2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

athula5

Member
May 30, 2012
334
7
0
36
Boho vita..oba sitina lokaya thula nowe
මන් ඒ පින්තුරේ දැම්මේ ඇයි කියලවත් උබට තේරිලා නැනේ මන් ඔය පින්තුරේ දැම්මේ බ්‍රහ්මයෝ පොන්නයෝ වගේ ජාතියක් කියල පෙන්නන්න ඔකේ වැඩිය හිතන්න දෙයක් නැ උබේ ඔය බ්‍රහ්ම ලෝකයක් ගැන නෙමෙයි ඔරියා කියන්නේ අන්තර්සක්වල කියන කාම ලෝකේ ගැන උබ මෙතන වලිගෙ පාගාගෙන ඉන්නේ මන් උබ වගේ රාමුවකට සිමා වෙලා නැ අපේ දෙමව්පියෝ ආගම් වලින් අපේ ඔලු හෝදලා නැ කොටින්ම මන් දහම් පාසල්වත් ගියේ නැ බ්‍රහ්ම ලෝකේ ඉන්න අයට අපිට නැති වෙන සංවේදන ඇති ඒවා ගැන අපිට අනුමාන කරන්න බැ

:lol::lol:මම උඹට දහම් පාසල් යන්න කියලත් නෑ..එපා කියලත් නෑ..ඒක උඹගෙ වැඩක්නේ..:rofl::rofl:
 
athula5

Member
May 30, 2012
334
7
0
36
Boho vita..oba sitina lokaya thula nowe
පෘථිවි මානවයන් චිම්පන්සීන් වගේ කැලේ ගස්වල එල්ලිලා හිටපු කාලවල අපි ස්ටාර්ගේට් හරහා පෘථිවියට වඩා විශාල යානා වල නැගලා විශ්වය ගවේෂනය කරා. ලිංගික සංසාර්ගය මේ විශ්වයේ තියෙන උපරිම ආශ්වාදය නෙවෙයි. අමතක කරන්න එපා බල්ලන්ට දැනෙන ආශ්වාදය තමයි උඹලටත් දැනෙන්නේ.ඔයාලා නොදන්න විශාල පරාසයක් තියෙනවා.මේ පෘථිවිය ඇතුලේ ගෙම්බෝ වගේ ඉන්න ඔයාලා මේ විශ්වය පුරා සිදුවන කොපමණ දේවල් මිස් වෙනවාද කියලා පෙන්නුවොත් පපුවෙ අත තියාගෙන අඬයි

ඉතින් පෙන්නාපියකෝ..අපිටත් පපුවෙ අත ගහගන්න..හොල්ග්‍රෑම් වලින් ලංකාවටම පෙන්නන බැරිද..:P:P:P
 
OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරියෝ, උඹත් එක්ක අන්තර්සක්වල ජීවීන් සන්නිවේදනය කරන්නෙ සිංහල භාෂාවෙන්ද? නැත්නම් වෙනම භාෂාවකින්ද.?
    පිටසක්වල ජීවීන් කතා කරන්නේ විශ්ව භාෂාවකින්.මේ භාෂාව අහනකොට තේරුම් ගන්න, කියවන්න ඕනම මානවයෙකුට පුලුවන්.ඒක ඔයලගේ ඇස්ට්‍රල් බොඩි එකේ ඉතාම ප්‍රබල ලෙස තැන්පත් කරලා තියෙන්නේ.නමුත් ඔයාලාට ඒක 2012 අගවෙනකම් අහන්න ,දකින්න හම්බ වෙන්නේ නෑ. නමුත් ඔයාලගේ බ්‍රේන් එක තුල ඒක තියෙනවා.ඒක හරියටම ඔයාලා ජීවිතේට දැකලා නැති මිනිහෙක් හම්බ වුනා කියලා හිතන්න.නමුත් ඒමිනිහගේ පෙනුම,කටහඬ,හැසිරීම හොඳට ඔයාලට පුරුදුයි.නමුත් කලින් දැකලා නෑ කියලා ෂුවර්.ඔයාලා නොදන්න අද්භූත දේවල් තියෙනවා.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113

    අපිනම් දන්න එකම විශ්ව භාෂාව සංගීතය තමයි.
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,608
    1,553
    113
    පිටසක්වල ජීවීන් කතා කරන්නේ විශ්ව භාෂාවකින්.මේ භාෂාව අහනකොට තේරුම් ගන්න, කියවන්න ඕනම මානවයෙකුට පුලුවන්.ඒක ඔයලගේ ඇස්ට්‍රල් බොඩි එකේ ඉතාම ප්‍රබල ලෙස තැන්පත් කරලා තියෙන්නේ.නමුත් ඔයාලාට ඒක 2012 අගවෙනකම් අහන්න ,දකින්න හම්බ වෙන්නේ නෑ. නමුත් ඔයාලගේ බ්‍රේන් එක තුල ඒක තියෙනවා.ඒක හරියටම ඔයාලා ජීවිතේට දැකලා නැති මිනිහෙක් හම්බ වුනා කියලා හිතන්න.නමුත් ඒමිනිහගේ පෙනුම,කටහඬ,හැසිරීම හොඳට ඔයාලට පුරුදුයි.නමුත් කලින් දැකලා නෑ කියලා ෂුවර්.ඔයාලා නොදන්න අද්භූත දේවල් තියෙනවා.
    ඇරිඔ පුළුවන් නම් මගෙ නම කියපන් උඹට ඔච්චර හැකියාවක් තියෙනව නම්,,, ඇති බන් උඹ ඔච්චර පච අතැරියා..
     
    Orionpala

    Banned
    Jun 23, 2012
    57
    3
    0
    :lol::lol:මම උඹට දහම් පාසල් යන්න කියලත් නෑ..එපා කියලත් නෑ..ඒක උඹගෙ වැඩක්නේ..:rofl::rofl:
    ithin? :rolleyes: point ekata hariyata kathakaranna igenaganin ban modayek wage katha karan nathuwa uba aduma gane AL wath passda?
     
    Orionpala

    Banned
    Jun 23, 2012
    57
    3
    0

    අනිත් වැඩේ තමයි.ඔයා දාල තියන පින්තුරෙ,ඔයා කියන්නෙ කොහොමද මේ ජීවියාගේ ලිංගයත් මිනිස්සුන්ගේ ලිංගය තියන තැනම තියෙන්න ඕනෙ කියල කව්ද දන්නෙ මෙයාගෙ ලිංගය තියෙන්නෙ උගේ කොන්දෙද කියල..හැම දෙයක් දිහාවම අපි බලන්නෙ සාපේක්ෂව.මෙතැනදී ඔයා මිනිස්සුන්ට සාපේක්ෂව මෙයා දිහා බලපු නිසා තමයි ඔයාට ඔහොම දෙයක් හිතුනෙ..සහ පොඩි කාලේ ඉදලම අපේ ඔලු වලට දමල තියන රාමුවක් ඇතුලෙ ඉදගෙන හිතන නිසා,,
    uba kochchara modayekda kiyala me post eken ona kenekta hithaganna puluwan GON JOKE
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    ithin? :rolleyes: point ekata hariyata kathakaranna igenaganin ban modayek wage katha karan nathuwa uba aduma gane AL wath passda?

    :lol::lol: මම මගේ point එකට කතාකරල තියෙන්නෙ..තේරුම්ගන්න බැරි උනාට මට කරන්න දෙයක් නෑ..මම මෝඩයෙක් වගේ උඹට පේනවනම් ඒකට මට කරන්න දේකුත් නෑ..එක එක්කෙනාට පේන විදි වෙනස් නිසා..

    උඹ ඉන්නෙ රාමුවකට කොටු වෙලා නෙමේ කිව්වට..උඹ කෙනෙක් මෝඩයෙක්ද නැද්ද කියල මනින්න යන මිම්මෙන්ම පේන්නේ ඔයා ලොකු රාමුවක් ඇතුලේ හිතන කෙනෙක් කියනඑක..පාල මහත්තයෝ, කෙනෙක් නුවනක්කාරයෙක්ද මෝඩයෙක්ද කියන එක කවදාවත් එයාගෙ O/L වලින් A/L වලින් ඩිග්‍රී වලින් මනින්න බෑ..ඕව මිනිස්සු හිතින් හදාගත්තු රාමු විතරයි.විභාගෙ පාස් උනොත් ඌ උගත,වැරදිලාවත් ෆේල් උනොත් ඌ පල් මෝඩය,,ඕව සේරම සීමාවල්,දැන් ඔය පුංචි ළමයින්ට "බත් දෙනව" කියල එකක් කරනවා නේද.ඔතනදි අර පොතක්, පෑනක්, සල්ලි කොලයක්හෙම ළමයට ගන්න කියල වටේට තියනවනේ.ළමය පොත හරි පෑන හරි ගත්තොත් මිනිහ හෙන උගතෙක් වෙනව සල්ලි කොලේ හරි වෙන කෑමක්හරි ගත්තොත් නම් ළමයාගෙන් වැඩක් නෑ ඉගනගන්න බැරි වෙනවලු,එතන ඉදන්ම අර ළමයගෙ මානසිකත්වය බින්දුවට වැටිලා නේද හැදෙන්නෙ,මේ මොන බොරු කතාද,මොන සීමාද,ඔයා දන්නව ඇතිනේ ශිෂ්‍යත්ව විභාගෙ ෆේල් වෙච්ච, අට වසර පාස් නොවෙච්ච මිනිස්සු මහාචාර්යවරු වුනා කියල..? මහා දාර්ශනිකයො වුනා කියල..? නිදහස් චින්තකයො වුනා කියල..? නව සොයාගැනීම් කරල ලෝකය පවා වෙනස් කරා කියල..? බලංගොඩ ආනන්දමෛත්‍රිය හාමුදුරුවො මෑත ඉතිහාසෙ මේකට හොදම උදාහරණයක්.උන්වහන්සෙ මහා ප්‍රඥාවන්තයෙක් වුනේ විබහග පාස් කරල නෙමේ,පිරිවෙන් ගිහිල්ල නෙමේ ඒත් අන්තිමට හොද ගුරුවරයෙකුත් වුනා..අධාත්මික අවබෝදයකුත් ලැබුව..බුරුම රටෙන් පවා ආචාර්ය උපාදි දුන්න,ඒ උන්වහන්සෙගෙ විභාග සහතික වලට නෙමේ,උන්වහන්සෙගෙ දැනුමට, නිදහස් චින්තනයට, සීමාවල් දාගෙන හිටපු නැති මනසට, ප්‍රඥාවට.,අද කාලෙ අධ්‍යාපන ක්‍රමය හදල තියෙන්නෙ ප්‍රඥාව දියුණු කරන්න නෙමේ..මිනිස්සුන්ට ජිවත් වෙන්න මාර්ගයක් හදන්න,රස්සාවල් කරන්න,බඩ රැකගන්න..අවන්කවම ඔයාගෙ හදවතින් අහල මට කියන්න..අද කාලෙ දෙමවුපියො මැරිගෙන වැටීගෙන දරුවන්ට උගන්නන්නෙ මොකටද.?,ප්‍රඥාවන්තයෙක් කරන්නද,උපරිම උනොත් 5%ක් විතර ඇති එහෙම දෙමව්පියොත්.ඒත් බහුතරය ඇත්තටම කරන්නෙ එයාල නැති කාලයකදී දරුවන්ට බඩගින්න නිවාගන්න විදියක් හදලදෙනඑක නේද..? උතින් කොහොමද මේ විභාගයක් ලියල A අකුරු පේලියක් කොලේකට ගත්ත කියල එයා ගැන තක්සේරු කරන්නෙ..? දැන් ඔයා මට කියන්න මම 8පාස්නැති මෝඩයෙක්,මොනවද ඔය දිග හෑලි,මගේ ප්‍රශ්නෙට ඕව අදාල නෑ නේද..ඔයා හිතන සීමාවට සම්පුර්ණ අදාල දෙයක් මම කිව්වෙ,සහ මම මේ කියන්නෙ මට හිතෙන විදිය, සමහර විට වැරදි වෙන්න පුළුවන්..මෙතන මට වඩා තේරෙන අය ඉන්නවනේ,මං වැරදිනම් කියන්න.එච්චරයි
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    3980.jpg
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    uba kochchara modayekda kiyala me post eken ona kenekta hithaganna puluwan GON JOKE

    වෙන්න පුළුවන්..එක එක කෙනාට එක එක දේවල් පේන්නෙ එක එක විදියට නිසා..හැමෝටම එක විදියට ලෝකය පේන්නෙ නෑමිනිස්සුන්ට ලෝකය පේන විදියට නෙමේ මළුවෙකුට පේන්නෙ..මාළුවෙක් මගේ දිහා බලල කියන දේට වඩා වෙනස් දෙයක් පලගැටියෙක් මගේ දිහා බලල කියන්න පුළුවන්..:yes::yes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඇරිඔ පුළුවන් නම් මගෙ නම කියපන් උඹට ඔච්චර හැකියාවක් තියෙනව නම්,,, ඇති බන් උඹ ඔච්චර පච අතැරියා..
    මම සාස්තර කියන්න පෘථිවියට බැහලා නෑ.මට ඒවා වැඩකුත් නෑ.මගේ කාර්යභාරය මම දැනටමත් කියලා තියෙනවා. මම කියන්නේ සාස්තරයක් නෙවෙයි මෙතන. අපි අනාගතයේ කරන වැඩ පිලිවෙල කියන්නේ. ඒක පැත්තකට දාමූ. අන්තර්සක්වල සතුව ඇති තාක්ෂනය ඉතාම අද්භූත එකක්.ඒක විශිෂ්ඨ එකක්. අද්භූත තාක්ෂනයක් තුලින් ඔයාලා විශ්මයට පත් කරන්න ඕනි කමක් නෑ.නමුත් මේක ඔයාලට අද්භූත මේක ඔයාලගේ දැකීමෙන්,අවබෝධයෙන් එහාට ගිය තාක්ෂනයක් නිසයි.
    මම ඉන්න ස්වරූපය 2012 දී වෙනස් කරගෙන ඉතාම සුපිරි බොඩි එකකට මම ජම්ප් කරනවා.ඒක තමයි තාරකා රජතුමන්ගේ මීලඟ බොඩි එක.ඔයාලා මගේ පාලනය යටතේ විශිෂ්ඨ කාලයක් ලබනවා.අනිත් එක සියලූම මානවයන්ගේ ඇස්ට්‍රල් ශක්තීන් තාරකා රජතුමන්ට ගරු කරන්න, හිස නමන්න, ආදරය කරන්න දණ නමන්න ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ.ඒක නිසා මට වෛර කරන කවුරුත් මානවයන් නව යුගය තුල නෑ.මාව දැක්ක ගමන් දෙයියෝ දැක්කා වගේ, බුදුන් දැක්කා වගේ, අල්ලා දැක්කා වගේ ,ඔයාලගේ පවුලේ දැක්කා වගේ හැඟීමක් ඔයාලට එන විදිහට ඔයාලව කලින්ම ඇස්ට්‍රල් එනර්ජි එක තුල ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ.තාරකා නායකයෙකුට ඕනම මානවයෙක් මේ අනුව යටත් වෙනවා,කීකරු වෙනවා,ආදරය කරනවා.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    :rolleyes: :rolleyes: :rolleyes: මේකට නම් මම එකග නෑ.
    බලෙන් ගෞරවය ලබා ගැනීම. නිවට වැඩක්.. පිටසක්වල ඇත්තෝ එහෙම කරනවා නම්
    ඔයා කොයිතරම් කිව්වත් එයලා චාටර්.. කොන්දක් නැති පිරිසක්..
    සමා වෙන්න ඕන මෙහෙම චොදනා කරනවාට නමුත් නින්දිත වැඩක්
    එහෙම බලනේ ලබාගන්න එකේ අරමුණ මොකක්ද ????
    අපෙන් වැඩ ගන්නද ?? නැත්තම් ඔයා කියනවා වගේ අපිව සුපිරි මාණවයෝ කරලා සැප දෙන්නද ??
     
    8UneE.jpg
     
    අපිව හදල තියෙන්නේ ඔය එලියන්ලට කීකරු විදියට අපි උන්ගේ සුරතල් සත්තු
     
    33000W

    Member
    :rolleyes: :rolleyes: :rolleyes: මේකට නම් මම එකග නෑ.
    බලෙන් ගෞරවය ලබා ගැනීම. නිවට වැඩක්.. පිටසක්වල ඇත්තෝ එහෙම කරනවා නම්
    ඔයා කොයිතරම් කිව්වත් එයලා චාටර්.. කොන්දක් නැති පිරිසක්..
    සමා වෙන්න ඕන මෙහෙම චොදනා කරනවාට නමුත් නින්දිත වැඩක්
    එහෙම බලනේ ලබාගන්න එකේ අරමුණ මොකක්ද ????
    අපෙන් වැඩ ගන්නද ?? නැත්තම් ඔයා කියනවා වගේ අපිව සුපිරි මාණවයෝ කරලා සැප දෙන්නද ??
    ඔරිය, මේ ප්‍රශ්නෙට කෙලින් උත්තරයක් දියන්. යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරයක් නැතුව පිළිගන්න පුළුවන් උත්තරයක් දියන්
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරිය, මේ ප්‍රශ්නෙට කෙලින් උත්තරයක් දියන්. යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරයක් නැතුව පිළිගන්න පුළුවන් උත්තරයක් දියන්
    කිසිම දෙයක් බලෙන් සිදු කරන්නේ නෑ.ඔයාලට ‍තෝරා ගැනිමේ නිදහස තියෙනවා.ඔයාලගේ අකමැති අය ස්වභාවිකව මිය යනකම් පෘථිවියේ ඉන්න පුලුවන්.ඊට පස්සේ ඔයාලගේ ඇස්ට්‍රල් බොඩි එක අපේ පාලනයෙන් මුදවාහරිනවා.අපි ඔයාලව පාලනයක් සහිතව දිගටම පුනර්භවය කරපු නිසා තමයි ඔයාලා පෘථිවියේ දිගටම පුනර්භවය ලැබුවේ.නමුත් අපේ පාලනයෙන් මිදුනම ඔයාලට නිදහසේ වෙනත් ස්වභාවික විශ්ව වල පුනර්භවය ලබන්න පුලුවන්.මේක කෘතිම විශ්වයක් නිසා ඔයාලා මෙහෙට ආකාර්ශනය වෙලා පුනර්භවය වෙන්නේ නෑ.නමුත් වෙනත් විශ්ව වල ප්‍රාථමික ලෝකවල පුනර්භවය වෙයි.
    අනිත් එක ඔයාලට වසර 700ක් විතරයි මගේ පාලනයට කීකරු වෙන්න ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ.ඒකට හේතුව මීලඟ ටර්බෝ එවොලූෂන් එකට ඔයාලගේ කීකරුකම සහ සහයෝගය අත්‍යවශ්‍යයි.ඒක නිසයි එහෙම ප්‍රෝග්‍රෑම් කරේ.නව යුගය පටන් ගත්තම කාටවත් මගදි යන්න බෑ.පරිණාමය ඉවරවෙනකම්ම කරලා අන්තර්සක්වලට එක්වන්න ඕන.ඒක නිසා එවොලූෂනරි කමාන්ඩර්ගේ නායකත්වයට අවනත පිරිසක් සිටින්න ඕන.
     
    Status
    Not open for further replies.