මචන් කෝරලේ පොස්ට් එක සම්පූර්නෙන් කියවන්දනම් කම්මැලියි එත් සයිබර් සෙක්ස් ගෙන මට තියන අත්දැකීම් ගැන කියන්නම්, එත් මේක කියවල උඹල මන් ගැන මොන විදියට වටහගනියිද කියලනම් දන්නේ නෑ,
මම අන්තර්ජාලයට පිවිසෙන්නේ 2004 වර්ෂයේදී 56 කේ මොඩමයක් භාවිත කරලා, ඉස්සෙල්ලම ඉතින් කරන්න කියනන් දේවලුත් නැතුව් ඔහේ එහෙ මෙහෙ ඉබා ගාතේ ඇවිද්ද, පස්සේ ඔන්න කරලියට ආව හායි ෆයිව් ඩොට් කොම් ඉතින් හැදුව කියමුකෝ ඔන්න එකේ ප්‍රොෆයිල් එකක් මේ වෙද්දී 2006 අග භාගයේදී, ඉතින් ඕක හදාගෙන ඉන්න කොට හම්බුනා මීගමුව පැත්තේ කෙල්ලෙක්, ඔන්න පලවෙනි සය්බර් සෙක්ස් කෙලි පොඩ්ඩ, ටෙක්ස්ට් විතරයි ඉතින්, වැඩි කලක් ඕක පැවතුනේ නෑ, මොකද අන්තරජාල බිල නිසා ඒ ළමයට අන්තර්ජාලය තහනම් උනා,
ඊට පස්සේ ඉතින් 2007 දී ඔන්න මම මගේම කියල වෙබ් අඩවියක් නිර්මාණය කළා, එතකොට ඉතින් ෆේස් බුක්, ටැග්ඩ් වගේ ඒවා කරලියේ තිබ්බ, ඕවගෙනුත් සැහෙන්න කෙලි කරපු කොල්ලෙක් තමයි, (අදටත් කොල්ලෙක් තමයි එකෙන්ම හරිය)
සයිබර් සෙක්ස් කියන දේ මමනම් වැරදියි කියන්නේ නෑ, ඕනෑම දෙක දෙපැත්තක් තියනවා,
අපි හැමෝම ප්රුතක්ජන මිනිස්සු අපිට ආසාවල් ඇතිවෙනවා හන්ගීම් උත්සන්න වෙනවා, එත් ඒවාට වහල් වෙන්න බෑ, ඒ වගේ වෙලාවක තමන් ආදරේ කරන කෙනත් එක්ක එහෙම නැත්නම් බිරිද නැත්නම් ස්වාමිපුරුෂයා එක්ක එහෙම සම්බන්දකම් පවත්වන එක සාමාන්‍ය සහ පුදුම නොවිය යුතු කාරණයක්.
නමුත් මේකේ තියන වැරදි දේ තමයි ලංකාවේ ගඩොල් බාග ෆෝන් භාවිත කරපු මිනිස්සු, ආසාවට කොම්පුටර් එකක් ගාවට නොගිය මිනිස්සුන්ට, පිට රට ගියාම අලුත් ලෝකේ දකින්න ලැබෙනවා, නොදැනුවත්වම අලුත් තාක්ෂනය සමග මුසු වෙන්න හැකියාව ලැබෙනවා, අන්න එතකොට ඒවා මැජික් භාවට පත්වෙනවා, ඔන්න ඉතින් චැට් කරන්න පටන් ගන්නවා ෆේස් බූක් එකේ ෆොටෝ දානවා, මේක ගොඩක් වෙන්නේ කාන්තාවන්ට, මොකද ලංකාවෙන් පිට ගියාම එයාලට අසීමිත නිදහසක් ලැබෙනවා 80% ක් දෙන මේ නිදහසින් යුතු ප්‍රයෝජන ගන්නවා, ( මේ කතාව කාටවත් නෑ කියන්න බෑ, 32 කකට අධික සංක්‍යාවක් සාක්ෂි ඇතිව ඔප්පු කරන්න පුළුවන් එවන් ය ගැන පුද්ගලිකව ඊට අමතරව අසූ පිරූ අයවලුන් සංක්‍යාව ගණනය කළහොත් 500 ඉක්මවා යනවා ) ඉතින් මෙහෙම චැට් කරගෙන යද්දී ඒ අයට මුණ ගැහෙනවා නොයෙකුත් පුද්ගලයින්, අන්න ඒ අයත් සමග පෙමින් බැදෙනවා (මම දන්නේ නෑ එකට ප්‍රේමය කියන එක හරිද කියල) අන්න ඊට පස්සේ තමයි මේ සය්බර් සෙක්ස් කියන දේ නරක අතට භාවිතා වෙන්නේ,
හොඳට නරකට දෙකටම කට වගේ, හෙම දෙකම දෙපැත්තක් තියනවා, අපි සත්තුන්ගෙන් වෙනස් වෙන එකම හේතුව භාවිතා කරලා ඒවා තෝරා බේරාගෙන වැඩ කලොත් කාට කාටත් ගැටළුවක් වෙන්නේ නෑ,