]හැමදාම[/FONT] [FONT="]මුන[/FONT] [FONT="]ගැහෙන්න[/FONT], [FONT="]පැය[/FONT] [FONT="]ගනන්[/FONT] [FONT="]කතා[/FONT] [FONT="]කරන්න[/FONT] [FONT="]හැමදාම[/FONT] [FONT="]වෙලා[/FONT] [FONT="]නෑනේ[/FONT]. [FONT="]ඒක[/FONT] [FONT="]තෙරුම්[/FONT] [FONT="]ගන්න[/FONT] [FONT="]ඕනේ[/FONT]. [FONT="]සමහරක්[/FONT] [FONT="]විට[/FONT] [FONT="]ඔයාට[/FONT] [FONT="]නොතේරුනාට[/FONT] [FONT="]ඔයාගෙනුත්[/FONT] [FONT="]මොනවා[/FONT] [FONT="]හරි[/FONT] [FONT="]අඩු[/FONT] [FONT="]පාඩු[/FONT] [FONT="]වෙන්න[/FONT] [FONT="]ඇති[/FONT]. [FONT="]නැත්නම්[/FONT] [FONT="]නිකන්ම[/FONT] [FONT="]එහෙම[/FONT] [FONT="]වෙන්නේ[/FONT] [FONT="]නෑ[/FONT] [FONT="]නේ[/FONT].
[FONT="]අපිත්[/FONT] 1st year, 2nd year [FONT="]ඉන්නකොට[/FONT] [FONT="]හැමදාම[/FONT] [FONT="]මුනගැහෙනවා[/FONT],[FONT="]පැය[/FONT] [FONT="]ගනන්[/FONT] [FONT="]කතා[/FONT] [FONT="]කරනවා[/FONT]. [FONT="]එත්[/FONT] [FONT="]දැන්[/FONT] [FONT="]ජොබ්[/FONT] [FONT="]කරනකොට[/FONT] [FONT="]ඒ[/FONT] [FONT="]දේවල්[/FONT] [FONT="]වලට[/FONT] [FONT="]තියෙන[/FONT] [FONT="]වේලාව[/FONT] [FONT="]ගොඩාක්[/FONT] [FONT="]අඩු[/FONT] [FONT="]වෙනවා[/FONT]. [FONT="]දැන්[/FONT] [FONT="]වැඩිම[/FONT] [FONT="]උනොත්[/FONT] [FONT="]දවසටම[/FONT] [FONT="]කතා[/FONT] [FONT="]කරන්නේ[/FONT] [FONT="]විනාඩි[/FONT] 15 [FONT="]හෝ[/FONT] 20 [FONT="]ක්[/FONT] [FONT="]වගේ[/FONT]. [FONT="]මුලින්[/FONT] [FONT="]නම්[/FONT] [FONT="]ටිකක්[/FONT] [FONT="]අමාරු[/FONT] [FONT="]උනා[/FONT] [FONT="]එහෙම[/FONT] [FONT="]ඉන්න[/FONT].[FONT="]අදටත්[/FONT] [FONT="]ටිකක්[/FONT] [FONT="]පුරු[/FONT] [FONT="]පුරු[/FONT] [FONT="]ගානවා[/FONT] [FONT="]මම[/FONT]. [FONT="]කතාවල්[/FONT] [FONT="]ඇති[/FONT] [FONT="]වෙනවා[/FONT] [FONT="]අපි[/FONT] [FONT="]අතරෙ[/FONT], [FONT="]ඒත්[/FONT] [FONT="]අපි[/FONT] [FONT="]ඒ[/FONT] [FONT="]දේවල්[/FONT] [FONT="]දුර[/FONT] [FONT="]දිග[/FONT] [FONT="]ගෙනිච්චේ[/FONT] [FONT="]නෑ[/FONT]. [FONT="]දවසින්[/FONT] [FONT="]හැමදේම[/FONT] [FONT="]විසදගන්නවා[/FONT].[FONT="]මොකද[/FONT] [FONT="]මන්[/FONT] [FONT="]දන්නවා[/FONT] [FONT="]එයා[/FONT] [FONT="]මට[/FONT] [FONT="]කතා[/FONT] [FONT="]නොකලට[/FONT] [FONT="]එයා[/FONT] [FONT="]මට[/FONT] [FONT="]කොච්චර[/FONT] [FONT="]ආදරෙයිද[/FONT] [FONT="]කියලා[/FONT]..
[FONT="]මොන[/FONT] [FONT="]දේ[/FONT] [FONT="]උනත්[/FONT] [FONT="]ඇත්තටම[/FONT] [FONT="]ආදරෙයි[/FONT] [FONT="]නම්[/FONT] [FONT="]අනිත්[/FONT] [FONT="]පාර්ශවයෙන්[/FONT] [FONT="]වෙන[/FONT] [FONT="]වැරදි[/FONT] [FONT="]අඩු[/FONT] [FONT="]පාඩු[/FONT] [FONT="]ඉවසන්[/FONT] [FONT="]ඉන්නවා[/FONT]. [FONT="]මොකද[/FONT] [FONT="]අපිට[/FONT] [FONT="]එයාව[/FONT] [FONT="]නැති[/FONT] [FONT="]කරගන්න[/FONT] [FONT="]බෑ[/FONT] [FONT="]නේ[/FONT].
[FONT="]ඒ[/FONT] [FONT="]නිසා[/FONT] [FONT="]ඒ[/FONT] [FONT="]ඔයාගේ[/FONT] [FONT="]හිමිකාරිය[/FONT] [FONT="]නෙමෙ[/FONT] [FONT="]වෙන්නැති[/FONT].
[FONT="]කිසි[/FONT] [FONT="]දෙයක්[/FONT] [FONT="]ඔනාවට[/FONT] [FONT="]වැඩිය[/FONT] [FONT="]හිතන්න[/FONT] , [FONT="]කරන්න[/FONT] [FONT="]යන්න[/FONT] [FONT="]එපා[/FONT]. [FONT="]ටික[/FONT] [FONT="]දවසකින්[/FONT] [FONT="]එයාටම[/FONT] [FONT="]එපා[/FONT] [FONT="]වෙලා[/FONT] [FONT="]යාවි[/FONT].
[FONT="]කෙල්ලෙක්[/FONT] [FONT="]හින්දා[/FONT] [FONT="]හැමදේම[/FONT] [FONT="]නැති[/FONT] [FONT="]කරගන්න[/FONT] [FONT="]එපා[/FONT]..
අඩෝ මං වගේ කැප කිරීමක් මේ ලෝකේ වෙන කව්රුවත් කරලා නැතුව ඇති කෙල්ලට.
කරපු දේවලින් දෙක තුනක් කියන්නම්. මං කොළඹ. දවසක් එකී කොළඹ ජොබ් ඉන්ටර්වීව් එකකට යන්න ඕන කිව්වම මං බයික් එකේ නුවර ගිහිල්ල ඒකිව එක්කගෙන කොළඹ ඇවිල්ල ඉන්ටෙර්විඑව් එක ඉවර කරගෙන ආයේ නුවර ඇරලලා ආවේ. ඉන්ටෙර්වීව් එකෙන් පස්සේ නුවර යනකොට මාර වැස්ස. ඉතින් එකී තමිය් කියල මගේ ජැකට් එක ඒකිට දීල මගේ හොඳ හැල්මට් ඒකත් ඒකිට දාල තමය් එක්කගෙනන ගියේ මං වැස්සට තෙමි තෙමී...
අනේ බන් තව ගොඩාක් තියෙනවා... ඒවා කල්පනා කරනකොට ඇඬේනවා...
අන්තිමට මාව දාල ගියා... වෙන කොල්ලෝ එක්ක කෙනෙක්ෂන් තියෙනවා ඒකිට..
ඒවා අහපුවම මාව දාල ගියා...

![]()
![]()
![]()
මේ ලෝකෙ උතුම්ම ආදරෙ තමයි අම්ම ගෙ ආදරෙ.
අපි ඉපදුන දවසෙ අම්මයි තත්තයි මොන තරම් සතුටු කඳුලු හෙලන්න ඇද්ද.අපි අඬනකොට අම්ම සතුටින් හිනා උන එකම දවස. තමයි අපි මේ ලෝකෙ එලිය දැකපු දවස.
¤¤¤
මම නම් තවම තනිකඩ කොල්ලෙක් තාම කෙල්ලෙක් හොයනව අවන්කව ආදරෙ කරන්න.20 ක් වෙන්නත් තව මාස තුන හතරයි තාම කෙල්ලෙක් නෑ එපා වෙනව

අවංක නෑ බන්.. එක පාරක් a/l කාලෙ ඇහුව බොක්කෙන්ම, උදේ කැමැති කිව්වා හවස බෑ කිව්ව. එදා ඉදන් කෙල්ලෝ කරන්නේ ෆන් එකට.

අඩෝ මං වගේ කැප කිරීමක් මේ ලෝකේ වෙන කව්රුවත් කරලා නැතුව ඇති කෙල්ලට.
කරපු දේවලින් දෙක තුනක් කියන්නම්. මං කොළඹ. දවසක් එකී කොළඹ ජොබ් ඉන්ටර්වීව් එකකට යන්න ඕන කිව්වම මං බයික් එකේ නුවර ගිහිල්ල ඒකිව එක්කගෙන කොළඹ ඇවිල්ල ඉන්ටෙර්විඑව් එක ඉවර කරගෙන ආයේ නුවර ඇරලලා ආවේ. ඉන්ටෙර්වීව් එකෙන් පස්සේ නුවර යනකොට මාර වැස්ස. ඉතින් එකී තමිය් කියල මගේ ජැකට් එක ඒකිට දීල මගේ හොඳ හැල්මට් ඒකත් ඒකිට දාල තමය් එක්කගෙනන ගියේ මං වැස්සට තෙමි තෙමී...
අනේ බන් තව ගොඩාක් තියෙනවා... ඒවා කල්පනා කරනකොට ඇඬේනවා...
අන්තිමට මාව දාල ගියා... වෙන කොල්ලෝ එක්ක කෙනෙක්ෂන් තියෙනවා ඒකිට..
ඒවා අහපුවම මාව දාල ගියා...
ඔහොම දේවල් උනා කියලා ජීවිතත් එක්ක සෙල්ලම හොද නෑ මචන් මන් හිතන විදියට
කෙනෙක් මට කියපු දෙයක් කියන්නද?
කෙල්ලෙක් කවදා හරි අපිට සාප කරොත් අනිවා ඒක වදිනවා
මන් ඒක ගොඩක් විස්වාස කරනවා
සාපෙට බයේ නෙවෙයි ඒවා නොකරන්නේ
හැමොටම ප්‍රතිපත්ති කියල දෙයක් තියනවනේ

අනේ උන්ගේ සාප.. ලංකාවේ වැඩිය නැති උනාට live in together , sleep over , sex relationship වගේ දේවල් මේ රටවල නෝමල්.
මම කිව්වේ අන්න ඒ දේවල් ගැන. එහෙම නැතුව කෙල්ලෝ අමාරුවෙ දන්න තරම් පහත් මනසක් මට නෑ බන්, මොකද මටත් නංගිලා දෙන්නෙක් ඉන්න නිසා.![]()
මම හිතන්නේ මචං හැම කොල්ලෙක් කෙල්ලෙක්ම එක්කෙනෙක්ට වඩා අය සමග සම්බන්ද කම් පවත්වනවා තමන්ගේ ජීවිත කාලය ඇතුලත.. බොහොම සීමිත පිරිසක් 20% විතර එක්කෙනෙක් එක්ක විතරක් සම්බන්දතා පවත්වලා මැරිලා යනවා.. ඒ මම තේරුම් ගත්ත විදිහට දෙන්නට දෙන්නම තෘප්තිමත්ව ඉන්න අය, මොනාහරි හේතුවක් මත් දෙන්නගෙන් එක්කෙනෙක් තෘප්තිමත් නැත්තන් එයා වෙන ආදරයක් හොයනවා ඒක ස්තිරයි.. මෙතන අපිට හම්බ වෙන යාලුවොත් ගොඩක් එක්කෝ එක්කෙනෙක් එක්ක ඉදලා වෙන්වෙලා තව කෙනෙක් හෝ ඊට වැඩි ගානක් එක්ක යාලු උන අය.. ඉතින් මොකද කියහංකෝ උබ අඩන්නේ.. කොල්ලෙක් විදිහට වැඩ කරපං.. මේක මචං මෙතනට විතරක් නෙවෙයි ජීවිතේ අනෙකුත් හැම දෙයකදිම වැදගත් වෙන සීන් එකක් කරන්න තියනවානම් යම් දෙයක් අනිවාර්යෙන් ඒක කරන්න ගට තියෙන්න ඕනා.. උබට මම කීවනේ මම සීරියස් ලව් කරපු කෙනෙක් නමුත් කරන්න තිබුන දෙයක් ආව වෙලාවෙදි ඒක කලා...iඉතින් ජයශ්‍රී! අපි කැපුනා... අර CID කෙටියෙන් උනත් වැදගත් දෙයක් කියලා තියෙන්නේ මමත් ඒක හිතට ගත්තා.. පූසා කියන්නේ මචං අදහන්න ඕන එකෙක් ඌ දෙන අයිඩියාස් ගනිං