යාළුවෙකුට වූ ......ශෝචනීය කතාවක්...CYBER SEX..18+

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Mu da bola Ranga?

    SuperStock_4171-17979.jpg
     
    හම්මෝ අයෙනම් නොදන්නා එවුන් දාගන්නේ නැහැ
    ගොඩාක් තැන්ක්ස් මචන් දැනුවත් කරාට

    පනිට්ටුවක් විතරනම් නැහැ
    පුළුවන් උනොත් අරව දෙකක් දෙන්නම්
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පවු අහින්සකය... ගොඩක් වෙලාවට සමාජය පිබදව නිසි අවබෝදයක් නොමෑති කමින් සහ නව අත්දෑකීම් එකතුකරගන්න යෑමෙන් ඔය වගේ දේවල් වෙන්න පුලුවන්.. සමාජයේ බෑහෑල ඉන්න කෙනෙක්ට වඩා ගෙයක් අස්සට වී කල් ගෙවන කෙනෙක් සමාජයට ආවහම ඔයවගේදේවල් වෙන්න තියන ඉඩකඩ වෑඩී

    ගිය අවුරුද්දෙ අන්තිමට විතර මම දන්නා හදුනන කෝට්ටෙ පාසලක ඉගනුම ලෑබූ ශිශයන් පිරිසක් 3ජී ජංගම දුරකතන මාගයෙන් නුවර කටුගස්තොට ප්‍රදේශයේ ඉතාමත් රූමත් වයස 18ක් වන ගෑහෑනු ලමයෙකු හා ඔය වගේ සබද කම් පෑවෑත්තුව.. ඒ ලමය කවදාවත් මූන පෙන්නල නෑ.. අපේ උන් මූන පෙන්නල... ඒ ලමයනම් බෑල්ක් මේල් කරන්න ආවෙ නෑ.. අපේ එකෙකුට අන්තිමට මානසික ප්‍රතිකාර කරන්න වුනා ..
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    පාඩමක් ඉගෙන ගන්න පුළුවන් කතාවක් ....... කොල්ලට විතරක් නෙමේ බදින්න හිටිය කෙල්ලත් එලියට බැහැල ඉවරඊ......
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මචන් කෝරලේ පොස්ට් එක සම්පූර්නෙන් කියවන්දනම් කම්මැලියි එත් සයිබර් සෙක්ස් ගෙන මට තියන අත්දැකීම් ගැන කියන්නම්, එත් මේක කියවල උඹල මන් ගැන මොන විදියට වටහගනියිද කියලනම් දන්නේ නෑ,

    මම අන්තර්ජාලයට පිවිසෙන්නේ 2004 වර්ෂයේදී 56 කේ මොඩමයක් භාවිත කරලා, ඉස්සෙල්ලම ඉතින් කරන්න කියනන් දේවලුත් නැතුව් ඔහේ එහෙ මෙහෙ ඉබා ගාතේ ඇවිද්ද, පස්සේ ඔන්න කරලියට ආව හායි ෆයිව් ඩොට් කොම් ඉතින් හැදුව කියමුකෝ ඔන්න එකේ ප්‍රොෆයිල් එකක් මේ වෙද්දී 2006 අග භාගයේදී, ඉතින් ඕක හදාගෙන ඉන්න කොට හම්බුනා මීගමුව පැත්තේ කෙල්ලෙක්, ඔන්න පලවෙනි සය්බර් සෙක්ස් කෙලි පොඩ්ඩ, ටෙක්ස්ට් විතරයි ඉතින්, වැඩි කලක් ඕක පැවතුනේ නෑ, මොකද අන්තරජාල බිල නිසා ඒ ළමයට අන්තර්ජාලය තහනම් උනා,
    ඊට පස්සේ ඉතින් 2007 දී ඔන්න මම මගේම කියල වෙබ් අඩවියක් නිර්මාණය කළා, එතකොට ඉතින් ෆේස් බුක්, ටැග්ඩ් වගේ ඒවා කරලියේ තිබ්බ, ඕවගෙනුත් සැහෙන්න කෙලි කරපු කොල්ලෙක් තමයි, (අදටත් කොල්ලෙක් තමයි එකෙන්ම හරිය)
    සයිබර් සෙක්ස් කියන දේ මමනම් වැරදියි කියන්නේ නෑ, ඕනෑම දෙක දෙපැත්තක් තියනවා,
    අපි හැමෝම ප්රුතක්ජන මිනිස්සු අපිට ආසාවල් ඇතිවෙනවා හන්ගීම් උත්සන්න වෙනවා, එත් ඒවාට වහල් වෙන්න බෑ, ඒ වගේ වෙලාවක තමන් ආදරේ කරන කෙනත් එක්ක එහෙම නැත්නම් බිරිද නැත්නම් ස්වාමිපුරුෂයා එක්ක එහෙම සම්බන්දකම් පවත්වන එක සාමාන්‍ය සහ පුදුම නොවිය යුතු කාරණයක්.
    නමුත් මේකේ තියන වැරදි දේ තමයි ලංකාවේ ගඩොල් බාග ෆෝන් භාවිත කරපු මිනිස්සු, ආසාවට කොම්පුටර් එකක් ගාවට නොගිය මිනිස්සුන්ට, පිට රට ගියාම අලුත් ලෝකේ දකින්න ලැබෙනවා, නොදැනුවත්වම අලුත් තාක්ෂනය සමග මුසු වෙන්න හැකියාව ලැබෙනවා, අන්න එතකොට ඒවා මැජික් භාවට පත්වෙනවා, ඔන්න ඉතින් චැට් කරන්න පටන් ගන්නවා ෆේස් බූක් එකේ ෆොටෝ දානවා, මේක ගොඩක් වෙන්නේ කාන්තාවන්ට, මොකද ලංකාවෙන් පිට ගියාම එයාලට අසීමිත නිදහසක් ලැබෙනවා 80% ක් දෙන මේ නිදහසින් යුතු ප්‍රයෝජන ගන්නවා, ( මේ කතාව කාටවත් නෑ කියන්න බෑ, 32 කකට අධික සංක්‍යාවක් සාක්ෂි ඇතිව ඔප්පු කරන්න පුළුවන් එවන් ය ගැන පුද්ගලිකව ඊට අමතරව අසූ පිරූ අයවලුන් සංක්‍යාව ගණනය කළහොත් 500 ඉක්මවා යනවා ) ඉතින් මෙහෙම චැට් කරගෙන යද්දී ඒ අයට මුණ ගැහෙනවා නොයෙකුත් පුද්ගලයින්, අන්න ඒ අයත් සමග පෙමින් බැදෙනවා (මම දන්නේ නෑ එකට ප්‍රේමය කියන එක හරිද කියල) අන්න ඊට පස්සේ තමයි මේ සය්බර් සෙක්ස් කියන දේ නරක අතට භාවිතා වෙන්නේ,

    හොඳට නරකට දෙකටම කට වගේ, හෙම දෙකම දෙපැත්තක් තියනවා, අපි සත්තුන්ගෙන් වෙනස් වෙන එකම හේතුව භාවිතා කරලා ඒවා තෝරා බේරාගෙන වැඩ කලොත් කාට කාටත් ගැටළුවක් වෙන්නේ නෑ,
     

    Takeshi88

    Member
    Jun 29, 2012
    10
    0
    0
    @home
    පවු අහින්සකය... ගොඩක් වෙලාවට සමාජය පිබදව නිසි අවබෝදයක් නොමෑති කමින් සහ නව අත්දෑකීම් එකතුකරගන්න යෑමෙන් ඔය වගේ දේවල් වෙන්න පුලුවන්.. සමාජයේ බෑහෑල ඉන්න කෙනෙක්ට වඩා ගෙයක් අස්සට වී කල් ගෙවන කෙනෙක් සමාජයට ආවහම ඔයවගේදේවල් වෙන්න තියන ඉඩකඩ වෑඩී

    ගිය අවුරුද්දෙ අන්තිමට විතර මම දන්නා හදුනන කෝට්ටෙ පාසලක ඉගනුම ලෑබූ ශිශයන් පිරිසක් 3ජී ජංගම දුරකතන මාගයෙන් නුවර කටුගස්තොට ප්‍රදේශයේ ඉතාමත් රූමත් වයස 18ක් වන ගෑහෑනු ලමයෙකු හා ඔය වගේ සබද කම් පෑවෑත්තුව.. ඒ ලමය කවදාවත් මූන පෙන්නල නෑ.. අපේ උන් මූන පෙන්නල... ඒ ලමයනම් බෑල්ක් මේල් කරන්න ආවෙ නෑ.. අපේ එකෙකුට අන්තිමට මානසික ප්‍රතිකාර කරන්න වුනා ..

    :shocked: ඒ ඇයි මචන්??
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඕවට තම්යි කියන්නේ ව්හින් දාගන්න තොප්පි කියලා.......
    හොඳ girl friend කෙනෙකුත් ඉඳල marry කරන්නත් කතා කරගෙන ඉන්නකොට මොන මගුලකටද ඔහොම එකක පැටළුනේ......
    වැරැද්ද තනිකරම ඌගෙ අතේ.....
    :yes::yes::yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ වැඩේ කොල්ලොන්ට වඩා FB එකේ ඉන්න කෙල්ලොන්ට වෙනවා.(කොල්ලෙක්ට උනා මේ ඇහුවමයි..).ජීවිතේම නැති නාස්ති කර ගත්ත දේවල් ඒමටයි කියලා කියනවා..FB එකේ Seen වලට දාපු නඩුම සෑහෙන ගානක් ලංකාවේ තියෙනවාලු..ඒ නිසා තමයි යථා කාලයේ FB ලංකාවේ Block
    කරයි කියලා කට්ටිය කියන්නේ..ඇත්තටම අපි FB එකේ කරන්නේ ඕන වැඩද එපා වැඩද කියලා අපි හිතට එකඟව දන්නවා..ගොඩක් උන් ඉන්නවා තමන් භාවිතා කරන org profile එකට අමතරව fake එකක් වත් භාවිතා කරන..මට අහුවුනා..ඒ වැඩේ කරන ගෑණු ළමයෙක්..ඇත්තටම ඇයි fake භාවිතා කරන්නේ...සැබෑ ප්‍රතිරූපයට හානි නොවන සුලු දේවල් ඒ හරහා කර ගන්න තමයි ගොඩ දෙනෙක් මේ වැඩේ කරන්නේ..මේ වගේ ගොඩක් වැඩ හොඳ වැඩ නෙමෙයි....තමන්ගේ තියෙන කුණු වැඩ ඔක්කොම අතේ පතේ (සැබෑ ජීවිතේට ගාව නොගෙන කරන වැඩ) fake වලින් කර ගන්න කට්ටිය තමයි ඉන්නේ..මම ඇහුවම අන්තිමට ඒ ළමයා කියපු උත්තරේ තමයි..FB ගේම්ස් වලට ඕන request එවන හුටපටයකට තමයි එහෙම කලේ කියලා.කොල්ලෙක්ට මෙහෙම දෙයක් වුනා කියලා ඉස්සෙල්ලම දැන ගත්තෙත් මේ නූලෙන්..කොල්ලෙක්ට ගොඩක් වෙලාවට වල කපන්නේ තවත් කොල්ලෙක්ට වඩා කෙල්ලෙක්ම තමයි..මේ කතාවේ විදියට මේ රටෙත් නොවන කෙල්ලෙක් අර කොල්ලගෙන් මොකට පළි ගන්න කරපු වැඩක්ද..කොල්ලට වෙන විකල්පෙකුත් නැහැ..සල්ලි දුන්නත් වැඩේ තාවකාලිකයි..
    REP 2+ added කොල්ලා.