උඩමාලිම්බොඩ හරහා ශ්‍රී පාදයට.......

nuwan2u

Member
May 24, 2008
39
61
0
උඩමාලිම්බොඩ හරහා ශ්‍රී පාදයට.......

මේවගේ චාරිකාවක් travel sri lanka එකේ දැක්කේ නැතිනිසා දාන්න කියල හිතුනා මේකනම් ගොඩක් ලොකු දුෂ්කර චාරිකාවක් නෙවෙයි....

දවස 2011 දෙසැම්බර් මස 23 වෙනිදින උදේ 3.00 විතර අපි ගාල්ලෙන් පිටත් උනා කොළඹ ට ඊට පස්සේ අපි අවිස්සාවේල්ලට ඇවිල්ල දැරණියගල ට බස් ඒකෙන ඇවිල්ලා දැරණියගල ටවුමෙන් භුඋමිතෙල් බෝතලයක් අරගත්තා දැරණියගල ඉදලා මලිම්බොඩට යන්න බස් නිතර නැහැ එනිසා ටිකක් ඉන්න උනා ... පාරනම් ගන්න දෙයක් නෑ කොහොම හරි මාලිම්බොඩට අවා එතන ඉදලා පයින් තමයි ගමන ඕනනම් ත්‍රි රෝද රථයක ඉහළ මලිම්බොඩට වෙනකම් යන්න පුළුවන් එතකොට වටේ ලස්සන බලන්න වෙන්නේ නෑ අපි ගියේ පයින් තමයි...


405393_10150496897323805_1491854375_n.jpg


404326_10150496899598805_553104100_n.jpg

මගසළකුණු කිහිපයක්.......
402429_10150496862088805_1978617956_n.jpg


යන්නට තියන පාර ......

385439_10150496872773805_1003204892_n.jpg

මේ හරියේදී ඇලි හත පෙන්නේ වහින නිසා හරියට පින්තුර ගන්න බැරි උනා...
374619_10150496900373805_1234355938_n.jpg


ඔන්න දැන් තමයි අපේ ගමන අමාරු ටික ...... පටන් ගන්නේ....
390122_10150496873048805_1908715978_n.jpg


මුල්ම මග සලකුණ පන්දෙනිය ගග.....
408787_10150496873518805_2051030_n.jpg


බස්වල ඇවිල්ලා තියෙන අමාරුව යන්න හොදට නෑවා පැය දෙකක් විතර... දවල්ට කැම කාලා පිටත් උනා වෙලාව හවස 3.30 විතර .....
383310_10150496870908805_1447100928_n.jpg


කුඩේල්ලන් එමටය......
407127_10150496864133805_765553240_n.jpg


හිතුවට වඩා ඉක්මනට කළුවර වැටුණා ..... ඒක නිසා අපි නැවතුනා....
388625_10150496875753805_645018378_n.jpg


අපේ රාත්‍රිය මෙහෙම තමයි ගෙවුනේ ...
395454_10150496879078805_1969473865_n.jpg


මේක මොකද්ද?????
උදේ නම මේකේ විශේෂයක් පෙන්න තිබුනේ නෑ එත් රාත්‍රියේ නම් මේකේ පුදුම අලංකාරයක් තිබුනා... අපි මේ ගමන ගියේ දෙසැම්බර් 23 ,2011 එදවස අමාවක දවසක් මුළු කැලෙම කළුවර වැටුණා වැස්ස නිසා අපේ ගින්න රාත්‍රී 10 විතර වෙනකොට නිවුනා වටේ ලණු ඇදලා ආරක්ෂාව දාලා තිබුන නිසා ලොකු බයකුත් තිබුනේ නැ ඒ නිසා කළුවරේ කථාකරකර හිටියේ ඔන්න ටික වෙලාවකින් කලාමැදිරි එළි වගේ පොලවේ හැම තැනම දිලිසෙන්න ගත්ත ... පුදුම ලස්සනක් මේ කියවන ඔයාලා සේරම වගේ ඇවරට්ර් ෆිල්ම් එක බලනන ඇතිනේ අන්න ඒවගේ තමයි එදා අපි දැක්ක පොලව පුදුම ලස්සනක් .... කොටු කැබලි දිරාපත් වෙලා ඒවා උඩ පොස්පරස් සහිත දිලීර හැදීලා ....
401462_10150496876053805_857092826_n.jpg


උදේ තමයි දැක්කේ හරියටම කුඩාරම ගහල තියෙන්නේ කොතනද කියලා....

375976_10150496876828805_1115784356_n.jpg


අපේ අයට හොදට නින්ද ගිහින් තිබුනා .....

401320_10150496878923805_615029163_n.jpg


ට්‍රිප් විතරක් ගියහම කන සමපෝෂ .....(කෑමේ අවුලක් නෙවෙයි මෙහෙම දවස ගණන කාලා .. එපා වෙලා ... )
387302_10150496882333805_1056862390_n.jpg


දෙවැනි දවස ඇරඹේ ... අතර මග....

404818_10150496881988805_56057903_n.jpg


මේ හරියේදී අතරමං වෙනවා කියල කථාවක් තියනවලු හරියටම කියන්න දන්නේ නම නෑ ....

402569_10150496884468805_431563900_a.jpg


බයවෙන්න එපා මේ වගේ මග සලකුණු තියනවා...

388805_10150496871058805_1125982554_n.jpg


බට කැලේ හරියේදී තමයි මුලින්ම ශ්‍රී පදේ පෙන්නේ....

408869_10150496884233805_1777479622_n.jpg


අලි මග සලකුණු ඕනෑතරම් දකින්න පුළුවන් මොනවා උනත් ටිකක් අවදනෙන් ඉන්න....

395745_10150496888283805_322223211_n.jpg


මේක තමයි කුරු ගග කියන්නේ මේක ප්‍රදාන මග සලකුනක් මෙතන පාරවල් දෙකක් පෙන්න පුළුවන් අපි කැලේ ඉදලා ගගට එනකොටම ඉදිරියෙන් පෙන්න තියනවා පාරක් වගේ ඒකෙනම් යන්න එපා ගග දිගේ ටිකක් උඩට යන්න එතකොට තමි හරි පර අහුවෙන්නේ....

397706_10150496887173805_1189968808_n.jpg


තව ටිකකින් කුරුවිට එරත්න පාරට වැටෙනවා....

400848_10150496891083805_580272980_n.jpg


ඔන්න දැන් අපි ඉන්නේ කුරුවිට එරත්න පර හමුවෙන මංසන්දිය මෙතන ඉදලා අවුලක් නෑ .....

389990_10150496891888805_1283961794_n.jpg


ශ්‍රීපාදේට යන ප්‍රදාන පාරවල් පෙන විදියට ....

397355_10150496892423805_566277972_a.jpg


ඉර සේවය බලන්න.......

400777_10150496893233805_1084857399_n.jpg


මේවගේ ලස්සන ලංකාවේ වෙනකොහෙවත් මම දැකලා නෑ ......

389793_10150496894478805_920023495_a.jpg


හැටන් පාරෙන් බැස්සා......


නකල්ස් කදු පන්තිය හරහා මීමුරයට......
 
Last edited:

indula

Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    Niyaaaaaaaaaaaaaaaaaaaaaaamaaai..:love::love::love::love::love:....(thawath photos thibbanam...elamakiri)


    මේ තවත් කට්ටියක් ඔය මාර්ගයෙම් ගිය ගමනක්

     
    Last edited:

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    rep


    වටේ ලණු ඇදලා ආරක්ෂාව දාලා තිබුන නිසා ලොකු බයකුත් තිබුනේ නැ

    meka kara kohomada
     

    nuwan2u

    Member
    May 24, 2008
    39
    61
    0
    rep


    වටේ ලණු ඇදලා ආරක්ෂාව දාලා තිබුන නිසා ලොකු බයකුත් තිබුනේ නැ

    meka kara kohomada

    මේ දේ කරන්න ගොඩක් වෙලාවට සර්පයින්ගෙන් ආරක්ෂා වෙන්න ලණුවේ භූමිතෙල් ගල කුඩාරම වටේට අදිනවා එතකොට සත්තු එනවා අඩුයි .....
     
    • Like
    Reactions: greenthunder

    nuwan2u

    Member
    May 24, 2008
    39
    61
    0
    වීඩියෝ එක මාරු....අපිත් වීඩියෝ එකක් කරා YouTube දාලා පොස්ට් ක් දැන්නම් කෝ .....
    Niyaaaaaaaaaaaaaaaaaaaaaaamaaai..:love::love::love::love::love:....(thawath photos thibbanam...elamakiri)


    මේ තවත් කට්ටියක් ඔය මාර්ගයෙම් ගිය ගමනක්